දිනය : 2025 - 01 - 24

- බැංකු හොරා අල්ලා වැඩ පටන්ගමු කියලා කයිය ගහපු එකා , දැන් ඒක කරන්න බෑ කියල කෙදිරි ගැන එක හෝදන්න උනා .
- උදේ අදානිගේ ප්‍රොජෙක්ට් එක කැන්සල් කර කියලා චුන වෙලා ගුවන් ගත වෙලා "සතුට ප්‍රකාශ කරලා", හවස් වෙද්දී අදානි ව හෝදන්න උනා .
- අමුඩ ගහන ගොවියෝ එක්ක කුබුරේ නිදාගත්තා එකා , ගොවියෝ අසාධාරණයි කියපු එක වෙනුවෙන් හෑලි ලියන්න උනා
- බල්ලන්ට බත් දානව පෙන්නල චන්ද කැම්පේන් කරලා ගෙනාපු එකා බල්ලෝ නිසා රටේ හාල් නැති වෙනවා කිව්වම ඒක හෝදන්න උනා.
සුබ රාත්‍රියක් !
Last edited:

