එළකිරි ඉන්න සමහරක්

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    වෙනස් වෙලා පම්කක් ඌ කියන ඒවා හරි යකෝ අපේ ඉන්න පන්ඩිත අඩු කුලේ පරහැත්තට වෛදයවරයෙක් උන එංගලන්තේ ඉදලා ආව පැතුම්ව දිරවන් නෑ
    ඌ එංගලන්තෙ ගියේ ආයම්මා වැඩේ කරන්න නේත බන් 🤔
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ආගම ලංකාවේ ඝණයොයි පාදිලියොයි කියන්නේ වේස බඩු . මොන ආගමක්ද යකෝ ලංකාවේ මේක තනිකර මිහිපිට නිරය . උබට ආගම් තියන රටවල් වගේ එවද ඕනේ බලහන් නොර්වේ ඩෙන්මාර්ක් සුවිස් ජපං කොරිය ආං ආගම් තියනව වගේ හැසිරෙන මිනිස්සු ඉන්න රටවල් . පැතුම ආගමට බනින එක හරි මේක තනිකර ලැට් වලක් ආගම් නිසා වේස ඝණයෝ ඉන්නේ
    ආගම පැත්තකින් තියලා වැඩේ කරා නම් හරි. Pathum වුණත් මං දන්නා widihata බෞද්ධ පොරක්, ආරණ්‍ය වලට උදවු කරනවා.

    ඌ එංගලන්තෙ ගියේ ආයම්මා වැඩේ කරන්න නේත බන් 🤔
    Uta MRCS තියනවා, ඒක පැත්තකින් තියමු, ඌ නුගත් වුණා කියමු ඒත් උගේ දැක්මෙන් දේවල් ගන්න තියනවා.
    ------ Post added on May 8, 2022 at 6:32 AM
     
    • Like
    Reactions: Registext

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ආගම පැත්තකින් තියලා වැඩේ කරා නම් හරි. Pathum වුණත් මං දන්නා widihata බෞද්ධ පොරක්, ආරණ්‍ය වලට උදවු කරනවා.

    Uta MRCS තියනවා, ඒක පැත්තකින් තියමු, ඌ නුගත් වුණා කියමු ඒත් උගේ දැක්මෙන් දේවල් ගන්න තියනවා.
    ------ Post added on May 8, 2022 at 6:32 AM
    ආගම් වලට කෙලින්ම බනින්න ඕනේ නව දේශපාලන සංකෘතිය අස්සේ . පැතුමා හරි ඔය ඝණයන්ට මාලිගාව ඔක්කම හොර ගුහාවල් බ්‍රෙන් වොශ් සෙන්ටර්ස් .
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    උඹ ගනින්.

    මට නම් ඕක පිළිකුල්.
    එළකිරි, මං නම් අඩුගානේ කවුරුත් follow කරන්නවත් නෑ. පොර 100% හරිද මන් දන්නේ නෑ. ඒත් මාල හොරා, මිරිස් කුඩු ප්‍රසන්න, නාමල්, lansa වගේ එවුන්ට වඩා පැතුමගේ බුද්ධි මට්ටම සහ කියන දේවල් හොඳයි. ඒක හරියට tution යනවා වගේ. Exam pass වෙන්න දැනුම ගත්තට ගුරුතුමා අදහන්න ඕන නෑනෙ.
    Anyway මාගේ අදහස කීවේ, මං ඔය එකෙක්ට වත් කඩේ යන්නේ නෑ.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ආගම් වලට කෙලින්ම බනින්න ඕනේ නව දේශපාලන සංකෘතිය අස්සේ . පැතුමා හරි ඔය ඝණයන්ට මාලිගාව ඔක්කම හොර ගුහාවල් බ්‍රෙන් වොශ් සෙන්ටර්ස් .
    ආගම් වලට බැන්න කියල විතරක් රට හැදෙන්නේ නෑ. ආගම පැත්තකින් තිබ්බත් රට හදන්න පුළුවන්. දැන් බලපන් New Zealand වල prime minister මුස්ලීම් ගෑනියෙක්, ඒත් රට දියුණුයි, niragamika එවුන් ඉන්න රටවල් දියුණුයි, France wala pm බැඳලා ඉන්නේ උගේ school teacher ද කොහෙද, ඒවා 100% ක් අදාළ නෑ, ආගම පැත්තකින් තියලා රට හැදුවා නම් හරි. ගෝඨාභය වුණත් කරේ බෞද්ධකම සහ ක්‍රිස්තියානි මිනිස්සුන්ගේ දුක විකුණාගෙන රජ වීම විතරයි.

    2022.03.16
    What?
    ------ Post added on May 8, 2022 at 1:35 PM
     
    Sen-lu

    Well-known member
  • බාරතයගේ කීම අහලා මේකෙ හිටියා රතිඤ්ඤා දාන්න රෙඩි වෙලා ඉදපු උන්..
    භාරතය ඉතින් එරෝසන්ම තමා. එරෝ මේඩ්ඉන් මැදමුලන මූ මේඩ්ඉන් සිරිකොත.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    බාරතයගේ කීම අහලා මේකෙ හිටියා රතිඤ්ඤා දාන්න රෙඩි වෙලා ඉදපු උන්..

    භාරතය ඉතින් එරෝසන්ම තමා. එරෝ මේඩ්ඉන් මැදමුලන මූ මේඩ්ඉන් සිරිකොත.

    ඇත්තම කතාව මං ඔවුන් දෙන්නගෙම කතා ඔක්කොම අහල නෑ. භාරත facebook පෝස්ට්දා දාගෙන අරගලය මෙහෙයවන drama වලට කැමතිත් නෑ. නමුත් මං හිතනවා පොර දෙශපාලනය ගැන යම් standard අධ්‍යාපනයක් තියන එකෙක් කියලා. උගේ කථාව වුණත් අහල අවශ්‍ය දේ ගන්න ඕන. අපේ රටේ මිනිස්සුන්ට බැරි ඒකයි. සජිත් බොරු කීවත්, ගෝඨාභය බොරු කීවත් පිළි ගන්නවා. නොමිලේ තෙල් දෙන්නම් කීවත් පිළිගනී. දෙන්නෙ kohomada අහන්නේ නෑ.
     
    • Like
    Reactions: Registext

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඇයි ඔය දැන් ඇන්ඳිලා ඉන්නේ රෝන්ග් ජෙනරේසන් සේරම :lol: ඇන්ඳිච්ච තරම තේරුණාම වහ කන්ඩ වෙන්නෙ මේ පාරනං :lol::lol::lol:
     
    • Haha
    Reactions: siri_ayya

    Sen-lu

    Well-known member
  • ඇත්තම කතාව මං ඔවුන් දෙන්නගෙම කතා ඔක්කොම අහල නෑ. භාරත facebook පෝස්ට්දා දාගෙන අරගලය මෙහෙයවන drama වලට කැමතිත් නෑ. නමුත් මං හිතනවා පොර දෙශපාලනය ගැන යම් standard අධ්‍යාපනයක් තියන එකෙක් කියලා. උගේ කථාව වුණත් අහල අවශ්‍ය දේ ගන්න ඕන. අපේ රටේ මිනිස්සුන්ට බැරි ඒකයි. සජිත් බොරු කීවත්, ගෝඨාභය බොරු කීවත් පිළි ගන්නවා. නොමිලේ තෙල් දෙන්නම් කීවත් පිළිගනී. දෙන්නෙ kohomada අහන්නේ නෑ.
    පොර slit එකේ ඉන්න දවස්වල ඉඳලම අපි දන්නව. ආශ්‍රය කරන්න අවුලක්ම නැති චරිතයක්. හැබැයි දේශපාලනය නම් ගන්න දෙයක් නෑ බං. Knowledge එක තිබ්බට ඒක narrative push කරන්න තමන්ගෙ පවුද්ගලික ලාබතකා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න නම් ඒක පාවිච්චි කරන්නෙ එහෙම අයගෙ ඔපීනියන් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න වෙනව. නැත්නම් අර @Pathfinder_A2Z ල වගේ
    @dath kimbula වගේ ඇරල යනකම් හොයන්නත් බැරි වෙනව.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ඇත්තම කතාව මං ඔවුන් දෙන්නගෙම කතා ඔක්කොම අහල නෑ. භාරත facebook පෝස්ට්දා දාගෙන අරගලය මෙහෙයවන drama වලට කැමතිත් නෑ. නමුත් මං හිතනවා පොර දෙශපාලනය ගැන යම් standard අධ්‍යාපනයක් තියන එකෙක් කියලා. උගේ කථාව වුණත් අහල අවශ්‍ය දේ ගන්න ඕන. අපේ රටේ මිනිස්සුන්ට බැරි ඒකයි. සජිත් බොරු කීවත්, ගෝඨාභය බොරු කීවත් පිළි ගන්නවා. නොමිලේ තෙල් දෙන්නම් කීවත් පිළිගනී. දෙන්නෙ kohomada අහන්නේ නෑ.

    පොර slit එකේ ඉන්න දවස්වල ඉඳලම අපි දන්නව. ආශ්‍රය කරන්න අවුලක්ම නැති චරිතයක්. හැබැයි දේශපාලනය නම් ගන්න දෙයක් නෑ බං. Knowledge එක තිබ්බට ඒක narrative push කරන්න තමන්ගෙ පවුද්ගලික ලාබතකා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න නම් ඒක පාවිච්චි කරන්නෙ එහෙම අයගෙ ඔපීනියන් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න වෙනව. නැත්නම් අර @Pathfinder_A2Z ල වගේ
    @dath kimbula වගේ ඇරල යනකම් හොයන්නත් බැරි වෙනව.
    භාරතය නම් මිනිස්සු එකතුවෙලා රාජපක්ෂලා මරනවටත් කැමැති, ඌට ලංකාවට එන්න බැරුවලුනෙ ඉන්නෙ. (ඌ කියන්නෙ)
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ආගම් වලට කෙලින්ම බනින්න ඕනේ නව දේශපාලන සංකෘතිය අස්සේ . පැතුමා හරි ඔය ඝණයන්ට මාලිගාව ඔක්කම හොර ගුහාවල් බ්‍රෙන් වොශ් සෙන්ටර්ස් .
    බැන්නට හැදෙයි කියල හිතනව නම් උඹ ගල්‍ යුගයේ 😂😂
    කිසිම ආගමකට ඒක misuse කරන්න බැරි විදිහට නීති හැදෙන්න ඕනි.
    හැම ආගමකටම අවශ්‍ය නම් එක සංවිධානයක් විතරක් තියෙන්න ඕනි. ඒක හරහා විතරක් අවශ්‍ය වැඩ සිදුවෙන විදිහට. අනික්වා ඔක්කොම තහනම්.
    අඩුම අවුරුදු 500ක්වත් පරණ එකක් ඇරෙන්න අලුතෙන් පන්සල් පල්ලි හදන එක නවත්තන්න ඕනි.
    අවුරුද්දක් පාසා හරි ක්‍රමයකට ඕව විගනනයක් කෙරෙන්න ඕනි. නැත්නම් දැක්කනෙ, isis කාරයො දේසන තියපුවා, පල්ලි අස්සෙ කඩු මිටිගනං , ඇමෝනියම් නයිට්‍රේට් තිබුන තරං 😂😂😂
    අනික ජාතියක් මුල්කරගෙන ඒ ජාතියේ උං විතරක් චන්ද ඉල්ලන ජාතිවාදී ආගම්වාදී පක්ශ තහනම් කරන්න ඕනි/ නම් ප්‍රතිපත්ති හරිවිදිහට වෙනස් වෙන්න ඕනි. නැත්නම් ඇමරිකාව වගේ පක්ෂ 2ක් විතරක්
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    පොර slit එකේ ඉන්න දවස්වල ඉඳලම අපි දන්නව. ආශ්‍රය කරන්න අවුලක්ම නැති චරිතයක්. හැබැයි දේශපාලනය නම් ගන්න දෙයක් නෑ බං. Knowledge එක තිබ්බට ඒක narrative push කරන්න තමන්ගෙ පවුද්ගලික ලාබතකා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න නම් ඒක පාවිච්චි කරන්නෙ එහෙම අයගෙ ඔපීනියන් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න වෙනව. නැත්නම් අර @Pathfinder_A2Z ල වගේ
    @dath kimbula වගේ ඇරල යනකම් හොයන්නත් බැරි වෙනව.

    භාරතය නම් මිනිස්සු එකතුවෙලා රාජපක්ෂලා මරනවටත් කැමැති, ඌට ලංකාවට එන්න බැරුවලුනෙ ඉන්නෙ. (ඌ කියන්නෙ)
    පොර Talent එක misuse කරන බව නම් පේනවා යම් තාක් දුරකට. එකම දේ කලින් කීවා වගේ මිනිස්සු දෙයක් හොයලා තේරුම් අරගන්නෙ නෑ තනියම, මොකෙක් හරි video එකක් කරාම බලනව. මගේ personal idea එක නම් ඡන්දෙ ඉල්ලන හැම එකාගෙම qualification, හොරකම් කරපු නොකරපු දේවල් website එකක දාන්න ඕන. ඒක හැමොටම access කරලා ගමේ ඉන්න එවුන් ළඟට th යන්න ඕන. නැත්තං වෙන්නේ ඊළඟ පාරත් තව හොරෙක් ඇවිත් රවටන එක. ගොඩක් එවුන්ට දෙශපාලනය නෙවෙයි මෙලොව දෙයක් ගැන විචාර බුද්ධියක් නෑ. ඒත් අවාසනාවට උන්ට ඡන්ද බලය තියනවා, උං මේ රටේ ජීවත් වෙනවා. එක අතකින් උං හොරු රකින්න ඡන්දය එක එක ගානේ හරි දෙනව, අනිත් අතින් නීති කඩනවා, රටේ ඉන්න එපා කරනවා.