***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක


  • Total voters
    369
  • Poll closed .

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    avatar20088_6.gif

    මූව අහු උනොත් මුගේ සූප්පුව ගලවලා වෙන එකක් ඔබනවා කටේ..:sorry:

    :lol::lol:
    thank you machan passe salakannam :cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජිවන මන්තලාවේ
    වසන්තය නම් ඒ
    සොදුරුම බක් මහා නැකතේ
    මේ එරබොදු මල් පිපෙන දින
    කොහෝ නද රැව්දෙන නිමේෂයක
    තෙජාවිතව බබලන
    කුමරෙක් රන් අසිපතක් රැගෙන
    අසිරිමත් මොහොතක
    දයාලු දේශයට
    කිරුළු පළදින්න සුබමොහොතට
    සෙන්දුවෙයි පදවිප්‍රාප්තියට
    වෙසෙස් සක්විති රජෙක් විලසින
    ලොවක් දිනවා ගොස නගන්නට
    ඒ දිනන ලොව තනන්නට
    එන්න තුටු සිතින්
    හදෙහි මනාපය
    රන්දික කුමරු හට

    ඔබෙත් මගෙත් සහෘද සත්ජනයා රන්දික මෙන්ඩිස් ....


     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    Voted for crazybuddy :cool: අනිත් අය ගැන හරියට දන්නේ නෑ.:no::no::no: බඩියා එළ කොල්ලෙක් කියලා හිතුන නිසා vote කළා :yes:
     
    • Like
    Reactions: laknath123

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    crazybuddy mahatha ge parshawayen yam dirimath kirimak labi thibenawa.mokada kiyanne anith ayath salakanawanan damma salakanna.:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දික මෙන්ඩිස් HUKAWAMU

    කුරු කුරු ගාන්නම රිදිලා.. :lol::lol::lol::lol: මං හිතන්නේ එළකිරි ඉතිහාසයේ මෙතෙක් කාලෙකට ස්කවී මට මේ ඇමතුවමද කොහෙද.. :yes::yes::yes::yes: ස්කවී සැලෙන්න එපා..:no::no::no: තව පැය හාගයකට වැඩි කාලයක් තියෙනව ගේම ගොඩ දා ගන්න පුලුවන්.. :yes::yes::yes: FIghting
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජිවන මන්තලාවේ
    වසන්තය නම් ඒ
    සොදුරුම බක් මහා නැකතේ
    මේ එරබොදු මල් පිපෙන දින
    කොහෝ නද රැව්දෙන නිමේෂයක
    තෙජාවිතව බබලන
    කුමරෙක් රන් අසිපතක් රැගෙන
    අසිරිමත් මොහොතක
    දයාලු දේශයට
    කිරුළු පළදින්න සුබමොහොතට
    සෙන්දුවෙයි පදවිප්‍රාප්තියට
    වෙසෙස් සක්විති රජෙක් විලසින
    ලොවක් දිනවා ගොස නගන්නට
    ඒ දිනන ලොව තනන්නට
    එන්න තුටු සිතින්
    හදෙහි මනාපය
    රන්දික කුමරු හට

    ඔබෙත් මගෙත් සහෘද සත්ජනයා රන්දික මෙන්ඩිස් ....



    ඔයත් නිසැදැස් ලියන්න පටන් ගන්න සහෝ..:):):):) එළකිරියට ආයේ නිසදැස් වසන්නය අරන් එන්න ඕන..
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    ඔයත් නිසැදැස් ලියන්න පටන් ගන්න සහෝ..:):):):) එළකිරියට ආයේ නිසදැස් වසන්නය අරන් එන්න ඕන..

    owa wadak na machan apita salakuwoth apith salakanawa.:yes: