එළකිරි කතා මංසල

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මගේ කතාවක්.

    මගේ තාත්තා ලේඛකයෙක්, ගීත නිබන්ධකයෙක්, ඉතිහාසඥයෙක් සහ පුරාවිද්‍යාඥයෙක්. මම අවුරුදු 12-16 වගේ කාලේ දරුණු රැඩිකල් චරිතයක්. ශ්‍රී ලංකාවේ තිබිච්ච උතුරේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන මගේ තිබුනේ “ද්‍රවිඩයන් හට අසාධාරණයක් සිදුවී ඇති අතර, උතුරු ඔවුන් ගේ නිජබිම වේ“ කියන මතවාදය. තාත්තයි මායි අතර මේ කාරණය ගැන සෑහෙන්න දරුණු මත ගැටීමක් තිබ්බා. කතා කලොත් ඔය මාතෘකාව වළියකින් තමා කෙළවර වෙන්නේ.
    අන්තිමේ දී තාත්තා තාත්ත ගේ පුස්තකාලෙ යතුර මට දීල-දීල කිව්වට විසි කරල- කිව්වා බොල වල් අලියො:angry:-එහෙමම තමා කිව්වෙ ඈ. මල පැනල හිටියේ ඒ වෙලාවේ- ඕකෙ තියන පොත් කියවල බලපිය:angry: එතකොට තේරෙයි තොට කියලා.

    ඇත්තට ම තාත්තගේ පුස්තකාලෙ තමා මේ දැන් ඔබ දකින සිංහල ජාතික මතවාදය සහිත මිනිහා නිර්මාණය කලේ. මේ ප්‍රශ්නෙ ගැන තාත්ත දරපු මතවාදය සහ ස්ථාවරය කොච්චර හරි ද කියල මට දැන් තේරෙනවා. මගේ තියන කලා හැකියාවන් වලින් 80%ක ගෞරවය යන්න ඕන අම්මට වගේ ම මගේ දේශපාලන මතවාදයේ සහ ස්ථාවරයේ ගෞරවයෙන් 99%ක් යන්න ඕන තාත්තට.

    මගේ තාත්ත හරි.:yes::yes:
     
    • Like
    Reactions: allrights

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේක මගේ කතාවක්.

    මගේ තාත්තා ලේඛකයෙක්, ගීත නිබන්ධකයෙක්, ඉතිහාසඥයෙක් සහ පුරාවිද්‍යාඥයෙක්. මම අවුරුදු 12-16 වගේ කාලේ දරුණු රැඩිකල් චරිතයක්. ....

    මගේ තාත්ත හරි.:yes::yes:

    Godak welawata api thathalla wunama kiyana deyak thamai මගේ තාත්ත හරි kiyana eka...:yes:
     
    Last edited:
    • Like
    Reactions: Friendly HACKER

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මගේ කතාව තියනවා ටිකක් දිගයි. මතුවට කියන්නම්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]අක්කට ටොෆි [/FONT]01[FONT=&quot] යි[/FONT], [FONT=&quot]මල්ලිට ටොෆි [/FONT]20[FONT=&quot] යි

    [/FONT]

    [FONT=&quot]මේ කතාවත් ලෝකේ ප‍්‍රසිද්ධ චරිතයක එක කතාවක්.... නම් ගම් මතක නෑ.... ඒ වුණාට කතාවේ අපූර්වත්වයට ඒක බාධාවක් නෙවෙයි....[/FONT]

    [FONT=&quot]ඔන්න එක පවුලක අක්කියෙකුයි[/FONT], [FONT=&quot]මල්ලියෙකුයි ඉන්නවා... මල්ලි ඉගෙන ගන්න කම්මැලියි.... හැබැයි අක්කනම් සැබෑ දක්ෂයෙක්... ඉතිං හැම වාර විභාගයක් අවසානයේම අක්ක එන්නේ මුහුණ ලස්සනට[/FONT], [FONT=&quot]ආඩම්බරයෙන් පුම්බගෙන.... මොකද අක්ක ගොඩක් වෙලාවට පංතියේ පළවෙනියා.... හැබැයි මල්ලි එන්නේ මුහුණ පුලූටු කරගෙන.... මොකද මල්ලි ගොඩක් වෙලාවට ළං වෙන්නේ අන්තිමයට...[/FONT]

    [FONT=&quot]ඔන්න තවත් දවසක්... අක්කා ගෙට ගොඩවෙන්නෙම [/FONT]”[FONT=&quot]අම්මේ මේ පාරත් පළවෙනියා මම[/FONT][FONT=&quot]'....[/FONT]” [FONT=&quot]කියාගෙන.... අම්මට ඉතිං ගොඩක් සතුටුයි.... මල්ලි සුපුරුදු විදියට බිම බලාගෙන [/FONT]”[FONT=&quot]මොකද ඔයා අදත් අන්තිම හරියෙද[/FONT]?” [FONT=&quot]පොඩි එකාගෙන් පිළිතුරු නැත....[/FONT]

    [FONT=&quot]දැන් අක්ක හැන්දෑවට තාත්ත එනකං ඉන්නේ නොඉවසිල්ලෙන්.... තමන්ගේ දක්ෂකම තාත්තගෙන් වර්ණනා කරගන්න... කොයි වෙලාවෙත් ඔරලෝසුව බලනවා.... ඒ වුණත් මල්ලි නම් කැමති අද හවස් නොවෙනවා නම්... මොකද මල්ලිට වර්ණනාව කෙසේ වෙතත් බැනුම් කෝටියක් තාත්තගෙන් අහන්න වෙන නිසා....[/FONT]

    [FONT=&quot]තාත්තා ගෙදර එනවා දැකපු ගමන් අක්කා රිපෝට් අරගෙන තාත්තා ළගට දුවනවා.... මල්ලි හෙමිහිට කාමරේට රිංග ගන්නවා....[/FONT]

    ”[FONT=&quot]ෂුවර් එකටම අදත් දුව ඔයා පළවෙනියා.... මම දන්නවනේ මගේ කෙල්ල දක්ෂයා....[/FONT]”

    [FONT=&quot]තාත්තා පුටුවකට බර වෙනවා... අක්කගේ රිපෝට් එක බලනවා.... තාත්තට ගොඩක් සතුටුයි... [/FONT]

    ”[FONT=&quot]කෝ මල්ලි....[/FONT]?”

    ”[FONT=&quot]ආන්න එයා මේ පාරත් අන්තිම පේළියේ...[/FONT]”

    ”[FONT=&quot]කෝ පුතා ඔයාගේ රිපෝට් එක ගේන්න....[/FONT]”

    [FONT=&quot]මල්ලි රිපෝට් අරන් ගාට ගාට ඇවිල්ල රිපෝට් එක තාත්ත අතට දීල බිම බලාගෙන ඉන්නවා... රිපෝට් එක ගන්නම දෙයක් නැත.... හැම විෂයකටම ලකුණු අඩුයි... ඒ වුණත් මේ තාත්තා....[/FONT]

    ”[FONT=&quot]ෂාහ් පුතා ඔයා ගිය පාරට වඩා මේ පාර තාක්ෂණයට ලකුණු [/FONT]02[FONT=&quot] ක් වැඩියිනේ.... ආ... මේ බලන්න ඔයා භාෂාවටත් ලකුණු [/FONT]50[FONT=&quot] පැනලා....[/FONT]” [FONT=&quot]තාත්තා වැලි අස්සේ මුතු හොයනවා.... [/FONT]

    ”[FONT=&quot]හරි මම දැන් දෙන්නටම තෑගි දෙන්න යන්නේ....[/FONT]” [FONT=&quot]තාත්තා බෑග් එක අරගෙන ඒකෙන් ටොෆි මල්ලක් ගන්නවා....[/FONT]

    ”[FONT=&quot]අක්ක පළවෙනියනේ... මෙන්න අක්කට ටොෆියක්....[/FONT]”

    ”[FONT=&quot]ඒ කියන්නේ මල්ලිට ටොෆි නැද්ද...[/FONT]?”

    ”[FONT=&quot]තියෙනවා තියෙනවා.... මල්ලි කී වෙනියද[/FONT]?”

    ”20[FONT=&quot] වෙනියා...[/FONT]”

    ”[FONT=&quot]ආ ඕන්න එහෙනම් මෙන්න.... [/FONT]1[FONT=&quot] යි[/FONT], 2[FONT=&quot] යි[/FONT], 3[FONT=&quot] යි........ [/FONT]19[FONT=&quot] යි[/FONT], 20[FONT=&quot] යි.... මෙන්න ටොෆි [/FONT]20[FONT=&quot] ක් ඔයාට....[/FONT]”

    [FONT=&quot]මල්ලිට හිතාගන්නවත් බෑ.... මල්ලිගේ ඇස්වලට කදුඵ එනවා... තමන් මේ තාක්කල් ඉගෙනීමට දක්වපු කම්මැලිකම ගැන පසුතැවෙනවා.... මේ තාක්කල් නොදැනුන සත්‍ය වැටහෙනවා.... ටොෆි [/FONT]20[FONT=&quot] ත් අතින් අරන් ඇදට ගිහින් බර කල්පනාවක ඉදල එහෙමම නින්ද යනවා... මල්ලිගෙන් කදුලූ ගලාගෙන ගිය පාර මුහුණේ සටහන් වෙලා.... මල්ලි නින්දට වැටිල තියෙන්නේ ලොකු පාඩමක් හිතට අරගෙන...[/FONT]

    [FONT=&quot]ඉතිං එදායින් පස්සේ මල්ලි කවදාවත් පන්තියේ මුල් තුන් දෙනාගෙන් එහාට යන්නේ නෑ.... ඉගෙන ගන්න උනන්දු වෙනවා... අන්තිමට ලෝකේ දිනපු මිනිහෙක් වෙනවා....[/FONT]

    [FONT=&quot]කෝටුවකින් ගහනවට වඩා ළමයෙකුගේ හිත යාන්තමට පිරිමදින්න.... ප‍්‍රතිඵල ඔබ පුදුම කරවාවි.... :)

    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: johntuma

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    rep +