එළකිරි ජෙබයියෙක් ගේ දිනපොතකින් උපුටා ගන්නා ලදී !!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    දිනය : 2025 - 01 - 24

    • බැංකු හොරා අල්ලා වැඩ පටන්ගමු කියලා කයිය ගහපු එකා , දැන් ඒක කරන්න බෑ කියල කෙදිරි ගැන එක හෝදන්න උනා .
    • උදේ අදානිගේ ප්‍රොජෙක්ට් එක කැන්සල් කර කියලා චුන වෙලා ගුවන් ගත වෙලා "සතුට ප්‍රකාශ කරලා", හවස් වෙද්දී අදානි ව හෝදන්න උනා .
    • අමුඩ ගහන ගොවියෝ එක්ක කුබුරේ නිදාගත්තා එකා , ගොවියෝ අසාධාරණයි කියපු එක වෙනුවෙන් හෑලි ලියන්න උනා
    • බල්ලන්ට බත් දානව පෙන්නල චන්ද කැම්පේන් කරලා ගෙනාපු එකා බල්ලෝ නිසා රටේ හාල් නැති වෙනවා කිව්වම ඒක හෝදන්න උනා.

      සුබ රාත්‍රියක් !
    හෙට මොන කුඩු ගොඩක් හෝදන්න වෙයිද දන්නේ නෑ . 🤌
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    Sad Anthony Anderson GIF

    Hardcore Jeppa right now. 👆
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔන්න ගෙන්නනවා මෙන්න ගෙන්නනවා ඔය කියන රෙදි හෝදන ජෙප්පා.. දුම්මල තටුව අතට ගනින්..

    පච වැස්සේ තෙමෙද්දී කුණුහරප වැස්සක තෙමෙන්නත් සූදානම් වෙන්න..
     
    • Haha
    Reactions: weer 11 and dilann

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කල්පනා කරල බලපන් උන්ගෙ වේදනාව.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ජේප්පොන්ට නේ ද ඡන්දෙ දුන්නේ? 🙄🧐 ඇයි මේ අදෝනා දෙන්නේ 🤔

    මම වගේ ඡන්දෙ දුන්නේ නැති එකෙක් කිව්වා නම් කමකුත් නෑ.
     
    • Haha
    Reactions: shan4djfun

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    කල්පනා කරල බලපන් උන්ගෙ වේදනාව.
    පාලිමන්ට් එකෙ 169ක් තියන ආන්ඩුවක් වැටෙයි ක්ය්ල උඩ බලන් ඉන්න ටොබය්යන්ගෙ වෙදනව නෙද මෙ උදේ ඉදන් හවස වෙනකන් අහෙන්නෙ :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    පාලිමන්ට් එකෙ 169ක් තියන ආන්ඩුවක් වැටෙයි ක්ය්ල උඩ බලන් ඉන්න ටොබය්යන්ගෙ වෙදනව නෙද මෙ උදේ ඉදන් හවස වෙනකන් අහෙන්නෙ :lol:
    159 යි බන් ... 🥱
    කලබලේට ඒකත් පැටලිලා . .

    ඔබේ වේදනාව අපිට තේරෙනව බන් !
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    පාලිමන්ට් එකෙ 169ක් තියන ආන්ඩුවක් වැටෙයි ක්ය්ල උඩ බලන් ඉන්න ටොබය්යන්ගෙ වෙදනව නෙද මෙ උදේ ඉදන් හවස වෙනකන් අහෙන්නෙ
    නිකන් වැටෙන්නෙත් නෑ වට්ටන්න දේකුත් නෑ උන්ම ආතල් දීල වට්ටගන්නව දැක්කනේ ශෝඨාභය
     
    • Haha
    Reactions: Dr.Amdan

    monson

    Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    මේක original ජෙප්පො නැද්ද? ඔක්කොම ඉන්නේ මිනීමැරුම් වංචා දූෂණ ඔක්කොම චෝදනා තියන මෝඩ ගෝඨාව ගෙන්නලා රට බංකොලොත් උනාට පස්සේ Galle face ගිහින් හදිස්සියේ ජෙප්පො උන බ්රෝය්ලර් ජේප්පොනේ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    පාලිමන්ට් එකෙ 169ක් තියන ආන්ඩුවක් වැටෙයි ක්ය්ල උඩ බලන් ඉන්න ටොබය්යන්ගෙ වෙදනව නෙද මෙ උදේ ඉදන් හවස වෙනකන් අහෙන්නෙ :lol:
    159 ම වෑඩිකල් යන්න කලින් ගුටිකනවා😍😍
     
    • Haha
    Reactions: Dr.Amdan

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    159 යි බන් ... 🥱
    කලබලේට ඒකත් පැටලිලා . .

    ඔබේ වේදනාව අපිට තේරෙනව බන් !

    නිකන් වැටෙන්නෙත් නෑ වට්ටන්න දේකුත් නෑ උන්ම ආතල් දීල වට්ටගන්නව දැක්කනේ ශෝඨාභය
    ගොට එලවන්න පොඩි උන් බොඩ් අල්ලන් පාරවල් වල හිටිය කො උබල පොන්නයන්ට එහෙම එකක්වත් කරන්න පුලුවන්ද අනුරට විරුද්දව, කුලි හිගන්නො, උබලෑ නකි වෙනකම් මෙ ආන්ඩුවම තම තියෙන්නෙ පොන්නයො

    159 ම වෑඩිකල් යන්න කලින් ගුටිකනවා😍😍
    අනුරගෙ ගො ගම ටොබය්යන්ගෙ වෙට් ඩ්‍රිම් :lol:
    ------ Post added on Jan 25, 2025 at 12:07 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    ගොට එලවන්න පොඩි උන් බොඩ් අල්ලන් පාරවල් වල හිටිය කො උබල පොන්නයන්ට එහෙම එකක්වත් කරන්න පුලුවන්ද අනුරට විරුද්දව, කුලි හිගන්නො, උබලෑ නකි වෙනකම් මෙ ආන්ඩුවම තම තියෙන්නෙ පොන්නයො

    අනුරගෙ ගො ගම ටොබය්යන්ගෙ වෙට් ඩ්‍රිම් :lol:
    ------ Post added on Jan 25, 2025 at 12:07 AM
    අපි මොකටද කාලේ කකා ඌව එලවන්නේ ?
    ගෝටා ගේන්න චූන් වෙච්ච උන්ම තමයි ඌව එලෙව්වේ .
    මේකත් ඒ වගේ . උබල ම ඔය හේදිල්ල කරල කරලා හෙම්බත් වෙලා එපා උනාම උබලම මුන්ව එලවයි .
    අපි නම් එන්නේ නෑ . :lol: :rofl:

    ඔය බයියෝ කොහොමත් පොඩි දේට චූන් වෙන , ඉක්මනට හිත රිද්දගෙන කම්පාවට පත්වෙන ජාතියක් .
    ඕකුන්ව වයින් කරාම ඕන ඕන පැත්තකට හරවල යවන්න පුලුවන් !! :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පාලිමන්ට් එකෙ 169ක් තියන ආන්ඩුවක් වැටෙයි ක්ය්ල උඩ බලන් ඉන්න ටොබය්යන්ගෙ වෙදනව නෙද මෙ උදේ ඉදන් හවස වෙනකන් අහෙන්නෙ :lol:

    159 යි බන් ... 🥱
    කලබලේට ඒකත් පැටලිලා . .

    ඔබේ වේදනාව අපිට තේරෙනව බන් !
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අපි මොකටද කාලේ කකා ඌව එලවන්නේ ?
    ගෝටා ගේන්න චූන් වෙච්ච උන්ම තමයි ඌව එලෙව්වේ .
    මේකත් ඒ වගේ . උබල ම ඔය හේදිල්ල කරල කරලා හෙම්බත් වෙලා එපා උනාම උබලම මුන්ව එලවයි .
    අපි නම් එන්නේ නෑ . :lol: :rofl:

    ඔය බයියෝ කොහොමත් පොඩි දේට චූන් වෙන , ඉක්මනට හිත රිද්දගෙන කම්පාවට පත්වෙන ජාතියක් .
    ඕකුන්ව වයින් කරාම ඕන ඕන පැත්තකට හරවල යවන්න පුලුවන් !! :lol:
    අවජාතක ජිවිතයක්නෙ උබට තියෙන්නෙ,

    මෙකෙ ලැගැන් හිටියට අනුර යන්නෙ නැ ගිහින් බොඩ් එකක්වට් අල්ලන් හිටපන් අර ඉරාජ් වගෙ
    ------ Post added on Jan 25, 2025 at 12:16 AM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    හිත රිදිලා වගේ ... පව් :rofl: :lol: 🤌
    හිත රිදෙන්න අපි කුලියට වැඩ නැ යකො , උබලගෙ සියල හාමුල ගෙවල් ඉල්ලල උසාවි ගානෙ රස්තියාදි වෙනව උබල උදෙ ඉදන් මෙකෙ අඩනව අපි ආතල් එකෙ ඉන්නව , අවුරුදු 15ක් 20ක් මෙහෙම ගිහින් උබල මැරිලම යනව :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    මෙකෙ ලැගැන් හිටියට අනුර යන්නෙ නැ ගිහින් බොඩ් එකක්වට් අල්ලන් හිටපන් අර ඉරාජ් වගෙ
    ------ Post added on Jan 25, 2025 at 12:16 AM

    අපි මොකදට බන් හදිසි වෙන්නේ ඩිලාන් කිව්වා වගේ හෝදලා එපා වුන දවසට ජෙබයියෝම පන්නලා දාන්නේ නැතැයි.

    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    හිත රිදෙන්න අපි කුලියට වැඩ නැ යකො , උබලගෙ සියල හාමුල ගෙවල් ඉල්ලල උසාවි ගානෙ රස්තියාදි වෙනව උබල උදෙ ඉදන් මෙකෙ අඩනව අපි ආතල් එකෙ ඉන්නව , අවුරුදු 15ක් 20ක් මෙහෙම ගිහින් උබල මැරිලම යනව :lol:
    ආයිත් සතුට ප්‍රකාශ කරල ත්‍රෙඩ් එකක් දාමු ද ? 🤌
     
    • Haha
    Reactions: Dr.Amdan