එළකිරි කිරි ව්‍යවසායකයෝ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මේ ඉන්නෙ අපේ අලුත් යාළුවා 🥰 මයි මැණික 🥰
    View attachment 173383
    View attachment 173384
    මේ එයාගේ අක්ක 🥰 එයා අලුතෙන් එක්කෙනෙක් එක්කන් එන්න ඉන්නේ 🥰
    View attachment 173387
    කිරි ගවයෝ ඇති කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ ගැටළු වලට උදව් කරන්න මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙනවා ❤️ ඔයාලට තියන ප්‍රශ්න අහන්න.
    උබ කෙලින්ම කට තියලද එලකිරි බොන්නෙ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    වයසට ගියාම මසට විකුනනන්වද බන් මෙයාලව.. මට නම් එහෙම අවුල්
     
    • Sad
    Reactions: windows_ubuntu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    දැනුත් පාර අයිනෙ රබර් ගලවපු ඉඩමක් තියනවා බලලා ආවේ කුරුදු දාන්න කියලා බැලුවේ. ලබන සතියේ ඉදන්වත් වැඩ පටාන් ගන්න ඕනේ. අද අම්මා පාර අයිනට වෙන්න මාඤ්ඤොක්කා හිටවනවා. අරුන් ඇවිල්ලා කෙස් දායිද දන්නේ නෑ. වත්තේ මොකවත් තියන්න බෑ කියනවනේ. ඉඩම් තියනවා මයිමාවත් දන්නේ නැති. පාරවල් නැති එක තමා අවුල.

    ------ Post added on Jun 4, 2022 at 2:04 PM
     
    • Like
    Reactions: niranga1989