එළකිරි උප සංස්කෘතිය - Sub Culture

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරි උප සංස්කෘතිය - Sub Culture

    මචන්,
    ඕනෙම කිසියම් සීමාවක් මගින් වෙන් වූ ජන කොට්ටාශයක් තුල ප්‍රදාන සමාජයෙන් වෙන් කර හඳුනා ගැනීමකට ලක්විය හැකි උප සංස්කෘතීන් බිහි වෙනවා. විශ්ව විද්‍යාල, මුඩුක්කු, වතු කරය, උදාහරණයට ගන්න පුළුවන්. මේ සංස්කෘතීන් තුල කැපී පෙන දෙයක් තමයි සාමාන්‍ය සමාජයෙන් වෙනස් වූ භාෂා රටාවන්. එළකිරි.com කියන්නෙත් ඒ වගේ උප සංස්කෘතියක් කියල මට නම් හිතෙන්නේ. එළකිරි එවුන්ටම වෙන් වූ භාෂා රටාවකුත් මේ සමාජය තුල පවතිනවා.

    උදා:
    තොපිලට කොයින්ද මේවා?
    රිදිලා
    ගමේ අනාතයෝ
    ගමේ කුකුලෝ
    වේදනාවේ උපරිම සලකුණු
    මේකට නම් හොඳටම රිදෙයි
    ඇද්ද තොට
    Evoque ගන්න රිදිලා
    සොන්නයා


    මේ වගේ ගොඩක් සාමාන්‍ය සමාජයෙන් වෙනස් වූ භාෂා ව්‍යවහාරයන් මේ උප සංස්කෘතිය තුල දක්නට ලැබෙනවා.මේවායේ ආරම්බය කෙසේ සිදු වුනත්, දැන් මේ වචන, බහුවිද පද, මේ සංස්කෘතියේ අනන්‍යතාවයක් බවට පත්වෙලා. මේකට මේ වචන හා භාවිතයන් වෙනත් තැනක දැක්කත් අපිට මතක් වෙන්නේ එළකිරි එක නිසා.

    එහෙම නේද?

    මේකට නම් හොඳටම රිදෙයි
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොපිලට මොන සබ කල්චර්ද ? ලිඳේ පැනපිය ගමේ අනාත කුකුළෝ ටික! :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ස්කෘවි නිසා තමා ඔය කියන වචන නම් හැදිලා තියෙන්නෙ :rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :eek: දැයේ උප සංස්කෘතියක පියා :eek:

    efd4bf8a24ac4f8aada07f7.png


    :cool:
    :cool:
    :cool:
    :cool:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව්, එළකිරි එකටම අනන්‍ය වෙච්ච උප සංස්කෘතියක් තියෙනවා තමයි. ඒක ගොඩක් පෙන්නුම් කරන්නේ භාෂාවෙන්. මොකද අනිත් හැසිරීම දැකගන්න අපිට ඔන්ලයින් අවස්ථාවක් නැති නිසා. කොහොම උනත් ඔය කලින් පෙන්නල දුන්න වචන සෙට් එකේ එළකිරි උපසංස්කෘතියකටත් වඩා skurvy හා බැඳිච්ච උප සංස්කෘතියකට සමානකම් දක්වනවා. ඒ අතින් බලනකොට skurvy කියන්නේ එළකිරි.කොම් කියන උප සංස්කෘතිය තුලම ඉන්න උපසංස්කෘතියක්.

    එල, පට්ට, රෙප්, ෆේක් එකවුන්ට්, හම්බයන්ට ගහමු ... මේ වගේ එකී මෙකී නොකී වචන සෙට් එකක්ම එලකිරි එකට අනන්‍යයි

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ වාක්‍ය ඛන්ඬයන් ඒකමතිකව සභාගත කල යුතුති.. එමගින් අපට, අපටම අනන්‍ය ආශ්චර්යක් කරා ගමන් කල හැකියි යන්නයි මගේ මතය....:yes: