එළකිරි ක්‍රිකට් තරගාවලිය 2015 පැවත්විය යුත්&a

එළකිරි ක්‍රිකට්


  • Total voters
    141
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පුදුකුඩීරිප්පුවේ තියමුද.. 6,4 ගැහුවා කියල ලොකු අවුලක් වෙන එකකුත් නෑ නේ සාගරේ වගේ පිට්ටනි නොවෑ තියෙන්නේ.. නෑ අර ගිය පාර බෝල ටිකට වෙච්ච විනාසේ මතක් වෙලා එහෙම කියුවේ..​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නුවර හෝ කොළඹ තිබ්බොත් එමි.
    ගාල්ල මතක් කරන්න එපා :frown::frown::frown::angry::angry::angry:
    මේ දෙසැම්බර් වල මට Trip 4ක් වැටිලා තියෙනවා 4රම ගාල්ලට.. සෙක්..
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    :) කොළබ!! ඒදා තියපු තැන තියන්න බෑ ද? ඒතන ඒල නේ!
     
    Status
    Not open for further replies.