එළකිරි ජෙබයියෙක් ගේ දිනපොතකින් උපුටා ගන්නා ලදී !!

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අපි මොකදට බන් හදිසි වෙන්නේ ඩිලාන් කිව්වා වගේ හෝදලා එපා වුන දවසට ජෙබයියෝම පන්නලා දාන්නේ නැතැයි.

    කුල්යට ලියන ගනිකාවො වගෙ, උබල වගෙ උන් හිටියනම් ගොට තාම් ජනාදිපති

    ආයිත් සතුට ප්‍රකාශ කරල ත්‍රෙඩ් එකක් දාමු ද ? 🤌
    සියාගෙ කොමිස් නැ කියල එකක් දාමු?
    ------ Post added on Jan 25, 2025 at 12:25 AM
     
    • Haha
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේක original ජෙප්පො නැද්ද? ඔක්කොම ඉන්නේ මිනීමැරුම් වංචා දූෂණ ඔක්කොම චෝදනා තියන මෝඩ ගෝඨාව ගෙන්නලා රට බංකොලොත් උනාට පස්සේ Galle face ගිහින් හදිස්සියේ ජෙප්පො උන බ්රෝය්ලර් ජේප්පොනේ :lol:

    39% inne ranilgei mahindagei gu kapu baiyoi toiyoi ban
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    කුල්යට ලියන ගනිකාවො වගෙ, උබල වගෙ උන් හිටියනම් ගොට තාම් ජනාදිපති
    ඉතින් උබලානේ ඌව උස්සන් ආවේ !! :rofl:
    අපි මොකටද උබලගේ කරුම මෝඩ බූරු වැඩ වලට කාලේ කන්නේ ?
    චුන වෙලා එක එකා ගෙන්න යද්දී අපි කිව්වා හරියන්නේ නෑ රැවටෙන්න එපා කියල .
    මේ පචයව එක මිටකට කිය කියා උස්සන් ආවේ අපිද ?
    උබලම පාරවල් වල ලැගලා එලවපං . . අපි ගානට ජෙබයියෝ ටික්ව ඒ තත්වෙට පත් කරන්නම් . අපි එන්නේ නම් නෑ . අපිට වෙන වැඩ තියනවා බන් .! 🥱
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඉතින් උබලානේ ඌව උස්සන් ආවේ !! :rofl:
    අපි මොකටද උබලගේ කරුම මෝඩ බූරු වැඩ වලට කාලේ කන්නේ ?
    චුන වෙලා එක එකා ගෙන්න යද්දී අපි කිව්වා හරියන්නේ නෑ රැවටෙන්න එපා කියල .
    මේ පචයව එක මිටකට කිය කියා උස්සන් ආවේ අපිද ?
    උබලම පාරවල් වල ලැගලා එලවපං . . අපි ගානට ජෙබයියෝ ටික්ව ඒ තත්වෙට පත් කරන්නම් . අපි එන්නේ නම් නෑ . අපිට වෙන වැඩ තියනවා බන් .! 🥱
    රචනා ලිව්වට සීයගෙ කොමිස් එක ආයෙ හම්බෙන්නෙ නැ පොන්ස්,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතින් උබලානේ ඌව උස්සන් ආවේ !! :rofl:
    අපි මොකටද උබලගේ කරුම මෝඩ බූරු වැඩ වලට කාලේ කන්නේ ?
    චුන වෙලා එක එකා ගෙන්න යද්දී අපි කිව්වා හරියන්නේ නෑ රැවටෙන්න එපා කියල .
    මේ පචයව එක මිටකට කිය කියා උස්සන් ආවේ අපිද ?
    උබලම පාරවල් වල ලැගලා එලවපං . . අපි ගානට ජෙබයියෝ ටික්ව ඒ තත්වෙට පත් කරන්නම් . අපි එන්නේ නම් නෑ . අපිට වෙන වැඩ තියනවා බන් .! 🥱

    me inne NPP avatar ehema dagena apu ekek thamai @Walter White
     
    • Haha
    Reactions: Identity and dilann

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඉතින් අපි ඒකට සතුට ප්‍රකාශ කරලා ත්‍රෙඩ් එකක් දාමු ද අදානිට දැම්ම වගේ ? :lol: 🤌
    සතුට ප්‍රකාශ කරම උබ රැ 12 වෙනක් අඩනවනෙ :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    සතුට ප්‍රකාශ කරම උබ රැ 12 වෙනක් අඩනවනෙ :rofl:
    මම අඩන්නේ නෑ ඕයි :lol: . මම ජෙබයියෝ බයිට් එකට ගන්න දාපු ත්‍රෙඩ් එකේ උබ තනියම රෑ 12 වෙනකන් අඩනව උදේ සතුට ප්‍රකාශ කරන්න ගිහින් වෙච්ච වේදනාවට..
    අනිත් උන් නම් ඔලුව දාල ශේප් වෙලා යනවා ඇති . උබ තමයි අහුඋනේ .
     
    • Haha
    Reactions: monson

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මම අඩන්නේ නෑ ඕයි :lol: . මම ජෙබයියෝ බයිට් එකට ගන්න දාපු ත්‍රෙඩ් එකේ උබ තනියම රෑ 12 වෙනකන් අඩනව උදේ සතුට ප්‍රකාශ කරන්න ගිහින් වෙච්ච වේදනාවට..
    අනිත් උන් නම් ඔලුව දාල ශේප් වෙලා යනවා ඇති . උබ තමයි අහුඋනේ .
    දිලන් තව මෙහෙම රැ කියක් ගෙවන්නද සියා අපහු එනකම්, අනුකම්පා කරන්න ඔන ඉතින් උබල වගෙ හිගන්නන්ට,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    දිලන් තව මෙහෙම රැ කියක් ගෙවන්නද සියා අපහු එනකම්, අනුකම්පා කරන්න ඔන ඉතින් උබල වගෙ හිගන්නන්ට,
    ගොඩක් හිත රිදිලා අදනම් !! 🤌 :lol:
    සියා ආයිත් එන්නේ නෑ නේ . දැන් 80යිද කොහෙද , දැන් ඉතින් වල පයට තමයි .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ගොඩක් හිත රිදිලා අදනම් !! 🤌 :lol:
    සියා ආයිත් එන්නේ නෑ නේ . දැන් 80යිද කොහෙද , දැන් ඉතින් වල පයට තමයි .
    එහනම් උයාට සජිත් සිර් ද ඔන, නැත්තම් නාමල් ස් ද
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අපිට ඕන ආතල් . .
    ඒකට ඕනේ කයිතන් සහ ජෙබයියෝ 🥱
    internet එකෙන් ආතල් අරන් ජිවිතෙ ගෙවන දිලන්
    4o7b1w.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    අපිට ඕන ආතල් . .
    ඒකට ඕනේ කයිතන් සහ ජෙබයියෝ 🥱
    උබලගෙ දෙයියො ලොකෙ මවලා අමුතු ඇටෙට උබව දැම්මෙ ඇයි 🥲
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    umbalai api degolloma karanne hodana eka thamai bn.thaman darapu mathe wenuwen peni innawa.eka pakshekata wahal wen nathuwa honda ewa hondai kiyandai naraka ewa narakai kiyndai purudu una nan watinawa :rolleyes: