එළකිරි ඒකෙ හැම කෙනෙක්ම එන්න මෙතනට

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
කරපන් බන් කරපං. රන්දීර් ඉන්නෙ කිරියෙ නොදන්න දෙයක් තියේ නම් උට මැසේජ් කරලා අහගනින්. අහ් රන්දීර් නෙවෙයි කොස් ඇන්ඩ් පොල්ට මැසේජ් කරපං.
 

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ME ELAKIRI EKE EKE INA MATA MEKA KARANNA KIYALA DIRI GANAPU HMAOTAMA THANKS KOHOMA THANKS KARANA KIYALDA KIYALA HITHAGANA BA MAMA MEKA KOHOMA HARI KARANA TRY KARANWA MACHANLA
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    RePost බුවා;15500933 said:
    මුලින්ම ඉක්මනට කොහෙන් හරි ඔය ගැන හොදට ඉගෙන ගනින්,
    අත ඇරලා දාන එක අපරාදේ,
    හැබැයි වැඩේ නොදැන බාර ගන්න එක ඊට වඩා අපරාදේ,,,,

    :shocked::shocked::shocked:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔහොම සින් එකක් මන් දන්නා කියන ලොකු කොම්පැනි එකකත් උනා, හැබැයි පුතේ උබ සැලරි එක අනිවා ඉන්ක්රිමන්ට් එකක් ඉල්ලන්න ඕනේ, ඔය කොම්පැනි කාරයෝ අම්බකපටි ලොකු සැලරි එකකට එකෙක්ව ගන්නේ නැතුව ඉන්න එකෙක්ම දන්නේ අඩු සැලරි එකක් දෙන්න පුළුවන් නිසා, ඒ නිසා එක ගැන සැලකිලිමත් වෙන්න,

    වැඩ ගැන බයවෙන්න එපා, කොම්පැනි ලොකු නිසා ඔයාට පුළුවන් ඕව තර්ඩ් පාර්ටි හෙල්ප් ගන්න ඒ කිවේ දැන් උබලගේ මේල් සර්වර් ඔක්කොම ඇතුලේ නැතුව පිටට දෙන්න ඔය. ගුගල් ලගේ තියෙනවා කොපරටේ ඒවා නොර්මල් ගුගල් ඩොක් වගේ දේවල් ඒවාට කොට් ඉල්ලන්න, පස්සේ උන්ගෙන්ම අහන්න ප්‍රස්න්ටසෝන් එකක් දෙන්න කියල එතකොට උන්ම ඇවිල්ල කොම්පැනි බෝඩ් මිටිනේ එකේ වාසි අවැසි කියනවා, මේ වගේ ඔක්කොම තර්ඩ් පාර්ටි කරාම උබට බරක් නෑ හික්ස්

    උබට ඕනේ දේවල් බය නැතුව කියන්න, කිසිම දෙයක් දන්නේ නෑ කියල කියන්න එපා, උබ උත්සහ ගන්න බව උනන්දුවෙන් කරනවා කියල පෙන්නන්න. ඕවගේ දේවල් කොන්ෆිග් කරන්න ඕනේ තරම් කොම්පැනි තියෙනවා, උන්ගෙන් හෙල්ප් ගන්න,..

    ඔච්චර තමයි ඉතින්, ඒ අතර ඉතින් ඕව ගැන තනියම ඉගෙන ගන්න එක උබට තමා හොද. මන් දන්නවා බයයි එක පාර ලොකු දේ කට අත ගහන්න එක ඔය බොස්ලත් නොදන්නවා නෙවි, එයාල හොදට දන්නවා, ඉතින් බය වෙන්න දෙයක් නෑ
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඔහොම සින් එකක් මන් දන්නා කියන ලොකු කොම්පැනි එකකත් උනා, හැබැයි පුතේ උබ සැලරි එක අනිවා ඉන්ක්රිමන්ට් එකක් ඉල්ලන්න ඕනේ, ඔය කොම්පැනි කාරයෝ අම්බකපටි ලොකු සැලරි එකකට එකෙක්ව ගන්නේ නැතුව ඉන්න එකෙක්ම දන්නේ අඩු සැලරි එකක් දෙන්න පුළුවන් නිසා, ඒ නිසා එක ගැන සැලකිලිමත් වෙන්න,

    ekatanam maath ekangay... :yes::yes:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    atha arinna epa ban. wathurata bahinne nethuwa pinanna be. baya nethuwa karapan. google karala hoyapan mokak hari danne nethi error ekak awoth. nethnam methana hari dapan. puluwan vidihata help karayi ape un.

    good luck