එළකිරි ක්‍රිකට් තරගාවලිය 2016

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නැකැත් රාල;19962104 said:
    අනිවා කරමු....
    අපි මේ පාර නුවර කරමු. ගියපාර කොළඹ කරානේ.:D

    ගෙදරත් දැන් නුවරනේ :D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අඩෙ hacka මැච් එක කරමු බන්..... කට්ටිය අනිවා එයි........:D:D:D:D:D:D:D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    TEAM COLOMBO meda paarath cup eka gamu neh :cool:

    11133957_10206382175860421_3624027917147768189_o.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සොහොන;20018695 said:
    ඒ කියුවේ mr හැකෝ අපි දැන් කොහෙටද බහින්න ඕනේ :confused:

    මැචි සොහා match එකේ හැමදේම තනියම කරන්න අමාරුයි
    ගොඩක් අය මට්ච් එකට අවට ඉතින් match එක වෙනුවෙන් මොනවාම හරි කරන්න කැමති අය කියන්න මට pm කරන්න දුරකථන අංකයකුත් එක්ක :cool::cool::cool:
    :love::love: