මේක පොඩ්ඩක් copy කරා කිරියේ කලින් අවුරුද්දක තිබ්බ තරගෙකින්

ඔන්න පැපොලේ, කියමු බලන්න ඇට ගාන
Rules - නීති
- අප්‍රේල් 13 රාත්‍රි 07.00ට තරගය අවසන් වෙනවා, එතනින් එහාට එන Guess කිරීම් බාරගන්නේ නෑ
- unlimited chances තියෙනවා ඇට ගාන guess කරන්න
- කිසිම කෙනෙක්ට හරියට guess කරන්න බැරිවුණොත් ඊට ළගම එක win කරනවා
- කීප දෙනෙක් හරියට guess කරොත්, ඒ ඔක්කොම සම ජයග්‍රාහකයෝ වෙනවා
මෙන්න තියෙනවා හරි උත්තරේ, හැබැයි මේක password protected කරලා තියෙන්නේ
මේ scene එක බැරි අයට මං file එක OneDrive එකෙත් host කරා, ඒකත් ඒ password එකෙන්ම lock කරලා තියෙන්නේ
password එක දෙන්නේ තරගය ඉවර වුණාට පස්සේ
Zip File (instant download) - Click Here
OneDrive file (cannot be downloaded) - Click Here
අනිත් එළකිරි අවුරුදු ක්‍රීඩා සමග සම්බන්ධ වන්න
කඹ ඇදීම (නවතම එළකිරි හදුන්වාදීමක්, තුන් කොන් ඇදීම )
සැගවුණු අමුත්තා සෙවීම (පැය 12න් 12ට ඉගි දෙනවා)