එළකිරි ක්‍රිකට් තරගාවලිය 2015 පැවත්විය යුත්&a

එළකිරි ක්‍රිකට්


  • Total voters
    141
  • Poll closed .
Status
Not open for further replies.
මේක වෙන්ඩ ඕනේ ආකාරය මම කියන්නනම් ..
ගියපාර කප් එකගත්ත කණ්ඩායම නියෝජනය කරන ප්‍රදේශය මේපාර කල යුතුයි ..
එහෙම නැත්නම් ඔවුන්ගෙන් විමසිය යුතුයි , ලබන පාර මේක කල යුත්තේ මේපාර දිනන කණ්ඩායම අනුව ඔවුන්ගේ ප්‍රදේශයේ හෝ ඔවුන්ගේ අදහසට අනුව වියයුතුයි..
මේක අපෙන් අහල කරන්නේ පල් බොරුවක් නේද ..
අපෙන් අහන ඒකෙන වෙලා තියෙන්නේ අවන්කවම කරන්ඩ ඕනේ එකක් බයිට් වෙන එක ..
 

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කොළඹ.. ගිය පාර එන්න බැරි උනා.. මේ පාර එනවා.. මාවත් ගනිල්ලා...
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    මටත් යෝක වලට හයේ ඒවා ගහන්න පුළුවන් දෝනි වගේ.
    අපේ ටීම් එක

    Wild Card ඇහින්දාස්
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    මම ආවේ නැහැ
    අහ සොරි වෙන්න ඕනා අර රාජගිරිය දේශීය ඖෂධ මොකද්ද එක ගාවින් යන රෝඩ් එකේ තියෙන ග්‍රවුන්ඩ් එකේ නේද

    බුද්ධදාස එකේ නෙවෙයි
    ඒ බොල උඹ බලපිටියෙද බං
     
    Status
    Not open for further replies.