මේක වෙන්ඩ ඕනේ ආකාරය මම කියන්නනම් ..
ගියපාර කප් එකගත්ත කණ්ඩායම නියෝජනය කරන ප්රදේශය මේපාර කල යුතුයි ..
එහෙම නැත්නම් ඔවුන්ගෙන් විමසිය යුතුයි , ලබන පාර මේක කල යුත්තේ මේපාර දිනන කණ්ඩායම අනුව ඔවුන්ගේ ප්රදේශයේ හෝ ඔවුන්ගේ අදහසට අනුව වියයුතුයි..
මේක අපෙන් අහල කරන්නේ පල් බොරුවක් නේද ..
අපෙන් අහන ඒකෙන වෙලා තියෙන්නේ අවන්කවම කරන්ඩ ඕනේ එකක් බයිට් වෙන එක ..