එළකිරි ඒකෙ හැම කෙනෙක්ම එන්න මෙතනට
හැම ප්රෂ්නයකට ඉන්නෙ එළකිරි ඒකෙ යාලුවො විතරයි මට මෙකට ඔගෝල්ලන්ගෙන් විසදුමක් ඔනෙ.මම IT FILED එකෙ JOB එකක් කරනවා GARMENT එකක මගෙ DUTY එක FACTORYIS වල තියන CLIENT PC බලාගෙන ඉන්න එක NETWORK ADMINISTRATOR කෙනෙකුත් ඉන්නවා මෙක මගෙ වසනාව වගෙම අවාසනාව කියලත් හිතෙනවා හෙතුව අපෙ OFFICE එකෙ ඉන්න NETWORK ADMINISTRATOR අස්වෙනවා ඉතින් මෙක BOSS ලට මාර ප්රෂ්නයක් දැන්
මට NETWORK ADMIN ගෙ වැඩෙ කරන්න කියලා මට BOSS කතා කරලා කිව්වා මගෙ ජිව්තෙට මෙ විදියෙ POST එකක් කරලා නැ අනික මම ජිවිතෙට SERVER CONFIGURATION වත් කරලා නැ CLIENT පැත්ත විතරයි ගොඩක් සමිප දැන් මට මාර ප්රෂ්නයක් මට හිතාගන්න බැ කොහෝමද මෙච්චර ලොකු NETWORK එකක් බලාගන්නෙ කියලා BOSS ලට බැ කියන්නත් බෑ FACTORY 5 බලාගන්න ඔනෙ අනික NETWORK ADMIN කරයා මට කිසිදෙයක් කියලා දිලත් නැ මෙ NETWORK එක ගැන මම NETWORK COURSE කරලා තිබ්බට PRACTICAL කරලා නැ අනික NETWORK ADMIN කරයා SERVER කොහොම CONFIGURE කරලා තියනවාද කියලා මන්වත් දන්නෙ නැ අනික MAIL SERVERS දුවන්නෙ ZIMBRA,LINUX කෙලවුනොත් ඔක්කොම ඉවරයි මට කියන්න මම මොකද කරන්න ඔන මෙ අවස්තාවයෙ මට තෙරෙන්නෙ නැ මම මොකද්ද කරන්නෙ කියලා මට HELP කරන්න PLEASE