එළකිරි එකේ කොටුවක් පනින්න

එළකිරි එකේ කොටුවක් පනින්න

එළකිරි එකේ කොටුවක් පනින්න ## 1 ඉදන් 2 ට පනින්න rep points 100 ක් ඕනේ නේ....##
ඒ වගේ 2 ඉදං 3 ට පනින්න 3 ඉදං 4 ට පනින්න rep points කීයක් ඕනෙද කියල කියන්නකෝ....
 
  • Like
Reactions: diazkolla

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අනේ මංදා බං දැං මතකත් නැහැ....................
කොටු 11ම ගන්නනං 1300ක්ද කොහෙද තියෙන්න ඕන අනිවා මං හිතන්නේ.........
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කෑප්ටන් Jack Sparrow;11301667 said:
    නෑ මචන්....
    මචං මම පාවිච්චි කරන්නේ EK main eke ඔය වගේ ඒවා නෑ.... ek lite walata maru unoth hari.....

    Elakiri Help section එක බන්, ඒකේ උඩ තියෙන ත්‍රෙඩ් ටික බලන්න. අළුත් අයට ගොඩක් වටිනවා.

    මේ ත්‍රෙඩ් එක බලන්න :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=342919