එළකිරි ඒකෙ හැම කෙනෙක්ම එන්න මෙතනට

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    එළකිරි ඒකෙ හැම කෙනෙක්ම එන්න මෙතනට

    හැම ප්‍රෂ්නයකට ඉන්නෙ එළකිරි ඒකෙ යාලුවො විතරයි මට මෙකට ඔගෝල්ලන්ගෙන් විසදුමක් ඔනෙ.මම IT FILED එකෙ JOB එකක් කරනවා GARMENT එකක මගෙ DUTY එක FACTORYIS වල තියන CLIENT PC බලාගෙන ඉන්න එක NETWORK ADMINISTRATOR කෙනෙකුත් ඉන්නවා මෙක මගෙ වසනාව වගෙම අවාසනාව කියලත් හිතෙනවා හෙතුව අපෙ OFFICE එකෙ ඉන්න NETWORK ADMINISTRATOR අස්වෙනවා ඉතින් මෙක BOSS ලට මාර ප්‍රෂ්නයක් දැන්
    මට NETWORK ADMIN ගෙ වැඩෙ කරන්න කියලා මට BOSS කතා කරලා කිව්වා මගෙ ජිව්තෙට මෙ විදියෙ POST එකක් කරලා නැ අනික මම ජිවිතෙට SERVER CONFIGURATION වත් කරලා නැ CLIENT පැත්ත විතරයි ගොඩක් සමිප දැන් මට මාර ප්‍රෂ්නයක් මට හිතාගන්න බැ කොහෝමද මෙච්චර ලොකු NETWORK එකක් බලාගන්නෙ කියලා BOSS ලට බැ කියන්නත් බෑ FACTORY 5 බලාගන්න ඔනෙ අනික NETWORK ADMIN කරයා මට කිසිදෙයක් කියලා දිලත් නැ මෙ NETWORK එක ගැන මම NETWORK COURSE කරලා තිබ්බට PRACTICAL කරලා නැ අනික NETWORK ADMIN කරයා SERVER කොහොම CONFIGURE කරලා තියනවාද කියලා මන්වත් දන්නෙ නැ අනික MAIL SERVERS දුවන්නෙ ZIMBRA,LINUX කෙලවුනොත් ඔක්කොම ඉවරයි මට කියන්න මම මොකද කරන්න ඔන මෙ අවස්තාවයෙ මට තෙරෙන්නෙ නැ මම මොකද්ද කරන්නෙ කියලා මට HELP කරන්න PLEASE
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    baha kiyannath epa samahara wita oka chance ekak wenna puluwan machan, bosa ta kiyapan mata training ekak one kiyala wadeta bahinna kalin.. :)
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    mama umba wunaanam Oya opportunity eka atharinne na.. onema deyak igena ganna puluwan machan... puluwannam bosala ekka katha karala kiyapan umbata network course ekak karawanna kiyapan.. naththan umba ekak karapan,, anith eka thamay bosata kiyapan machan umbalage dan inna adminta kiyanna kiyala umbata one dewal kiyala denna kiyala... Umbata basic knowladge eka thiyana nisa allaganna amaru wena ekak na bun
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මුලින්ම ඉක්මනට කොහෙන් හරි ඔය ගැන හොදට ඉගෙන ගනින්,
    අත ඇරලා දාන එක අපරාදේ,
    හැබැයි වැඩේ නොදැන බාර ගන්න එක ඊට වඩා අපරාදේ,,,,
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    uba train ekak one kiyapan.ethakota aruta karapu para wadeeta ubata uganwanakan aswenna ba.kohomath oya feild eke ban kalin kenek ganna kam ayin wenna bane mama danna widihata.kokatath kiyahan training ekak one kiyala.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    අත අරිනන්න එපා බන් උබ දන්න දේ හොදටම ඇති, දැන් උබේ වෙලාව කෝර්ස් වල කර දේ ප්‍රායෝගිකව කරන්න, ZIMBRA,LINUX අවුලක් වෙන් නැ ලේසියෙන් පවර් අවුලක් උනේ නැත්නම්:)
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    tho patta lucky yako...math garment ekaka wada karanne.math tama balan innawa oya post ekata enda...

    ata arinda epa.mul dawas wala tikak amaru wei.ita passé itin nothing ban.athi deyak na owage
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Yako oni reddakata baya venna epa... kela venna hari karala balapan..... ubata oya post eka tama ube Vasanava... ganin oka aragena company ekenma salli viyadan karana vihihata system Administration course ekak karapan
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    රොකට් සයන්ස් එනෙමයි බන් තියෙන්න උබට ඔය ටික දවස් 4-5 කින් අල්ලගන්න පුළුවන් මහන්සි උනොත්.
    කවදාවත් බැහැ කියන්න එපා බන්
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අවස්තාව නැති කර ගන්න එපා බන් අර අයින් වෙන එකාට බටර් පාරක් ගාල හරි වැඩේ පොඩ්ඩක් අහ ගනින් ..අනික උබ ඔතන ඉදල තියන නිසා උබට දල අදහසක් ඇති නෙ ..බොසාටත් කියපන් උබට මේක කරන්න පුලුවන් හැබැයි අර අයින් වෙලා යන එකාගෙන් ඔක්කොම දැන ගන්න ඕනි කියල ..මොකද හදිස්සියෙ උබට ලෙඩක් ආවොත් කියන්න පුලුවන් නෙ උබට අරූ කිව්වෙ වත් නෑ කියල ..:P:P:P:P

    සුබ පැතුම් මචන්
     

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    atha arinna epa bn oya thiyenne umbe promotion eka haba ntwork adminge bellen allan minihata butter eka gala umbata one dewal danma ganin