එළකිරි තාත්තලා වෙත ........

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    පාන්දර Benefits වැඩිලු බන්. දරුවෙක් හදන්න හොදම වෙලාව පාන්දරලු.. මට වෙද මහත්තයෙකුත් කිව්වා ඩොක්ටර් අංකල් කෙනෙක්කුත් කිව්වා.:rolleyes: දෙන්නටම හොදට හැගීම් උද්දීපනය වෙන්නේ පාන්දරලු. ඒ කතාව මම විශ්වාස කරනවා.. :nerd:

    කොල්ලට වැඩ කරලා වගේ පාන්දර සෙල්ලම්..;););)
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    පාන්දර Benefits වැඩිලු බන්. දරුවෙක් හදන්න හොදම වෙලාව පාන්දරලු.. මට වෙද මහත්තයෙකුත් කිව්වා ඩොක්ටර් අංකල් කෙනෙක්කුත් කිව්වා.:rolleyes: දෙන්නටම හොදට හැගීම් උද්දීපනය වෙන්නේ පාන්දරලු. ඒ කතාව මම විශ්වාස කරනවා.. :nerd:

    :shocked::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පොඩි වැකේෂන් එකකට නුවර නුවර එලියෙ වගේ පැත්තකටත් ගිහින් ට්‍රයි එකක් දියන් මගේ යාලුවෙක්ටත් හරි ගියා හැබැයි පුතො උබලගේ එන්ජින්වල අවුලක් නැත්තන් විතරයි
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    යකෝ මන් තාත්තෙක් වෙන්න යන්නේ.....හෙන සතුටුයි යකුනේ.....එළකිරි කොල්ලෝ ටික හදවතින්ම සුබපතන බව දන්නවා

    දැන් ඉතින් පරිස්සම් වෙන හැටිත් experienced තාත්තලා ටික කියලා දීපන්
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    දෙයියනේ කියල බයනොවී ඉඳහන්. දෙන්න වැඩිය කල බල වෙන්න එපා. ඇඟේ උස්නෙ පොඩ්ඩක් අඩු කරහං නෝනගෙත් එක්ක. ඔය හොඳ හාතාවාරිය කැඳ ආදීය පාවිච්චි කරහං. පාන්දරට ට්‍රයි කරහං. දවල් කාලේත් හොඳයි. වැඩිය මහන්සි නැති කූල් වෙලාවල් වල සෙට් වෙය. අත් දුටුවයි:D
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    දෙයියනේ කියල බයනොවී ඉඳහන්. දෙන්න වැඩිය කල බල වෙන්න එපා. ඇඟේ උස්නෙ පොඩ්ඩක් අඩු කරහං නෝනගෙත් එක්ක. ඔය හොඳ හාතාවාරිය කැඳ ආදීය පාවිච්චි කරහං. පාන්දරට ට්‍රයි කරහං. දවල් කාලේත් හොඳයි. වැඩිය මහන්සි නැති කූල් වෙලාවල් වල සෙට් වෙය. අත් දුටුවයි:D

    yako dan thththek wela inne
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    යකෝ මන් තාත්තෙක් වෙන්න යන්නේ.....හෙන සතුටුයි යකුනේ.....එළකිරි කොල්ලෝ ටික හදවතින්ම සුබපතන බව දන්නවා

    දැන් ඉතින් පරිස්සම් වෙන හැටිත් experienced තාත්තලා ටික කියලා දීපන්

    Congratz and good luck! :);)
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    යකෝ මන් තාත්තෙක් වෙන්න යන්නේ.....හෙන සතුටුයි යකුනේ.....එළකිරි කොල්ලෝ ටික හදවතින්ම සුබපතන බව දන්නවා

    දැන් ඉතින් පරිස්සම් වෙන හැටිත් experienced තාත්තලා ටික කියලා දීපන්

    congrats bro!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    7484506.gif

    හැමදාම පට්ටලේ ගහන්න යන්න එපා. ශේප් එකේ ඉන්න ශේප් එකේ එකතුවෙන්න. වැඩේ ඉවරෞන ගමන් බාත් රූම් දුවන්න ලේස්තිවෙන්න එපා. විනාඩි 15ක් 20ක් හතරගාතෙ දාගෙන ඉන්න. පුලුවන්නම් මිඩ්වයිෆ් කෙනෙක් මීට් වෙන්න ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එක ගන්න එච්චරයි උඹලට ලෙඩක් නැහැ. වැදගත්ම දෙය තමයි අදාල නිවැරදිම විවරයට ධාතු මෝචනය කිරීමට වග බලාගන්න.
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    CONGRATULATIONS MACHAN.
    වැදගත්ම දෙය තමයි අදාල නිවැරදිම විවරයට ධාතු මෝචනය කිරීමට වග බලාගන්න.:yes::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,778
    113
    Panadura
    යකෝ මන් තාත්තෙක් වෙන්න යන්නේ.....හෙන සතුටුයි යකුනේ.....එළකිරි කොල්ලෝ ටික හදවතින්ම සුබපතන බව දන්නවා

    දැන් ඉතින් පරිස්සම් වෙන හැටිත් experienced තාත්තලා ටික කියලා දීපන්

    11.gif
    11.gif
    11.gif

    CongratZ! මචං
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    යකෝ මන් තාත්තෙක් වෙන්න යන්නේ.....හෙන සතුටුයි යකුනේ.....එළකිරි කොල්ලෝ ටික හදවතින්ම සුබපතන බව දන්නවා

    දැන් ඉතින් පරිස්සම් වෙන හැටිත් experienced තාත්තලා ටික කියලා දීපන්

    සුභ පැතුම් යාලුවා,

    පරිස්සම් වෙන්න කියන්නෙ ඉතිං වෙනදට වඩා හැමදේම හිතල බලලා කලබල නොවී කරන්න ඕනෙ, කෑම කද්දි උනත් කඩ කෑම අඩු කරල ගෙදරින් හදාගෙන යන්න. උඹල මුස්ලිම් නම් හම්බ කඩවලින් කන්න බය වෙන්න එපා, සිංහල නම් හම්බ කඩවලට යන එක අඩු කරන්න.
    ක්ෂනික කෑම , තෙල් කෑම, සැර කෑම අඩු කරන්න කියන්න.
    අම්මල දන්නව කන්න හොද කෑම ගැන නම්.
    බයික් වල යන්න එපා මාස 3 ක් යනකල්, fly කරන්න එපා මාස 3ක් යනකල්.
    මාස 3 ක් යනකල් සෙල්ලම දාද්දි සැලකිලිමත් වෙන්න. කොහොමත් පහසු ඉරියව්වක් තෝරගෙන අදාල දේ කරගන්න.
    මේ ගැන පවුලේ වෙද්‍ය උපදෙස් පතන්න.:yes:
    අදාල ආගමානුකුලව දවස ගෙවන්න, වයිෆ්ට හිත රිදෙන දේ, කලබල වෙන දේ, හිංසා පීඩා, අඩත්තේට්ටම් කරන්න එපා. හැම වෙලෙම සතුටු වෙන විදියට වැඩ කරන්න.:yes:
    සෙනග ගැවසෙන ස්ඵාන වලට යන්න එපා. මේ දවස්වල ක්රිකට් මැච් (cricket ) , දේශපාලන වැඩසටහන් බලන්න දෙන්නෙපා..:shocked:

    මේ උපදෙස් IM ගෙනි..:love:
     
    Thanks machan
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    7484506.gif

    හැමදාම පට්ටලේ ගහන්න යන්න එපා. ශේප් එකේ ඉන්න ශේප් එකේ එකතුවෙන්න. වැඩේ ඉවරෞන ගමන් බාත් රූම් දුවන්න ලේස්තිවෙන්න එපා. විනාඩි 15ක් 20ක් හතරගාතෙ දාගෙන ඉන්න. පුලුවන්නම් මිඩ්වයිෆ් කෙනෙක් මීට් වෙන්න ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එක ගන්න එච්චරයි උඹලට ලෙඩක් නැහැ. වැදගත්ම දෙය තමයි අදාල නිවැරදිම විවරයට ධාතු මෝචනය කිරීමට වග බලාගන්න.

    CONGRATULATIONS MACHAN.
    වැදගත්ම දෙය තමයි අදාල නිවැරදිම විවරයට ධාතු මෝචනය කිරීමට වග බලාගන්න.:yes::yes::yes:

    උබද තාත්තා කෙනෙක් වෙලා ඉන්නේ??

    ෂුවර්ද?

    Thanks all.මම බයේ හිටියේ .but masa 6n බලාපොරොත්තු ඉෂ්ට වුණා
     
    Last edited: