:lol::lol: මතකයක් නෑ බං.. හිටපු ගමන් දෙක මාරු වෙනවා සමහර එවුන්ගෙ නම්.. ;) වලි දාගන්නෙ නැතුව ඉන්න තමා ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙ.. කවුරුවත් මාත් එක්ක තරහ වෙල නෑ මම දන්න තරමින්.. තරහ අය ඉන්නවද දන්නෙ නෑ හැබැයි.. :lol: