මම හිතුවේ එළකිරි කියන්නේ open forum එකක් කියල .
මේකේ ඉන්න අයට ඕනෑම දේශපාලන මතයක් දරන්න පුළුවන් කියල .
tintin123 කියන moderator මගේ thread එක delete කරලා තියෙනවා .
මේවානම් සව්ත්තු වැඩ .
tintin online නැති නිසා මේ thread එක දැම්මේ .
බලමු මේ thread එකත් delete කරයිද කියල .