එළකිරි එකෙන් දේශපාලන thread delete කරනවා .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    But members post half-assed unsubstantiated stuff all the time neh, yes even news content sometimes. Is this community guideline to be taken relevant to all of the sections?

    මචං @BadBlueGenius උඹ මොන සෙක්ෂන් එකේද මේක දැම්මෙ?
    හැමෝම ඉන්න නිසා එළකිරි ටෝක් එකේ දැම්මේ . :P:P:P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    maraa injekshan gahana news eka maath pesbuk eke dakka
    මාත් කිහිප තැනකම දැක්ක .

    මේකේ උන් උන්ම හදපු post news වගේ දානවා නේ.. 🤔 උන්ට අවුලක් නැද්ද ?
    අපි හැමෝම දන්නවනේ point එකක් prove කරන්න post හලාගෙන යන memberව .
    දවසකට බොරුම කොච්චර දකිනවද ?
     
    • Like
    Reactions: dilann

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දිගණ,නුවර තම්බි වලිය වෙලාවෙ එළකිරිය TRC එකෙන් Block කරල තිබ්බ.
    ආණ්ඩුව කොහොමත් මේකෙ දාන සමහර දේශපාළණයට සම්බන්ද දේවල් බලනව ඇති.
    ලංකාවෙන් වැඩිම ට්‍රැෆික් එකක් අදින සයිට් බ්ලොක් කරේ.
     
    • Like
    Reactions: BadBlueGenius

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව්..එළකිරිය සතියක් විතර වැඩ කරේ නෑ FB එක්ක.
    ආණ්ඩුව මේක දිහා බලන් ඉන්නේ නැහැ. මේ වෙලාවෙත් මොකෙක් වත් මේක දිහා බලං ඉන්නේ නැහැ. ඒ වෙලේ බ්ලොක් කරේ වැඩිම ට්‍රැෆික් අදින සයිට්.
     
    • Like
    Reactions: BadBlueGenius

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දිගණ,නුවර තම්බි වලිය වෙලාවෙ එළකිරිය TRC එකෙන් Block කරල තිබ්බ.
    ආණ්ඩුව කොහොමත් මේකෙ දාන සමහර දේශපාළණයට සම්බන්ද දේවල් බලනව ඇති.

    ඔව් අර Google boy fake 6ක් අටවගෙන මාරම විදිහට මේකේ පච නිව්ස් දදා කෙටෙව්වා..අන්තිමට උගෙ ඒ ඔක්කොම ටික බෑන් කරා ඒත් ඵතකොට පරක්කු වැඩියි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආණ්ඩුව මේක දිහා බලන් ඉන්නේ නැහැ. මේ වෙලාවෙත් මොකෙක් වත් මේක දිහා බලං ඉන්නේ නැහැ. ඒ වෙලේ බ්ලොක් කරේ වැඩිම ට්‍රැෆික් අදින සයිට්.
    :rolleyes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඔය post එක වැරදිනේ
    විද ගන්නවා කියල කියල නෑ කොහෙවත්
    මම දැක්ක එක දැම්මේ මචං .
    එතකොට හරි news එක මොකද්ද ?
    මහින්දට විදින්න ගෙනාව කියලද ?
    නැත්තන් සම්පුර්ණ කතාවම බොරු කියලද ඔයා කියන්නේ
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් අර Google boy fake 6ක් අටවගෙන මාරම විදිහට මේකේ පච නිව්ස් දදා කෙටෙව්වා..අන්තිමට උගෙ ඒ ඔක්කොම ටික බෑන් කරා ඒත් ඵතකොට පරක්කු වැඩියි.
    ඔව්..මටත් මතකයි TV එකේ පවා නිව්ස් වලට ගියා මේකෙ මෙම්බර් කෙනෙක් ගැන. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බයන්ගේ සහජීවන සමයේ අපිව බ්ලොක් කරලා තිබ්බ කාලේ මතක් වුනා
     
    • Like
    Reactions: kinkon

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අෆ්ෆට සිරි වෙනවනෙ ඉතින්.දැන් ඉතින් ඇහින්දාස් ප්‍රවෘත්ති දාලත් ඉවරයි කිරියෙ.යටින් සෝස් එකේ ලින්ක් එක දාන්න එපැයි.🤣
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මම දැක්ක එක දැම්මේ මචං .
    එතකොට හරි news එක මොකද්ද ?
    මහින්දට විදින්න ගෙනාව කියලද ?
    නැත්තන් සම්පුර්ණ කතාවම බොරු කියලද ඔයා කියන්නේ
    කොරෝනා එන්නත අද මහින්දට දෙයි

    කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් අද (22) දිනයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම එන්නත සංකේතාත්මකව අද දිනයේ පිරිනමනු ඇති බවත් වාර්තා වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සදහා ඉදිරියේදී අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට මාත්‍රා ලක්ෂ විස්සක් ලබාදීමට නියමිතය.

    අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත්තේ එය සංකේතාත්මකව බාර දීමයි.

    ඉන් අනතුරුව නියම කරන දිනයක දී එම වැඩපිළිවෙළට අනුව එන්නත් ලබා දීමට නියමිතව ඇත.

    උඹ දාල තියෙන්නේ විදිනවා කියලනේ :baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබල බොරු දාල ඇඩ්මින් ලොක්ක 4 තට්ටුවට යවන්නද?
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    කොරෝනා එන්නත අද මහින්දට දෙයි

    කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් අද (22) දිනයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම එන්නත සංකේතාත්මකව අද දිනයේ පිරිනමනු ඇති බවත් වාර්තා වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සදහා ඉදිරියේදී අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට මාත්‍රා ලක්ෂ විස්සක් ලබාදීමට නියමිතය.

    අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත්තේ එය සංකේතාත්මකව බාර දීමයි.

    ඉන් අනතුරුව නියම කරන දිනයක දී එම වැඩපිළිවෙළට අනුව එන්නත් ලබා දීමට නියමිතව ඇත.

    උඹ දාල තියෙන්නේ විදිනවා කියලනේ :baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol:

    මම ඇදගෙන නාලනේ . :baffled::baffled::baffled:
    " කොරෝනා එන්නත අද මහින්දට දෙයි "
    ඔය මාතෘකාව විතරයි මම දැක්කේ site එකට ගිහින් post එක කියෙව්වේ නැහැ .

    උබල බොරු දාල ඇඩ්මින් ලොක්ක 4 තට්ටුවට යවන්නද?

    ගිහිල්ල මට මතක නැහැ කියල කියන්න තියෙන්නේ .
    පැය 4ක් ප්‍රශ්න කරලා ගෙදර එවයි .
    අහ් අමතක උනා .
    GT දේශපාලනේ කරන්නේ නැති නිසා පොඩ්ඩක් අමාරුවෙයි එහෙම කියල ගෙදර එන්න .
     
    • Haha
    Reactions: Error365!

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    සෝස් නැතුව අමුවෙන් ප්‍රවෘත්ති දාල ලොක්කව උස්සන් ගියොත් ලොක්කගේ හාමිනේට මොකෝ වෙන්නෙ උඹල ඒව ගැන හිතන්නෙ නෑනේ :baffled:
    @LazyLizard ට්‍රයි කරලා බලහන් උබට බැරි වෙන එකක් නෑ ලොකු අයියාගේ දුක නිවන්න....
    ලොකු අයියාත් ඉතිම් මනුස්සයෙක් නේ....

    මේකේ උන් උන්ම හදපු post news වගේ දානවා නේ.. 🤔 උන්ට අවුලක් නැද්ද ?
    @erozan @2osama @පිටියෙ-අප්පු වගේ එවුන් දාන්නේ ඇත්තමද ආයුබෝවන්ඩ.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    @erozan @2osama @පිටියෙ-අප්පු වගේ එවුන් දාන්නේ ඇත්තමද ආයුබෝවන්ඩ.....
    මුන් තුන්දෙනා ගැන නෙවෙයි මම කිව්වේ. කොහොමත් erozan , 2osama උන්ම හදපු post දාන්නේ නෑ . අප්පුවා දාන ඌම හදන post උගේ මොකද්ද මන්ද වෙන ආතල් එකක්. දේශපාලන ඒවා නෙවෙයි. වෙන උන් ඉන්නවා කොහෙවත් නැති නිව්ස් පොස්ට් දාන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    වැඩකට නැති Fake News දාන එවුන් Ban කරලම දාන්න .
    නැත්නං FAKE News කාරයො මේක කාලම දානවා :angry: :angry: :angry:
     
    • Like
    Reactions: ShehanAM