ඔහොම සින් එකක් මන් දන්නා කියන ලොකු කොම්පැනි එකකත් උනා, හැබැයි පුතේ උබ සැලරි එක අනිවා ඉන්ක්රිමන්ට් එකක් ඉල්ලන්න ඕනේ, ඔය කොම්පැනි කාරයෝ අම්බකපටි ලොකු සැලරි එකකට එකෙක්ව ගන්නේ නැතුව ඉන්න එකෙක්ම දන්නේ අඩු සැලරි එකක් දෙන්න පුළුවන් නිසා, ඒ නිසා එක ගැන සැලකිලිමත් වෙන්න,
වැඩ ගැන බයවෙන්න එපා, කොම්පැනි ලොකු නිසා ඔයාට පුළුවන් ඕව තර්ඩ් පාර්ටි හෙල්ප් ගන්න ඒ කිවේ දැන් උබලගේ මේල් සර්වර් ඔක්කොම ඇතුලේ නැතුව පිටට දෙන්න ඔය. ගුගල් ලගේ තියෙනවා කොපරටේ ඒවා නොර්මල් ගුගල් ඩොක් වගේ දේවල් ඒවාට කොට් ඉල්ලන්න, පස්සේ උන්ගෙන්ම අහන්න ප්රස්න්ටසෝන් එකක් දෙන්න කියල එතකොට උන්ම ඇවිල්ල කොම්පැනි බෝඩ් මිටිනේ එකේ වාසි අවැසි කියනවා, මේ වගේ ඔක්කොම තර්ඩ් පාර්ටි කරාම උබට බරක් නෑ හික්ස්
උබට ඕනේ දේවල් බය නැතුව කියන්න, කිසිම දෙයක් දන්නේ නෑ කියල කියන්න එපා, උබ උත්සහ ගන්න බව උනන්දුවෙන් කරනවා කියල පෙන්නන්න. ඕවගේ දේවල් කොන්ෆිග් කරන්න ඕනේ තරම් කොම්පැනි තියෙනවා, උන්ගෙන් හෙල්ප් ගන්න,..
ඔච්චර තමයි ඉතින්, ඒ අතර ඉතින් ඕව ගැන තනියම ඉගෙන ගන්න එක උබට තමා හොද. මන් දන්නවා බයයි එක පාර ලොකු දේ කට අත ගහන්න එක ඔය බොස්ලත් නොදන්නවා නෙවි, එයාල හොදට දන්නවා, ඉතින් බය වෙන්න දෙයක් නෑ