මම නම් වමට බරයි වගෙ.....
unLich Member Jun 1, 2008 5,987 137 0 !!RoCk MuSiC තියන ඕන තැනක!! Aug 25, 2011 #21 මම නම් වමට බරයි වගෙ.....
c gate Active member Nov 22, 2007 775 98 28 Aug 25, 2011 #24 mcho me pic1 diha tikak wela hondata balan hitiyama meka depattatama karakenwa maruwen maruwata time1k athulata.eka nisa me pic1n kyanna ba hariytama wamada dakunada kyala.taman balana welawe eka karakena side1 tamai hugak aya dala tiyenne.but tikak wela balan hitiyama terenne.eka depattama karakenna hadapu pic1k kyala.
mcho me pic1 diha tikak wela hondata balan hitiyama meka depattatama karakenwa maruwen maruwata time1k athulata.eka nisa me pic1n kyanna ba hariytama wamada dakunada kyala.taman balana welawe eka karakena side1 tamai hugak aya dala tiyenne.but tikak wela balan hitiyama terenne.eka depattama karakenna hadapu pic1k kyala.
ThimalM™ Well-known member Nov 4, 2010 3,470 2,499 113 Aug 25, 2011 #29 depaththatama karakawenawa ban
Nohim Ys Well-known member Aug 25, 2011 3,208 537 113 අපි ගාල්ලේ, හරිය.. Aug 25, 2011 #30 udin baluwahama anticlockwise !!! Reactions: sudu pusa
Welusumana Well-known member Aug 16, 2010 2,108 154 63 why would I tell you Aug 25, 2011 #31 thilzz said: (facepalm) Click to expand... මොකක්ද මේ facepalm කියන scene එක .මම ඒක දන්නේ නෑ.
BIG BOSSMAN Well-known member Jan 27, 2010 1,271 116 63 බුදුන්ගේ දේශය Aug 25, 2011 #32 සුපිරියටම ඇත්ත පින්තුරවලට කැමතියි, වේගයෙන් යනවා, Risk ගන්නවා එකෙන්ම, ගට තියෙනවා/got BiG Balls හැබැයි හැඟීම් වලට මුල්තැන දෙන්නේ නෑ, තර්ක කරනවා එකනේ අපෙ අම්මා කියන්නේ උඹේ පණ්ඩිත කම වැඩී කියලා Rep + Last edited: Aug 25, 2011
සුපිරියටම ඇත්ත පින්තුරවලට කැමතියි, වේගයෙන් යනවා, Risk ගන්නවා එකෙන්ම, ගට තියෙනවා/got BiG Balls හැබැයි හැඟීම් වලට මුල්තැන දෙන්නේ නෑ, තර්ක කරනවා එකනේ අපෙ අම්මා කියන්නේ උඹේ පණ්ඩිත කම වැඩී කියලා Rep +
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Aug 25, 2011 #33 [FONT="]දකුණ[/FONT]
great ace Well-known member May 1, 2010 3,419 992 113 hikkaduwa Aug 25, 2011 #34 මට පේන්නෙ දකුනට කැරකෙනව උනාට මට මිශ්ර ලක්ශන නෙ තියෙන්නෙ,,,,:O ,
E eltonjuwal Active member Mar 17, 2011 438 53 28 Aug 25, 2011 #37 eka welawaka dakuna thawa tikakin wama
malakalak Well-known member Dec 11, 2006 1,636 124 63 Mt lavinia Aug 25, 2011 #38 වම් පැත්තට තමය් මටත් පේන්නේ.... කොච්චර උත්සාහ කලත් දකුණු පැත්තට කැරකෙනවද බලන්න එහෙම පෙන්නේ නෑ. වම් පැත්තට විතරයි පෙන්නේ.... අනිත් අයටත් එක පැත්තක් විතරයි පේන්න ඕනේ...
වම් පැත්තට තමය් මටත් පේන්නේ.... කොච්චර උත්සාහ කලත් දකුණු පැත්තට කැරකෙනවද බලන්න එහෙම පෙන්නේ නෑ. වම් පැත්තට විතරයි පෙන්නේ.... අනිත් අයටත් එක පැත්තක් විතරයි පේන්න ඕනේ...