ඌ එංගලන්තෙ ගියේ ආයම්මා වැඩේ කරන්න නේත බන්වෙනස් වෙලා පම්කක් ඌ කියන ඒවා හරි යකෝ අපේ ඉන්න පන්ඩිත අඩු කුලේ පරහැත්තට වෛදයවරයෙක් උන එංගලන්තේ ඉදලා ආව පැතුම්ව දිරවන් නෑ
ඌ එංගලන්තෙ ගියේ ආයම්මා වැඩේ කරන්න නේත බන්වෙනස් වෙලා පම්කක් ඌ කියන ඒවා හරි යකෝ අපේ ඉන්න පන්ඩිත අඩු කුලේ පරහැත්තට වෛදයවරයෙක් උන එංගලන්තේ ඉදලා ආව පැතුම්ව දිරවන් නෑ
විනාඩි 10කට කලින් මිට්ටා කිරියෙ සැරිසරලා
ආගම පැත්තකින් තියලා වැඩේ කරා නම් හරි. Pathum වුණත් මං දන්නා widihata බෞද්ධ පොරක්, ආරණ්‍ය වලට උදවු කරනවා.ආගම ලංකාවේ ඝණයොයි පාදිලියොයි කියන්නේ වේස බඩු . මොන ආගමක්ද යකෝ ලංකාවේ මේක තනිකර මිහිපිට නිරය . උබට ආගම් තියන රටවල් වගේ එවද ඕනේ බලහන් නොර්වේ ඩෙන්මාර්ක් සුවිස් ජපං කොරිය ආං ආගම් තියනව වගේ හැසිරෙන මිනිස්සු ඉන්න රටවල් . පැතුම ආගමට බනින එක හරි මේක තනිකර ලැට් වලක් ආගම් නිසා වේස ඝණයෝ ඉන්නේ
Uta MRCS තියනවා, ඒක පැත්තකින් තියමු, ඌ නුගත් වුණා කියමු ඒත් උගේ දැක්මෙන් දේවල් ගන්න තියනවා.ඌ එංගලන්තෙ ගියේ ආයම්මා වැඩේ කරන්න නේත බන්![]()
Ane pala hutti
Pala pala do yanna
Api dahampasal yanne na ada
ආගම් වලට කෙලින්ම බනින්න ඕනේ නව දේශපාලන සංකෘතිය අස්සේ . පැතුමා හරි ඔය ඝණයන්ට මාලිගාව ඔක්කම හොර ගුහාවල් බ්‍රෙන් වොශ් සෙන්ටර්ස් .ආගම පැත්තකින් තියලා වැඩේ කරා නම් හරි. Pathum වුණත් මං දන්නා widihata බෞද්ධ පොරක්, ආරණ්‍ය වලට උදවු කරනවා.
Uta MRCS තියනවා, ඒක පැත්තකින් තියමු, ඌ නුගත් වුණා කියමු ඒත් උගේ දැක්මෙන් දේවල් ගන්න තියනවා.
------ Post added on May 8, 2022 at 6:32 AM
උඹ ගනින්.Uta MRCS තියනවා, ඒක පැත්තකින් තියමු, ඌ නුගත් වුණා කියමු ඒත් උගේ දැක්මෙන් දේවල් ගන්න තියනවා
එළකිරි, මං නම් අඩුගානේ කවුරුත් follow කරන්නවත් නෑ. පොර 100% හරිද මන් දන්නේ නෑ. ඒත් මාල හොරා, මිරිස් කුඩු ප්‍රසන්න, නාමල්, lansa වගේ එවුන්ට වඩා පැතුමගේ බුද්ධි මට්ටම සහ කියන දේවල් හොඳයි. ඒක හරියට tution යනවා වගේ. Exam pass වෙන්න දැනුම ගත්තට ගුරුතුමා අදහන්න ඕන නෑනෙ.උඹ ගනින්.
මට නම් ඕක පිළිකුල්.
ආගම් වලට බැන්න කියල විතරක් රට හැදෙන්නේ නෑ. ආගම පැත්තකින් තිබ්බත් රට හදන්න පුළුවන්. දැන් බලපන් New Zealand වල prime minister මුස්ලීම් ගෑනියෙක්, ඒත් රට දියුණුයි, niragamika එවුන් ඉන්න රටවල් දියුණුයි, France wala pm බැඳලා ඉන්නේ උගේ school teacher ද කොහෙද, ඒවා 100% ක් අදාළ නෑ, ආගම පැත්තකින් තියලා රට හැදුවා නම් හරි. ගෝඨාභය වුණත් කරේ බෞද්ධකම සහ ක්‍රිස්තියානි මිනිස්සුන්ගේ දුක විකුණාගෙන රජ වීම විතරයි.ආගම් වලට කෙලින්ම බනින්න ඕනේ නව දේශපාලන සංකෘතිය අස්සේ . පැතුමා හරි ඔය ඝණයන්ට මාලිගාව ඔක්කම හොර ගුහාවල් බ්‍රෙන් වොශ් සෙන්ටර්ස් .
What?2022.03.16
ඇයි බං භාරතමේං පැතුමගේ බණ අහන ශ්‍රාවකයෙක් . මේ බණ අහන අයද එලකිරියේ අපිට කියන්න එන්නේ![]()
බාරතයගේ කීම අහලා මේකෙ හිටියා රතිඤ්ඤා දාන්න රෙඩි වෙලා ඉදපු උන්..ඇයි බං භාරත![]()
භාරතය ඉතින් එරෝසන්ම තමා. එරෝ මේඩ්ඉන් මැදමුලන මූ මේඩ්ඉන් සිරිකොත.බාරතයගේ කීම අහලා මේකෙ හිටියා රතිඤ්ඤා දාන්න රෙඩි වෙලා ඉදපු උන්..
බාරතයගේ කීම අහලා මේකෙ හිටියා රතිඤ්ඤා දාන්න රෙඩි වෙලා ඉදපු උන්..
භාරතය ඉතින් එරෝසන්ම තමා. එරෝ මේඩ්ඉන් මැදමුලන මූ මේඩ්ඉන් සිරිකොත.
පොර slit එකේ ඉන්න දවස්වල ඉඳලම අපි දන්නව. ආශ්‍රය කරන්න අවුලක්ම නැති චරිතයක්. හැබැයි දේශපාලනය නම් ගන්න දෙයක් නෑ බං. Knowledge එක තිබ්බට ඒක narrative push කරන්න තමන්ගෙ පවුද්ගලික ලාබතකා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න නම් ඒක පාවිච්චි කරන්නෙ එහෙම අයගෙ ඔපීනියන් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න වෙනව. නැත්නම් අර @Pathfinder_A2Z ල වගේඇත්තම කතාව මං ඔවුන් දෙන්නගෙම කතා ඔක්කොම අහල නෑ. භාරත facebook පෝස්ට්දා දාගෙන අරගලය මෙහෙයවන drama වලට කැමතිත් නෑ. නමුත් මං හිතනවා පොර දෙශපාලනය ගැන යම් standard අධ්‍යාපනයක් තියන එකෙක් කියලා. උගේ කථාව වුණත් අහල අවශ්‍ය දේ ගන්න ඕන. අපේ රටේ මිනිස්සුන්ට බැරි ඒකයි. සජිත් බොරු කීවත්, ගෝඨාභය බොරු කීවත් පිළි ගන්නවා. නොමිලේ තෙල් දෙන්නම් කීවත් පිළිගනී. දෙන්නෙ kohomada අහන්නේ නෑ.
ඇත්තම කතාව මං ඔවුන් දෙන්නගෙම කතා ඔක්කොම අහල නෑ. භාරත facebook පෝස්ට්දා දාගෙන අරගලය මෙහෙයවන drama වලට කැමතිත් නෑ. නමුත් මං හිතනවා පොර දෙශපාලනය ගැන යම් standard අධ්‍යාපනයක් තියන එකෙක් කියලා. උගේ කථාව වුණත් අහල අවශ්‍ය දේ ගන්න ඕන. අපේ රටේ මිනිස්සුන්ට බැරි ඒකයි. සජිත් බොරු කීවත්, ගෝඨාභය බොරු කීවත් පිළි ගන්නවා. නොමිලේ තෙල් දෙන්නම් කීවත් පිළිගනී. දෙන්නෙ kohomada අහන්නේ නෑ.
භාරතය නම් මිනිස්සු එකතුවෙලා රාජපක්ෂලා මරනවටත් කැමැති, ඌට ලංකාවට එන්න බැරුවලුනෙ ඉන්නෙ. (ඌ කියන්නෙ)පොර slit එකේ ඉන්න දවස්වල ඉඳලම අපි දන්නව. ආශ්‍රය කරන්න අවුලක්ම නැති චරිතයක්. හැබැයි දේශපාලනය නම් ගන්න දෙයක් නෑ බං. Knowledge එක තිබ්බට ඒක narrative push කරන්න තමන්ගෙ පවුද්ගලික ලාබතකා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න නම් ඒක පාවිච්චි කරන්නෙ එහෙම අයගෙ ඔපීනියන් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න වෙනව. නැත්නම් අර @Pathfinder_A2Z ල වගේ
@dath kimbula වගේ ඇරල යනකම් හොයන්නත් බැරි වෙනව.
බැන්නට හැදෙයි කියල හිතනව නම් උඹ ගල් යුගයේආගම් වලට කෙලින්ම බනින්න ඕනේ නව දේශපාලන සංකෘතිය අස්සේ . පැතුමා හරි ඔය ඝණයන්ට මාලිගාව ඔක්කම හොර ගුහාවල් බ්‍රෙන් වොශ් සෙන්ටර්ස් .
පොර slit එකේ ඉන්න දවස්වල ඉඳලම අපි දන්නව. ආශ්‍රය කරන්න අවුලක්ම නැති චරිතයක්. හැබැයි දේශපාලනය නම් ගන්න දෙයක් නෑ බං. Knowledge එක තිබ්බට ඒක narrative push කරන්න තමන්ගෙ පවුද්ගලික ලාබතකා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න නම් ඒක පාවිච්චි කරන්නෙ එහෙම අයගෙ ඔපීනියන් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න වෙනව. නැත්නම් අර @Pathfinder_A2Z ල වගේ
@dath kimbula වගේ ඇරල යනකම් හොයන්නත් බැරි වෙනව.
පොර Talent එක misuse කරන බව නම් පේනවා යම් තාක් දුරකට. එකම දේ කලින් කීවා වගේ මිනිස්සු දෙයක් හොයලා තේරුම් අරගන්නෙ නෑ තනියම, මොකෙක් හරි video එකක් කරාම බලනව. මගේ personal idea එක නම් ඡන්දෙ ඉල්ලන හැම එකාගෙම qualification, හොරකම් කරපු නොකරපු දේවල් website එකක දාන්න ඕන. ඒක හැමොටම access කරලා ගමේ ඉන්න එවුන් ළඟට th යන්න ඕන. නැත්තං වෙන්නේ ඊළඟ පාරත් තව හොරෙක් ඇවිත් රවටන එක. ගොඩක් එවුන්ට දෙශපාලනය නෙවෙයි මෙලොව දෙයක් ගැන විචාර බුද්ධියක් නෑ. ඒත් අවාසනාවට උන්ට ඡන්ද බලය තියනවා, උං මේ රටේ ජීවත් වෙනවා. එක අතකින් උං හොරු රකින්න ඡන්දය එක එක ගානේ හරි දෙනව, අනිත් අතින් නීති කඩනවා, රටේ ඉන්න එපා කරනවා.භාරතය නම් මිනිස්සු එකතුවෙලා රාජපක්ෂලා මරනවටත් කැමැති, ඌට ලංකාවට එන්න බැරුවලුනෙ ඉන්නෙ. (ඌ කියන්නෙ)