එළකිරි එක්ක අවුරුදු 4 ක් ....
අද මට ගොඩක් සන්තෝස දවසක් ... මොකද කියනවනම් අදට මම එළකිරි එකට ජොඊන් වෙලා අවුරුදු 4 ක් .... මමං ජොඊන් වුනේ 2007 මාර්තු 7 ... ඒවගේම අද මගේ රේප් පවෝර් එක 5 වුනා.. ඒ වගේම නිල් තනි කොටුව දෙක වුනා ..... මේ thread එක දැම්මේ ඒ සන්තෝසේ උබල එක්ක බෙදා ගන්න ....

thnx for reps.. eth ubata reps denna kalin spread karannalau..