එළකිරි අවුරුදු 2023 - පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේක පොඩ්ඩක් copy කරා කිරියේ කලින් අවුරුද්දක තිබ්බ තරගෙකින් :lol:
    ඔන්න පැපොලේ, කියමු බලන්න ඇට ගාන


    l0wgTyF.png


    Rules - නීති​

    • අප්‍රේල් 13 රාත්‍රි 07.00ට තරගය අවසන් වෙනවා, එතනින් එහාට එන Guess කිරීම් බාරගන්නේ නෑ
    • unlimited chances තියෙනවා ඇට ගාන guess කරන්න
    • කිසිම කෙනෙක්ට හරියට guess කරන්න බැරිවුණොත් ඊට ළගම එක win කරනවා
    • කීප දෙනෙක් හරියට guess කරොත්, ඒ ඔක්කොම සම ජයග්‍රාහකයෝ වෙනවා

    මෙන්න තියෙනවා හරි උත්තරේ, හැබැයි මේක password protected කරලා තියෙන්නේ
    මේ scene එක බැරි අයට මං file එක OneDrive එකෙත් host කරා, ඒකත් ඒ password එකෙන්ම lock කරලා තියෙන්නේ
    password එක දෙන්නේ තරගය ඉවර වුණාට පස්සේ :cool:

    Zip File (instant download) - Click Here

    OneDrive file (cannot be downloaded) - Click Here



    🎉අනිත් එළකිරි අවුරුදු ක්‍රීඩා සමග සම්බන්ධ වන්න🎉


    කඹ ඇදීම (නවතම එළකිරි හදුන්වාදීමක්, තුන් කොන් ඇදීම )​


    සැගවුණු අමුත්තා සෙවීම (පැය 12න් 12ට ඉගි දෙනවා)​