එළකිරියේ ඊජිප්තු කාරයෝ නැද්ද බන්? Facebook,whatsappවල ඊජිප්තු කාරයෝ වැහිවැහලා. බේරෙන්න බෑ උන් ගෙන්. උන් දෙන්නෙ මාර ටෝක්. මාස 3න් ඉලක්කම් 6ක Profit ගන්න හැටි කියන්නෙ
පුදුමයි බන් එළකිරියේ එකම එක ඊජිප්තු කාරයෙක්වත් නැති එක.
උබලට එළකිරියේ ඊජිප්තු කාරයොන් ගෙන් මැසේජ් එහෙම ආවේ නැද්ද?
පුදුමයි බන් එළකිරියේ එකම එක ඊජිප්තු කාරයෙක්වත් නැති එක.
උබලට එළකිරියේ ඊජිප්තු කාරයොන් ගෙන් මැසේජ් එහෙම ආවේ නැද්ද?