Harakai harakiy sansargaye yedena hati kiyala denna puluwanda?
harak paiya harakige hilata dala tamayHarakai harakiy sansargaye yedena hati kiyala denna puluwanda?
මං නං එළකිරි බොන්න හෙන ආසයිlactose intolerent miniho
mata Embilipitiyen idamak set karapan
මං නං එළකිරි බොන්න හෙන ආසයි
ඉඟුරු දාල රත්කරල ගත්තම මරු

උබ කෙලින්ම කට තියලද එලකිරි බොන්නෙමේ ඉන්නෙ අපේ අලුත් යාළුවාමයි මැණික
View attachment 173383
View attachment 173384
මේ එයාගේ අක්කඑයා අලුතෙන් එක්කෙනෙක් එක්කන් එන්න ඉන්නේ
View attachment 173387
කිරි ගවයෝ ඇති කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ ගැටළු වලට උදව් කරන්න මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙනවාඔයාලට තියන ප්‍රශ්න අහන්න.
Siraata keeyak wage wei daDukai yaluweowa wikula daala hambegamuwa paththen wawak ayinen akkara 5k withara athal eke inna asa nadda? 4g full coverage have