apinam bonne na . ubala bonawada ban ?![]()

Umpire widiyata api Scurvy wa gaththa![]()

aawe naththan aai meh paththe pas paaganna epaOya wage siyum dewal apita penawa hariyaAde machan la enna nam wenne na wada godak set wenawa me dawas tike sorry verry much!!!
![]()
Lanagaka thibba nam kohoma hari oluwa daala yanawa me welwae cmb enna time na macho
tharaha wenna epa honde!
(joking
)එළකිරි සය සාමාජික ක්රිකට් තරඟාවලියේ තේමා ගීතය
දින දින නැගෙනා හිරු වාගේ......
සයිබර් ලොව මේ අවකාශේ.....
සිරිලක පෙරමුන රැදි නාමේ...
එළකිරි පව්ලේ අපෙ උරුමේ......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
සියනෑවේ තරු පායන්නේ......
ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
සෙංකඩගල හඩ දෙදරන්නේ.......
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
පන්දුව පිත්තට හුරු වීලා...
තනනිල්ලේ රැගුමන් පාලා...
ක්රිකට් ලොවේ බල පතුරාලා....
යමු අපි ජයගොස නංවාලා.....
එළකිරි.... ක්රිකට්....
එළකිරි .....ක්රිකට්......
එළකිරි ක්රිකට් අපේ..........................
![]()
ගී පද - දිනූශ සංකල්ප

එලකිරියේ එලම වැඩක්!!!!!! ජයෙන් ජය!!!!!!!!
![]()
කට්ටිය දැන් ක්රිකට් මැච් එක ගැන දන්නවා ඇතිනේ මේ ඉරිදා (05)
තියන... දැන් ඔන්න ඒකට ඔයාලා ලෑස්ති වෙන අතරතුරේ සතුටුදායක
ආරංචියක් ගෙනාවා... එදාට (05) මැච් එකට එළකිරි රේඩියෝ
ටීම් එකෙන් කට්ටියකුත් එනවා එතනට... ඒ විතරක් නෙමෙයි
තරගය ගැන පන්දුවෙන් පන්දුවට විස්තර විචාරෙකුත් දෙනවා... එදාට එන්න බැරි කට්ටියටත් අපි හොද විසදුමක් ගේනවා... 05
වෙනිදට රාජගිරිය බණ්ඩාරනායකපුර
ක්රිඩාංගනයේ සිට සජීවීව රේඩියෝ වැඩසටහනක් කරනවා
එලකිරි රේඩියෝ සාමාජිකයන් විසින්... ඉතිං ගෙදර ඉදං ඔයාලට
තරගය ගැන පන්දුවෙන් පන්දුවට හොද විස්තරයක් වගේම
ගෙදර ඉදං ඉරිදා දවසේ සිංදු අහන්න වගේම DJ එකට ඇහුම්කන් දෙන්නත්, එදා සෙල්ලම් කරන කට්ටිය එක්ක
කතා බහ කරන්නත් පුළුවං එකතුවෙලා ඉන්න එළකිරි රේඩියෝවත් එකක්.
![]()