එළකිරි ආපුවම chrome පිස්සු නටනවා..

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    එළකිරි ආපුවම chrome පිස්සු නටනවා..

    එළකිරි ආපුවම page එක load වෙද්දී වෙලා යනවනේ මචන්ලා..වෙලා යනවා කියන්නේ scroll කරද්දී එහෙම response වලට අම්බානක පරක්කුයි...උබලගේත් එහෙමද?:(:(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    ubage connection eke awulak athi machan/kisima awulak na patta speed eken wada

    and browser data clear karala balapanz
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    ow epaa wenawa.....samahara welawata crash wenwa
    oya udin thiyena Dialog flash hinda thamai ohoma wenne....

    mage ram DDR1 512MB machn.. crash wenawa hitu kiyala.. :sorry:
    Flash , Javascript ehema Off karala giyama loku awulak ne..
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මගෙත් පිස්සු නටනවා බන්:frown::frown:.ගූ ගොඩක් වෙලා තියෙන්නෙ:oo:.ඒත් මේක නැතුව වෙන මොනවා වත් මට හරියන්නෙත් නෑ:no:.වෙලාවකට ලෝඩ් වෙන්නෙම නෑ:frown::frown:.
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මචං මාත් ක්‍රෝම් පාවිච්චි කරන්නේ.. එකේ හිරවෙනවා.. පේජ් ලොඩ් වෙද්දී බ්‍රවුසර් එකම නෝ රෙස්පොන්ස් යනවා... වෙන වැඩක් කරන්නත් බෑ ටැබ් එකක. මං මේකට විතරක් ගිනි මකරා දා ගත්තා.. ඒකත් එක විදියකට ලේසිනේ බං.. ඔය එකදිගට ලොක්වෙලා ඉන්න ෆෝරම් නිව්ස් සයිට් වගේ දේවල් එක බ්‍රවුසර් එකක තියාගත්තාම අපේ වැඩ වලටත් සිපීඩ් එක හොඳයි..
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මචං මාත් ක්‍රෝම් පාවිච්චි කරන්නේ.. එකේ හිරවෙනවා.. පේජ් ලොඩ් වෙද්දී බ්‍රවුසර් එකම නෝ රෙස්පොන්ස් යනවා... වෙන වැඩක් කරන්නත් බෑ ටැබ් එකක. මං මේකට විතරක් ගිනි මකරා දා ගත්තා.. ඒකත් එක විදියකට ලේසිනේ බං.. ඔය එකදිගට ලොක්වෙලා ඉන්න ෆෝරම් නිව්ස් සයිට් වගේ දේවල් එක බ්‍රවුසර් එකක තියාගත්තාම අපේ වැඩ වලටත් සිපීඩ් එක හොඳයි..

    අදහස නරකම නෑ වගේ...:yes::yes::yes: