උබ අකමැති උන් අයින් කරපම්. කවුරුත් දන් නෑනේ බන්
![]()
සජානා වනිගසූරියත් දාපන් ලිස්ට් එකට

මෙ 10 ෆයිනලයිස් කරමුද කවුද දැන් පොල් එක දාන්නේ

අඩො මම දාපු එකීව අයින් කරපන් බන්.. මමත් සජානට.. මට සජානව අමතක උනා බන්..![]()


තරඟකාරියන් කිහිපදෙනෙක් සඳහා නියොජිතයන් අවශ්‍යව ඇත. .වහාම ඉදිරිපත් වන්න![]()
සජානගෙ ඊටවඩා ලස්සන ෆොටෝ එකක් දාහන් මචෝ ඉස්සරහට

resolution adu ekak ewapanko![]()

ආය සජානගෙ ෆොටෝ ෆෝන් එකේ තියාගෙන අහුවුනොත් ඒකි ආය කතා කරන්නෑ සජානත් එක්කම ඉන්න කිව්වා 


