එහෙනම් මලක් වගේ එදාට සෙට් වෙමු
malak wage kiwwe man hitanne mal aragena wenna athi


මේ එතකොට අපි උදේට කාල එන්න ඕනද නැත්තම් ඒකත් දෙනවද....
![]()
(9ට එන්න කියලා තියෙන නිසා ඇහුවේ..)
apita enna bari unath ...edata bona ewunta hada pathulenma subha pathanawa
![]()
කොහොමද පැමිණීම තහවුරු කරන්නේ. මට එළකිරියේ අඳුරන අය නෑනෙ.
ඇවිත් තනියම ඉන්න වෙයිද දන්නේ නෑ.
'Set' වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය විස්තර ටිකක් දාන්නකෝ.
මොනවාද...., කීයක්ද..., අරගෙන එන්න ඕනේ.
![]()

අනෙ පලයන් බන් යන්න.. උබලා කතාවක් වත් නෑ ආන්ස්වර් කරන්නෙත් නෑ![]()
