එළකිරි ගමේ බයියෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    එළකිරි ගමේ බයියෝ

    ගමේ ඉදන් කොළබ ඇවිත් මුහුණපාපු අනාත සිදුවීම් දාගෙන යමු :lol:

    මං ආපුම දවස් වල මෙහේ පාරවල් පට්ටම අවුල් :D අපේ ගමේ වගේ නෙවේනෙ මෙහේ පාරවල් වල වාහන යන්නෙ එකම පැත්තට :D මං ඉතින් පුරුද්දට දෙපැත්තම බලල පාර මාරු වෙනවා :D දවසක් කලර් ලයිට් තියන තැනක මන් දෙපැත්ත බලල පාර මාරු වෙන්න පාරට පැනපු ගමන් 3 වීල් කාරයෙක් හුත්තෝ කියාගෙන 3 වීල් එකේ බ්රේක් ගහල හෙන ගේමක් දීල නවත්තගත්ත :lol:

    තව සීන් ගොඩක් තියනව එකින් එක දාන්නම් :lol:

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    ;););)තව සීන් ගොඩක් තියනව එකින් එක දාන්නම්
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??:yes::rofl:

    CrNVy8IUsAEjnUV.jpg

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ගමේ ඉදන් කොළබ ඇවිත් මුහුණපාපු අනාත සිදුවීම් දාගෙන යමු :lol:

    මං ආපුම දවස් වල මෙහේ පාරවල් පට්ටම අවුල් :D අපේ ගමේ වගේ නෙවේනෙ මෙහේ පාරවල් වල වාහන යන්නෙ එකම පැත්තට :D මං ඉතින් පුරුද්දට දෙපැත්තම බලල පාර මාරු වෙනවා :D දවසක් කලර් ලයිට් තියන තැනක මන් දෙපැත්ත බලල පාර මාරු වෙන්න පාරට පැනපු ගමන් 3 වීල් කාරයෙක් හුත්තෝ කියාගෙන 3 වීල් එකේ බ්රේක් ගහල හෙන ගේමක් දීල නවත්තගත්ත :lol:

    තව සීන් ගොඩක් තියනව එකින් එක දාන්නම් :lol:

    සබ්ඩ්
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ගමේ ඉදන් කොළබ ඇවිත් මුහුණපාපු අනාත සිදුවීම් දාගෙන යමු :lol:

    මං ආපුම දවස් වල මෙහේ පාරවල් පට්ටම අවුල් :D අපේ ගමේ වගේ නෙවේනෙ මෙහේ පාරවල් වල වාහන යන්නෙ එකම පැත්තට :D මං ඉතින් පුරුද්දට දෙපැත්තම බලල පාර මාරු වෙනවා :D දවසක් කලර් ලයිට් තියන තැනක මන් දෙපැත්ත බලල පාර මාරු වෙන්න පාරට පැනපු ගමන් 3 වීල් කාරයෙක් හුත්තෝ කියාගෙන 3 වීල් එකේ බ්රේක් ගහල හෙන ගේමක් දීල නවත්තගත්ත :lol:

    තව සීන් ගොඩක් තියනව එකින් එක දාන්නම් :lol:

    One way වල තමයි දෙපැත්ත බලන්නම ඕනේ. ලංකාවනේ යකෝ :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??:yes::rofl:

    CrNVy8IUsAEjnUV.jpg

    හැමදාම නන්නත්තාර වෙනව කියහංකෝ..:angry:
    කොච්චර බෝඩ් දිහා බලාගෙන ආවත් එළියට එන්නේ වෙන කොහෙන්හරි..:rofl:
    බස්නැවතුම්පොළයි, අර රතුපාට වෙළඳ මෙව්ව එකයි විතරයි එක පාර හරි යන්නේ..:sorry:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :rofl::rofl:

    හැමදාම නන්නත්තාර වෙනව කියහංකෝ..:angry:
    කොච්චර බෝඩ් දිහා බලාගෙන ආවත් එළියට එන්නේ වෙන කොහෙන්හරි..:rofl:
    බස්නැවතුම්පොළයි, අර රතුපාට වෙළඳ මෙව්ව එකයි විතරයි එක පාර හරි යන්නේ..:sorry:

    මැඩියට වුණෙත් ඕකමයි බන්!:yes: ඕ ලෙවල් ඇඩ්මිෂන් සයින් කරලා කලින්ම ඉස්කෝලෙ ඇර නිසා බොරැල්ලේ අපේ යාලුවෙක්ගේ ගෙදර ගියා. එන ගමන් මූ මාව ඇරලවන්න හැදුවම"තනියම යන්න පුලුවන් අවුලක් නෑ" කියලා වැඩර් වගේ රිංගුවා ඕක ඇතුලට!!:rofl: උබට කියන්න මචන් පැය බාගයකට විඩිය ඇවිද්දා බන් හතර වටේ පාර හොයා ගන්න බැරුව!!!:D අන්තිමට කර කියාගන්න දෙයක් නැතුව කොහේදෝ අපායක හිටගෙන ඉද්දි, :P කවුදෝ පොඩි කොලු පැටියෙක් දූවගෙන ඇවිත් මැඩියගේ අතින් අල්ලන් එක්කන් ගිහින් හරි බස් හෝල්ට් එකට ඇරලුවා!!!!:yes::yes: (ඒ පොඩි එකා කවුද කියන එක අදටත් අභිරහසක්.......!!!!:confused::shocked:)
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    thama wenawa yako :angry: Oka hadanna kalin idan colombo hitiye:sorry:

    අනේ මන්දා බන් ඕක මොන නැකතක හැදුවද කියලා.:rofl: අවුරුදු ගනන් පාවිච්චි කරලත් තාම දන්නේ එකම එක පාරක් විතරයි!!:P:yes: (ඒකත් අර YMBA බිල්ඩින්ග් එකට යන පාර විතරමයි.:D)
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??:yes::rofl:

    CrNVy8IUsAEjnUV.jpg

    ado mn othana payakata wada karakuna dawasak :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??:yes::rofl:

    CrNVy8IUsAEjnUV.jpg

    මටත් එපා වෙලා තියෙනවා ඔතන.එකපාරක් ඕක ඇතුලෙන් ගිහින් එලියට එනවා එන්නේ වෙන තැනකින්.ආයිමත් ගිහින් එනවා ඒ එන්නත් වෙන් එකකින්.හයියෝ සන්සාරේ
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් නම් කොලබ පාරවල් වෙනස් වෙලා ඇති සැහෙන කාලෙකින් ගියේ නැති නිසා ..

    ගිය පාර නිවාඩුවට ගිය වෙලේ කොටුවට ගියා බයික් එකේ වැඩකට .(අවුරුදු 5 කින් විතර ගියේ ).එනකොට පරණ පුරුද්දට පැලියගොඩ හරවුමෙන් පහලට යන්නේ නැතිව කෙලින්ම ගියා කියහන්කෝ එයාර්පෝට් හයිවේ එන්ට්‍රන්ස් එක පැත්තට :rofl:

    කොච්චියෝ දෙන්නෙක්ට 500 ක් සන්තෝසම් දීල ආව අපහු :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගමහ් මාතර අයියාහ් කොලබ ඇවිල්ලාහ් නැහ්
    එන්නෙත් නැහ් :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??:yes::rofl:

    CrNVy8IUsAEjnUV.jpg

    අඩෝ මං වුනා :lol: යාලුවොත් එක්ක බුක්ෆෙයා ගිහිං ඉස්කෝලෙ යන කාලෙ :sorry: BMICH ඉඳන් බොරැල්ලට පයිං ඇවිල්ල පාර පයින්න ඕකෙන් ගියා :baffled: මතුවෙලා තියෙන්නෙ එහා පැත්තෙන් මං ඉස්සරහට යනව කියල ආයෙ BMICH පැත්තට ගිහිං :sorry: බස් එකටත් නැගල ටිකට් ඉල්ලුවාම කොන්ද කියපි ඒ අනික් පැත්තටනෙ කියල :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ මං වුනා :lol: යාලුවොත් එක්ක බුක්ෆෙයා ගිහිං ඉස්කෝලෙ යන කාලෙ :sorry: BMICH ඉඳන් බොරැල්ලට පයිං ඇවිල්ල පාර පයින්න ඕකෙන් ගියා :baffled: මතුවෙලා තියෙන්නෙ එහා පැත්තෙන් මං ඉස්සරහට යනව කියල ආයෙ BMICH පැත්තට ගිහිං :sorry: බස් එකටත් නැගල ටිකට් ඉල්ලුවාම කොන්ද කියපි ඒ අනික් පැත්තටනෙ කියල :sorry:

    යකෝ අපි හොඳයි එහෙනම්..:rofl: උඹ තමයි උමං මාර්ගේ ජයග්‍රාහයකයා.. මොකද මටනම් ඔලුව උඩට මතු වෙද්දිම මීටර් වෙනවා කෙළෝ ගත්තා තමයි කියලා..:baffled: උඹ වැරදි පැත්තෙන් මතු වෙලා අන්තිමට වැරදි පැත්තටම යන බස් එකෙත් නැගලා..:rofl: