එළකිරි ගමේ බයියෝ
ගමේ ඉදන් කොළබ ඇවිත් මුහුණපාපු අනාත සිදුවීම් දාගෙන යමු
මං ආපුම දවස් වල මෙහේ පාරවල් පට්ටම අවුල්
අපේ ගමේ වගේ නෙවේනෙ මෙහේ පාරවල් වල වාහන යන්නෙ එකම පැත්තට
මං ඉතින් පුරුද්දට දෙපැත්තම බලල පාර මාරු වෙනවා
දවසක් කලර් ලයිට් තියන තැනක මන් දෙපැත්ත බලල පාර මාරු වෙන්න පාරට පැනපු ගමන් 3 වීල් කාරයෙක් හුත්තෝ කියාගෙන 3 වීල් එකේ බ්රේක් ගහල හෙන ගේමක් දීල නවත්තගත්ත 
තව සීන් ගොඩක් තියනව එකින් එක දාන්නම්

කවුදෝ පොඩි කොලු පැටියෙක් දූවගෙන ඇවිත් මැඩියගේ අතින් අල්ලන් එක්කන් ගිහින් හරි බස් හෝල්ට් එකට ඇරලුවා!!!!
) 
මතුවෙලා තියෙන්නෙ එහා පැත්තෙන් මං ඉස්සරහට යනව කියල ආයෙ BMICH පැත්තට ගිහිං 