එළකිරි එකේ පලවෙනි වලිය මොකක් ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:
    මතකයක් නෑ බං.. හිටපු ගමන් දෙක මාරු වෙනවා සමහර එවුන්ගෙ නම්.. ;)
    වලි දාගන්නෙ නැතුව ඉන්න තමා ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙ.. කවුරුවත් මාත් එක්ක තරහ වෙල නෑ මම දන්න තරමින්.. තරහ අය ඉන්නවද දන්නෙ නෑ හැබැයි.. :lol:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :lol::lol:
    මතකයක් නෑ බං.. හිටපු ගමන් දෙක මාරු වෙනවා සමහර එවුන්ගෙ නම්.. ;)
    වලි දාගන්නෙ නැතුව ඉන්න තමා ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙ.. කවුරුවත් මාත් එක්ක තරහ වෙල නෑ මම දන්න තරමින්.. තරහ අය ඉන්නවද දන්නෙ නෑ හැබැයි.. :lol:

    උබේ බොස් තරහා ඇති දුව ලගට වෙලා ඉන්න නිසා :lol: