එළකිරි අවුරුදු කුමරිය 2020
ආයුබෝවන්
මෙන්න ඔයාලට අවස්තාව තියෙනවා එළකිරි අවුරුදු කුමරිය 2020 සදහා සුවිශේෂි කුමරියන්ගේ (active members) සුදුසු නාම යෝජහන ඉදිරිපත් කරන්න ..නියමිට වෙලාව අවසන් උන පසු නම යෝජනා ලෙස ඉදිරපත් උන අයගෙන් පෞද්ගලිකවම විමසනවා මේ තරගයට සහබාගි වෙන්න කැමතිද කියල..එයාලගේ පුර්ණ අනුමැතිය ලැබුනොත් පමණයි එළකිරි අවුරුදු කුමරිය 2020 සදහා මුලික වටයේ තෝරාගැනීම කරන්නේ.....මෙන්න දැන් අවස්තාව විවුර්තයි ...එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු.
Note :-
pls ...මේක හුදෙක් සහෝදරත්වය මිත්‍රත්වය වර්ධනය පිණිස කරන තරගයක් පමණයි ...මේක යොදාගෙන කෙනෙක්ට අපහස කරන්න එපා ...විශේෂයෙන් මේ ඉන්නේ ගැණු උදවියනේ ..දෙයක් කියන්න කලින් මතක් කර ගන්න තමන්ටත් අම්මෙක් නංගියෙක් ඉන්නවා නේද කියල ...මේකේ ඉන්න සම හරක් නිසා තමයි මේ තරගේ හැම පාරකම තියන්න බැරි උනේ ...ප්ලස්...මේ පාර ඒ දේ කරන්න එපා ..මේ ඉල්ලීම කරන්නේ බොහොම කාරුණිකව