එළකිරි එකේ කවියන් වෙතටයි....

Getta

Member
Apr 8, 2009
103
7
0
එළකිරි එකේ කවියන් වෙතටයි....

කවි ලියන සකිසඳුනි...:):):)
මුලින්ම කියන්නම් උඹල මෙහෙම ලියන එකට මහේ හදපිරි ප්‍රණාමය..
ඒත් මචන් එළකිරි එකේ කවි forum එකේ ගතිය ටික ටික හේදිලම යනව කියල මට දැනෙනවා,හුඟ දෙනෙක් මුල් තැන දෙන්නෙ ලියන දේට නෙමෙයි පසුතලයට...කවියකින් හිතට දැනෙනෙ දේ කොහෙන්වත් ගත්ත පින්තූරෙකින් හිතකට දෙන්න බෑ බන්...

නියමෙට ලස්සනට ලියන්න පුලුවන් කට්ටිය මේකෙ ඇතිතරම් ඉන්නවා..ඒත් නිර්මාණ වල ඉස්සර තිබ්බ ගතිය දැන් නෑ,හිතේ දුකට ලියන කවි වලින් මේක වෙනස් කරන්න බෑ..

අනිත් සීන් එක තම දැන් මේකෙ ඉන්න කවියො හුඟාක් කුහක වෙලා,තමන් නිර්මාණයක් දානව මිසක් අනිත් අයගෙ නිර්මාණ ගැන ප්‍රතිචාර දැක්වීම හෙන අඩු වෙලා....

මෙහෙමයි මචන්ලා ආතල් එකකට වගේ කවියක් ලියල පොඩි සොමියක් ගන්නව නම් මේ විදිහට ගියාට කමක් නෑ,ඒත් ඇත්තටම කවියට ආදරේනම්,ඒකෙන් ඉස්සරහට යන්න කැමතිනම් තමන් ලියන දේවල් වල අරුත වැඩිවෙන නිර්මාණ කරන්න උත්සාහ කරන්න..
උසස් කවි නිර්මාණ සහිත කවි පොත් කියවන්න..
හැමදෙනාටම ජයෙන් ජය........!!!:):):)

Reply from GTRZ

Oyage adhas dakweema gana isthuti mithraya. Namuth mata thiyana gataluwa oya elakiri eke ekama eka kaviyak wath pala karala nahane.

Oya kiyana akarayata oya kavi liweema saha bashawa gana danuwath kenek namuth oya kagewath ekama kaviyak wath wiwechanaya kalla naha.
Ewagema awrudu ganakata nirmana 2,3 kata samanya keti reply kihipayak kalla thiyanwa namuth oya eka kireemata bawitha kalla thiyana bashawath, kiyala thiyana de athi harayath itha alpai kiyalai mata hithenne. Thiyana post walinuth bohomayak agamika arawul, deshapalana gana thama. Me hama dema nisa balana onama kenekuta hithenna puluwan oba dakwa athi me podu wiwechanye watinakama ho padanama mokadda kiyala.

Ithin mithraya mage adahasa nam onama kenekuta kiyanna puluwan kisima hethuwak nodakwa poduwe anik ayage nirmana wala thathwaya balai kiyala, ewagema eka diyunu karaganna poth kiyawanna kiyana anga bera ganeemata lesima updesath loku font eken liyala.

Mama kiyanne na obata daksha thawayak na kiyala, obatath api methek nodakapu sanga wunu dakshatha athi.
Enisa ewa dakwala anik ayage dewal wiwechanaya karaddi ewata hethu dakwala ewa wadi diyunu wenna ona kohomada, kothanada waradune wage prathi gamee wiwechanayk kireemai wada wadagath wanne. Nathnam obage wiwechanye thiyana watinakamath eke thiyana walangu bawayath ithama adui. :yes:

Anik mathaka thiya gatha yuthu wadagathma de thama, Elakiri kiyanne kavi liweeme mulakuru kiyawana kenage indan shreshtama kaviyan dakwa hamoma thamange nirmana pala karana thanak.
Ewagema wishala pirisakage mathrukawa duka ho adaraya wenna puluwan. Namuth eka egollanta danena de saha liweemata adahas gala ena de. Ekata kisima waraddak kiyanna baha.

Obatath honda nirmana karanna hakiyawa labewa kiyala mama prarthana karanawa.
Obata Jaya! :D
GTRZ
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩාක් මේකෙ කවි දාන්නේ අති දක්ශ කවියෝ නෙමෙයි.. ඒක නිසා එක එක අඩුපාඩු ඇතිවෙන්න පුලුවන්.. නමුත් කාලයක් යනකොයට ඔවුන් තමන්ගේ නිර්මාණ ශක්තිය වැඩි දියුණු කරගන්නවා... ඇතැම් කවි වල කිසිම දෙයක් නැති බව ඇත්ත... නමුත් අපි එහෙම හරි නිර්මාණයක් කරන එක අගය කරන්න ඕනෙ.. ඒ අයව දිරිමත් කරහම එයාල උත්සාහ ගන්නවා හොඳ නිර්මාණ කරන්න... අපි කරන්න ඔනේ හැම එකටම ලස්සනයි... එල... හොදයි... සිරා.. කියන්නේ නැතුව සුහදව ඒවගේ අඩුපාඩුත් පෙන්නලා ඒවා ගැන සාකච්චා කරන... කවි ලියන කෙනාත් ව්වේචන බාරගන්න සූදානම්ව ඉන්න ඕනෙ..
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඔබේ කතාවට මම එකගයි...මම නිර්මානකරනයට ආවෙත් මේ ලගකදි ඉදල...ඇතැම් විට සමහර ඒවගෙ එතරම් සාර්තක බවක් නැති වෙන්න පුලුවන්....මම නම් ඉතා කැමතියි මගේ අඩු පාඩු පෙන්වා දෙනවනම්...මාත් ලද අවස්තාවක් විගස අනිත් අයගෙ කවි වලට කමෙන්ට් දෙනවා...
     
    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ගොඩාක් මේකෙ කවි දාන්නේ අති දක්ශ කවියෝ නෙමෙයි.. ඒක නිසා එක එක අඩුපාඩු ඇතිවෙන්න පුලුවන්.. නමුත් කාලයක් යනකොයට ඔවුන් තමන්ගේ නිර්මාණ ශක්තිය වැඩි දියුණු කරගන්නවා... ඇතැම් කවි වල කිසිම දෙයක් නැති බව ඇත්ත... නමුත් අපි එහෙම හරි නිර්මාණයක් කරන එක අගය කරන්න ඕනෙ.. ඒ අයව දිරිමත් කරහම එයාල උත්සාහ ගන්නවා හොඳ නිර්මාණ කරන්න... අපි කරන්න ඔනේ හැම එකටම ලස්සනයි... එල... හොදයි... සිරා.. කියන්නේ නැතුව සුහදව ඒවගේ අඩුපාඩුත් පෙන්නලා ඒවා ගැන සාකච්චා කරන... කවි ලියන කෙනාත් ව්වේචන බාරගන්න සූදානම්ව ඉන්න ඕනෙ..

    100% k Aththa Machan...:yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හැමදෙයටම කලින් ඔයාට මගේ ස්තුතිය පුදකරනවා අපේ කවි ෆෝරම් එක ගැන ත්‍රෙඩ් එකකින් කථා කරන්න තරම් උනන්දු උනාට.

    ඔයා කියන දෙය තරමක් දුරට හරි,මම පිලිගන්නව. ඒත් සහෝ මම ,ඔයා, අපි හැමෝම එක දෙයක් පිලිගන්න ඕන.අපි කවුරුවත් අඩුම තරමේ පත්තරයකටවත් කවි ලියන කවියො නෙවේ.අපි හැමෝම තමන්ට දැනෙන දේ වචන ගලපලා මෙතන ලියනවා,එච්චරයි.කාටවත්ම කියන්න බැහැ එයාගෙ කවිය ලස්සනයි මෙයාගෙ කවිය කැතයි කියලා.කවියෙ ලස්සන තියෙන්නේ ෆෝරම් නග්ගන බස්සන එකේ නෙවේ.ඒ කවිය දකින කෙනා සහ කවිය රසවිදින ආකාරය අනුව.මම කලිනුත් මෙතන නවක කවියන් දිරිමත් කරන්න කියපු කතාව තමයි "ඔයාල ලියන වචන 3ක් උනත් ඔයාලට හිතට දැනෙනවනම් ඒ දෙයත් කවියක් තමයි" හිතට එන හැගීම් අපිට වටින් නැතුවට එයාලට වටිනවා.අපිට වටින දේ එයාලට වටින් නැතිවෙන්න පුලුවනි.ඉතින් මම මෙතනදි පෙන්වල දෙන්නේ අපි කවුරුවත් මහා පරිමානයේ කවියන් නොවුන එකේ තමන්ගේ සිතුවිල්ලක් හැකියාවක් කරගන්න අයට අපි කවි නීති රීති කියලා එයාලගෙ හැකියාව සන්ශෝධනය කරන්න බැහැ.
    තව දෙයක් ..නිහතමානී කවියෙකු වෙන්න ඕනනම් ඒ කවිය තමන්ගේ කවියට හැමෝම කමෙන්ට්ස් දාන්න ඕන කියල බලපොරොත්තු වෙන්න බැහැ.

    අපිට කියන්න බැහැ පසුතලයේ පින්තූරයකට අනුව කවියක් හදනව කියල .හේතුව කවුරුවත් පින්තූර හොය හොයා කවි ලියන්නේ නැහැ.තමන්ගේ කවියට පසුතලයක් හොයනව විතරයි.මොකද එළකිරිය තුල කවියන්ගෙන් මම ඒ බව මනාව දැකල තියෙනවා.අපි එහෙම සාර්ථක කවියන් හොයල ඊකේ කවි ෆෝරමය පුරවන්න ගියොත් ඒ ෆොරම් එක වඩාත්ම අප්‍රාණික ෆෝරමය වෙන්න පුලුවන්.

    ඉඩදෙන්න හැමෝටම තමන්ගේ හිත විවෘත කරලා ලෝකෙටම කෑගහල කියන්න තමන්ගේ හිතේ තියෙන දේ.තමන්ගේ නිර්මානය නිදහසේ ඉදිරිපත් කරන්න.අපේ යුතුකම ඒ කවි අගයන එක.

    ඔයාගෙ අර කුහක කතාවට අනුව නම් එහෙම පුද්ගලයෝ හරිම වැරදි.හේතුව තමන්ගේ කවිය අනුන් රස විඳින්න ඕන නැත්නම් අනිත් කවියකට නම් යන්නේ නෑ කියන කොට්ඨාශය.එයාල තවත් ඒ දේ හිතට අරන් හැම කවියෙකුගේම සාර්ථක තත්වයට අත්වැලක් වෙන්න ඕන.

    ඉතින් මම ඔයාට ස්තූතිවන්ත වෙනවා මේ වගේ දෙයකින් අපිව පෝෂණය කලාට.ඉතින් අපේ සහෝලටත් මගෙන මේ මාතෘකාව ගැන තරමක් පැහැදිලි විශ්ලේෂණයක් ලැබෙන්න ඇති කියල හිතනවා.

    සැමට ජය!

    • Like
    Reactions: BiN_KuNdA

    ඉතාමත් වටිනා අදහස් ඉදිරිපත් කිරීමක්.....!!!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම බොහොම ස්තුතියි මේවගේ දෙයක් ඉදිරිපත් කලාට.මෙතන ඉන්න ගොඩ දෙනා ek හින්දා කවි ලියන්න පටන් ගත්ත අය.මේ මම වගේ.ඉතින් හැමෝම අති දක්ශයො නෙවෙයි.වැරදි තියෙනවා.ඔයා කියල තියෙනදේ ඇත්ත නිර්මාණයකට ඉදිරිපත් කරන ඇගයීම් වලින් නිර්මාණකරුවා ශක්තිමත් වෙනවා..මෙතන හොද දක්ශයො හිටියා.සමහරු තාමත් ඉන්නවා.අළුතින් දක්ශයො බිහිවෙනවා.ඒ අයව රදව ගැනීම අපේ වගකීමක්.
    ආයෙමත් ස්තුතියි මේ මාතෘකාව කතා කිරීම ගැන.
    අපි හැමෝම එකට ඉස්සරහට යමු...:):)
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    ඔව් ඔව් අපි එයලට පොඩි කම්මෙන්ට් එකක් දාල දිරිමත් කරන්න ඔන:) ..... තිත්තත් රසක්නෙ බන් ;);)
     
    Getta

    Member
    Apr 8, 2009
    103
    7
    0
    මම මේකෙ ඉන්න කවියන්ව විවේචනය කළා නෙමෙයි.උඹල මෙහෙම ලියන එක අගය කරල ඉවර කරන්න බෑ.කවියට ආදරේ මිනිස්සු අන්තිම අල්පයි..:):):)
    ඒත් මචන්ල මේ කවි පිටුවට එහා යන්න තරම් උඹල කවිකමෙන් පෝසත් වෙනවට මම කැමති...
    ඒකට හුඟාක් කවි කියවන්න වෙනවා..පුලුවන් වෙලාවල් වල කවි ලියන්න වෙනව..බස ගැන දැනුම වැඩි කරගන්න වෙනවා,
    නැත්තම් ලියන ලියන හැම එකටම එල,නියමයි,ෂෝක්, කියල වැඩක් නෑ බන්,ඒකෙන් වෙන්නෙ මෙතනින් එහාට යන්න පුලුවන් අය එක තැන කොටු වෙන එකයි....

    සමහර කවි අරන් බැලුවම කවිය නෙමෙයි පේන්නෙ පසුතලේ,කවියක් දෙන්න
    ඕනෙ හිතක් ඇතුලට කිඳා බහින්න මිසක් ඇස් ගෙඩි වලට නම් නෙමෙයි..!!!

    මම මේ කියන්නෙ බොක්කෙන්,තර්ක කරල මාව කපල වැඩක් නෑ,වඩාත් නිවැරදි වෙන්න try කළොත් උඹලගෙ කවිකම් දවස ගානෙ ඔප් නැවෙයි...!!!:)
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හ්ම්ම්.......මමත් ලියන කලාවට අලුත් කෙනෙක්.....මම මහා ලොකුවට comment කරන්න දන්නෙ නෑ.... හැබැයි ගොඩක් මේකෙ කවි කියවල ඉගෙන ගත් දේවල් තියෙනව..... මට හිතුනොත් යමක් කියන්න, මා ඒකට comments නොදා ඉන්නෙත් නෑ.....නමුත් නිර්මාණ තේරුමක් ඇති නැති, එහෙම නැත්නම් උසස් පහත් කියල කෙනෙක්ගෙ හැඟීම් වචන කරල තියෙන නිර්මාණ වර්ග කරන්න තරම් නීති රීති මේ කලාවේ හා forum එකේ තියෙනව නම් මේකෙ කවි පොස්ට් කරන්න කලින් සෑහෙන්න හිතන්න වේවි වගේ..... අනේ මන්ද..... :(:(:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i dont even call things i write "poems" ..cos i dont know any standards or rules..i just write my mind out and share occasionally...never have written for pictures though....think most of us here are doing that ..and great creations come from great people and philosophers..most of us i believe have not reached that phase yet lol most of us, the way i see it, are just some regular ppl who chose to write our thoughts down in to poems ..may be that's why they are not so great...so before trying to get ppl to make great creations, they should develop mentally ..i think until that we should keep writing the way we can..just my two cents..
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    kawruwath bokken tharka karala ubawa kapanna enney naha machan..habai uba nisa EK kawi nirmaana adweida kiyala dhan bayakuth hithenawa.eey nissa karunaakarala ubata hariyata kawi niramaanay karanna barinam liyannepa liyana ayata liyanna ida deepan.aaye mey wagey moada thread dhanna epa.dhanatamath kawi liyana keepa denak aye kawi liyannaha kiyala theeranaya kara kiyala mata kiwwa, akamatthen unath mata eka upamaawak kiyanna wenawa,"balla pidhuru kanneth naha kana gonaata denneth naha"meeyka ubatath ekai methana ubata support karala commnet daapu ayatath ekai, mokada mama kawiwalata aadarey kawiyanata aadarei.kawru kawiyak liwwath eyala dhiriganwanwa eey kawi agaya karanawa,uba oya karannaey diriganawana kiyala kawi kadakappal karaneka.puluwannam kawiyak kawru hari waradhiyata liwwnam eyata pm karala adupaadu kiyala deepan.nathnam uba maha loku kawi tikak liyala eyalata gurek wenna balapan.uba kiwwaney pics balala kawi liyanawa kiyala onna mama liyala pennuwa ehemath.

    http://www.elakiri.com/forum/showthread.php?t=687104

    ayeth kiyannam karunaakarala aye meheam thread daala dhiriganwanawa kiyala kadakappal karannepa.
     
    Last edited:

    Getta

    Member
    Apr 8, 2009
    103
    7
    0
    .aaye mey wagey moada thread dhanna epa.

    "අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යෑමට නොව අප පසු කර යෑමටය.."

    උඹ මේක කලින් කියවල නැතිව ඇති,උඹ ලියන එව්වට එහෙයි කියල උඩ දානවටද උඹ කැමති..?
    ඒවගෙ අඩුපාඩු තියෙනවනම් ඒව හදාගෙන ඉස්සරහට යන්න තරම් හොඳ පපුවක් උඹට නෑ..
    මෙතන ඉන්න හැමෝම තමන්ගෙ උපරිමෙන් කරන නිර්මාණ මම හෙලා දැකල නෑ,මම උන්ට හොඳක් විතරයි කියල තියෙන්නෙ,තමන්ගෙ කවිකම ඔප් නoවගන්න...

    උඹ වලිගෙ පාගගෙන නැටුවට මට කරන්න දෙයක් නෑ,උඹ මම කියපුව කොහොම බාර ගත්තත් මට කමක් නෑ,මම කිව්වෙ
    හැමෝගෙම හොඳට,කවි ලියන හැමෝම බොක්කෙන්ම සුභ පතනව මම......!!!!!
    :):):)
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    "අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යෑමට නොව අප පසු කර යෑමටය.."

    උඹ මේක කලින් කියවල නැතිව ඇති,උඹ ලියන එව්වට එහෙයි කියල උඩ දානවටද උඹ කැමති..?
    ඒවගෙ අඩුපාඩු තියෙනවනම් ඒව හදාගෙන ඉස්සරහට යන්න තරම් හොඳ පපුවක් උඹට නෑ..
    මෙතන ඉන්න හැමෝම තමන්ගෙ උපරිමෙන් කරන නිර්මාණ මම හෙලා දැකල නෑ,මම උන්ට හොඳක් විතරයි කියල තියෙන්නෙ,තමන්ගෙ කවිකම ඔප් නoවගන්න...

    උඹ වලිගෙ පාගගෙන නැටුවට මට කරන්න දෙයක් නෑ,උඹ මම කියපුව කොහොම බාර ගත්තත් මට කමක් නෑ,මම කිව්වෙ
    හැමෝගෙම හොඳට,කවි ලියන හැමෝම බොක්කෙන්ම සුභ පතනව මම......!!!!!
    :):):)

    Machan eka ekkenata thiyenne eka eka adahasne
    Ekane Ban me kawith ekinekata wenas
    Uba owa ganan Ganna epa
    Uba kale Hoda wedak
    e gana sathutu weyan