එළකිරි ජනමතය 2025 ජූලි

වර්තමාන ආණ්ඩුව

  • හිතපු විදිහටම හොඳට වැඩ කරන් යනවා

    Votes: 35 19.8%
  • හිතපු විදිහටම නැති උනත් රට හදයි වගේ

    Votes: 53 29.9%
  • හිතපු තරම් නෑ

    Votes: 15 8.5%
  • කයිය විතරයි වැඩ නෑ

    Votes: 59 33.3%
  • මෙලෝ රහක් නෑ

    Votes: 15 8.5%

  • Total voters
    177
  • Poll closed .

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අවුරුද්දකින් දැනෙන වෙනසක් කරන්න බෑ.
    බලපංකෝ 2026 ඉඳලා රට දුවන විදිය
    උඹලට හිතාගන්නවත් බැරි වෙයි
    මීට කලින් මාලිමාවේ ආණ්ඩුවක් පත් කරගන්න බැරි වෙච්ච එක ගැන දුක හිතෙයි බොලාට
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    අවුරුද්දකින් දැනෙන වෙනසක් කරන්න බෑ.
    බලපංකෝ 2026 ඉඳලා රට දුවන විදිය
    උඹලට හිතාගන්නවත් බැරි වෙයි
    මීට කලින් මාලිමාවේ ආණ්ඩුවක් පත් කරගන්න බැරි වෙච්ච එක ගැන දුක හිතෙයි බොලාට
    ශැරටම යනව වැඩටික
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    අවුරුද්දකින් දැනෙන වෙනසක් කරන්න බෑ.
    බලපංකෝ 2026 ඉඳලා රට දුවන විදිය
    උඹලට හිතාගන්නවත් බැරි වෙයි
    මීට කලින් මාලිමාවේ ආණ්ඩුවක් පත් කරගන්න බැරි වෙච්ච එක ගැන දුක හිතෙයි බොලාට
    2026 global Liquidity cycle eka iwara wenawa!

    stock market down gihin ewai dapu salli eliyata awilla biz wala ayojanaya wenna patan gannawa. minissu profit aran eyalage asawan ista karanna yanawa.
    me okkoma nisa banda walata thiyena illuma wadi wela badu mila ihala yanana ona. mokada badu import karanna lankawata salli naha!
    E wagema wides ayojakayan eyalage profit dolar walata harawala ayojitha gana wage 2x 3x dolar lankawen eliyata geniyanna patan gannawa! oka piyawanna maha bankuwata dolar desiya welada polen milayata ganna sidda wenawaa! me nisa dolarya ihala agayak wartha wela rupiyala baldu wenna ida thiyenawa! meken thawa imported item mila yanawa! balagena innai thiyenne!

    60-80% chance meka wenna.
     
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    May Poll eke result
    1753079504095.png