එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mama me thread eke danne na recipes apahu..kawuruwath mama dapu ewage Honda kiyanne nahane..:(:(

    :(:(:(

    මමත් ආයේ රෙසිපි දාන්නේ නැත. දතා එක රෙසිපියක් දාන්නේ නෑ, පොලා නෑ. වැඩක් නෑ ත්‍රෙඩ් එක ඇදගෙන ගිහින්. :no::no:

    නොදකින් තොපේ කුරු කුරුව :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කකුළුවෝ උයමු..

    අවශ්‍ය ද්‍රව්‍ය :-
    +කකුලුවෝ 500g,
    +සුදු ළූනු බික් 4-5,
    +අමු ඉඟුරු කෑල්ලක්,
    +සාමාන්‍ය තරමේ තක්කාලි ගෙඩි 1,
    +රතු ළූනු ගෙඩි 4-5,
    +අමු මිරිස් කරල් 3-4,
    +මිරිස් කුඩු මේස හැඳි 2 1/2-3 ක් පමණ,
    +ගම්මිරිස් මේස හැඳි 2,
    +අබ තේ හැඳි 1,
    +මිටි කිරි අඬු කෝප්ප 1,
    +තෙල් මේ හැඳි 4-5,
    +සීනි තේ හැඳි 1,
    +දෙහි බෑයක ඇඹුල්,
    +කරපිංචා ඉත්තක් සහ රම්පේ කෑල්ලක්,
    +ලුනු රස අනුව.

    හදන විදිහ :-
    #මුලින්ම කකුළුවෝ හරි මැදින් දෙකට පලා හොඳින් සෝදා ගන්න.(කකුළුවෝ ගනිද්දි සුද්ද කරලම ඉල්ලගන්න )

    # මුලින්ම ඉඟුරු සුදු ළූනු ටික හොඳින් තලා ගන්න.

    # ළූණු අමු මිරිස් කපන්න.

    # මිරිස් කුඩු ටික කලු පාට වෙන්න නොදී යාන්තන් බැද ගන්න.

    # දැන් තෙල් ටික ලිපේ තියලා රත් වෙද්දි අබ ටික දමා අබ ඇට පුපුරන තෙක් බැදගන්න.

    # දැන් ඊට සුදු ළූනු,අමු ඉඟුරු,අමු මිරිස්,තක්කාලි,කරපින්චා,රම්පේ දමා තෙම්පරාදු කරගන්න.

    # දැන් කකුළුවෝ ටිකද දමන්න.

    # දැන් ඊට වතුර අඬු කෝප්ප 1 1/2 ක් දමන්න.

    # දැන් මිටි කිරි ටිකට සීනි හැන්ද දමා දියකරගන්න.

    # වතුර හිඳීගෙන එද්දි මිටි කිරි ටික කකුළුවෝ ඇතිලියට දමන්න.

    # මිටි කිරි දැමු පසු හොඳින් උතුරන විට ලිප නිවා දමා දෙහි බෑයක ඇඹුල්, ලුනුද දමා කලවම් කර කෑමට ගන්න.

    117h5iv.jpg
     
    Last edited:
    • Like
    Reactions: Elysium and D.shan

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කකුළු කරිය සම්බන්ධව තිබෙන ඔබේ ගැටළු ලබන සඳුදාට පෙර ඉදිරිපත් කරන්න..එදායින් පසු ගැටළුවලට පිළිතුරු නොදෙනු ලැබේ..:D:D

    අම්මා සඳුදා ගමේ යනවා
    :sorry::sorry::(
     
    සයිබුවා දැන් කකුළුවොත් හදනවද කොහෙද ? :lol: ඈ බොල යෝධියේ කකුළුවෝ සුද්ද කරන හැටිත් දානවකෝ :growl: දුද්ද කරලා ඉල්ලුවම හරිද ? :frown:

    එනිවේ ... මගේ කටට කෙල ඉනුවා බන් :(
     
    :lol: සයිබුවා කඩේ වහනවා කිව්වද ? :rofl: මේ නැද්ද අදහසක් අපිට උයල ටිකක් බෙදලා පින් රැස් කරගන්න ? :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සයිබුවා දැන් කකුළුවොත් හදනවද කොහෙද ? :lol: ඈ බොල යෝධියේ කකුළුවෝ සුද්ද කරන හැටිත් දානවකෝ :growl: දුද්ද කරලා ඉල්ලුවම හරිද ? :frown:

    එනිවේ ... මගේ කටට කෙල ඉනුවා බන් :(
    නෙද්දකිං....
    මම කිව්ව හරි...
    ඔය ඇවිත් තියෙන්නේ කෙල පෙරාගෙන.....

    ඛෝ යඛෝ මගේ ණැණ්වෂ්!:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙද්දකිං....
    මම කිව්ව හරි...
    ඔය ඇවිත් තියෙන්නේ කෙල පෙරාගෙන.....

    ඛෝ යඛෝ මගේ ණැණ්වෂ්!:dull:

    මොනාද මම කිව්වා හරි කියන්නේ ? :shocked:

    යන්න බැරි උනා බන් අද පට්ට බිසිය :sorry: හෙට නම් අනිවා යැවෙයි :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකින් ත්‍රෙඩ් එකෙන් සමු ගන්නට අදහස් කලෙමි :dull: