එළකිරි ආපුවම chrome පිස්සු නටනවා..
එළකිරි ආපුවම page එක load වෙද්දී වෙලා යනවනේ මචන්ලා..වෙලා යනවා කියන්නේ scroll කරද්දී එහෙම response වලට අම්බානක පරක්කුයි...උබලගේත් එහෙමද?

.mama eka nisa use karanna Firefox.

.ඒත් මේක නැතුව වෙන මොනවා වත් මට හරියන්නෙත් නෑ