එළකිරි උප සංස්කෘතිය - Sub Culture
මචන්,
ඕනෙම කිසියම් සීමාවක් මගින් වෙන් වූ ජන කොට්ටාශයක් තුල ප්‍රදාන සමාජයෙන් වෙන් කර හඳුනා ගැනීමකට ලක්විය හැකි උප සංස්කෘතීන් බිහි වෙනවා. විශ්ව විද්‍යාල, මුඩුක්කු, වතු කරය, උදාහරණයට ගන්න පුළුවන්. මේ සංස්කෘතීන් තුල කැපී පෙන දෙයක් තමයි සාමාන්‍ය සමාජයෙන් වෙනස් වූ භාෂා රටාවන්. එළකිරි.com කියන්නෙත් ඒ වගේ උප සංස්කෘතියක් කියල මට නම් හිතෙන්නේ. එළකිරි එවුන්ටම වෙන් වූ භාෂා රටාවකුත් මේ සමාජය තුල පවතිනවා.
උදා:
තොපිලට කොයින්ද මේවා?
රිදිලා
ගමේ අනාතයෝ
ගමේ කුකුලෝ
වේදනාවේ උපරිම සලකුණු
මේකට නම් හොඳටම රිදෙයි
ඇද්ද තොට
Evoque ගන්න රිදිලා
සොන්නයා
මේ වගේ ගොඩක් සාමාන්‍ය සමාජයෙන් වෙනස් වූ භාෂා ව්‍යවහාරයන් මේ උප සංස්කෘතිය තුල දක්නට ලැබෙනවා.මේවායේ ආරම්බය කෙසේ සිදු වුනත්, දැන් මේ වචන, බහුවිද පද, මේ සංස්කෘතියේ අනන්‍යතාවයක් බවට පත්වෙලා. මේකට මේ වචන හා භාවිතයන් වෙනත් තැනක දැක්කත් අපිට මතක් වෙන්නේ එළකිරි එක නිසා.
එහෙම නේද?

Last edited: