මෙවර මැතිවරණයේදී Boralugoda01 වන මා සමඟ පහත නම් සඳහන් 8 දෙනා එළකිරි ජාතික සභාවට සහය පලකරන බව මෙයින් දන්වා සිටිමු.
Naughtykolla48
Mohowk
dilshaaa
rashmi86
leeroxxroxx
Master malli
isuru_d
ස්තුතියි !!
![]()

enam uda daala tiyanne action ganne nedda.?![]()
තැන්ක්ස් දොදොල්..
දොදොල් තුමාගේ ගෙදරට ඇති වෙන්න අපි බඩු මුට්ටු දොළපිදේනි යවලා තියෙන්නේ...තැන්ක්ස් දොදොල්..
![]()






දොදොල් තුමාගේ ගෙදරට ඇති වෙන්න අපි බඩු මුට්ටු දොළපිදේනි යවලා තියෙන්නේ...තැන්ක්ස් දොදොල්..
![]()
MACO me ettada![]()




එළකිරි තනිකඩ පෙරමුණේ නායක සඳමොල් බුවා ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන තුරුත් අධිකරණ තීන්දුව නිකුත් වී නොමැත.
ඒ සම්බන්ධයෙන් පක්ෂය අපි දැනුවත් කර සිටින්නෙමු....


අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න...




Allas monawa hari gattada oya![]()



මේ කටයුත්ත සම්පුර්ණයෙන්ම කොමිෂන් සභාවේ කටයුතු වලින් ස්වායක්තයි....
අධිකරණය අපට වඩා ඉහලින් තියෙන්නේ....
ඒ නිසා අපිටත් සිද්ධ වෙන්නේ අධිකරණ තීන්දුව බලාගෙන ඒ අනුව කටයුතු කරන්න...
![]()




![]()
එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් සඳමෝල් බුවා වන මා ඉදිරිපත් වන බව මෙවින් සහතික කරමි...
ජය ධරණී...!!!
![]()



ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් නෙවේ මම හිතන්නේඇයි මේ සුවාධින අපේක්ෂකයා ප්‍රතික්ෂේප උනේ?