+++එළකිරි දුම්රිය අංගනය+++

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාතර සිට කොළඹ බලා යන රජරට රැජිණ හා මහනුවර - මාතර අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්‍යාලය අසලදී එකම පීල්ලේ ගමන් කරද්දී අඩි 10ක පරතරයක් ඇතිව නතර කර ගැනීමට රියදුරෝ සමත් වූහ.
    මින් මද වේලාවකට පෙර මෙම අනතුර වැළකී ගියේය. දුම්රිය මගියකු පැවසූයේ මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු බවයි.
    එක් දුම්රියක් කලින් පැමිණෙනු දුටු ගේට්ටු මුරකරු ඈත තියාම කෑගසමින් රතු කොඩි වනමින් දුම්රිය අනතුර වැළැක්වූ බව දැනගන්නට ඇත. මෙම දුම්රිය දෙක මාරුවීමට නියමිතව ඇත්තේ ගිංතොටදීය.

    ~ලංකාදීප~

    20160129_112712_resized1.jpg

    20160129_111710_resized11.jpg

    20160129_111811_resized1.jpg

    20160129_112607_resized1.jpg

    img_1601291.jpg

    img_1601299.jpg

    img_1601297.jpg

    img_1601298.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාතර සිට කොළඹ බලා යන රජරට රැජිණ හා මහනුවර - මාතර අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්‍යාලය අසලදී එකම පීල්ලේ ගමන් කරද්දී අඩි 10ක පරතරයක් ඇතිව නතර කර ගැනීමට රියදුරෝ සමත් වූහ.
    මින් මද වේලාවකට පෙර මෙම අනතුර වැළකී ගියේය. දුම්රිය මගියකු පැවසූයේ මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු බවයි.
    එක් දුම්රියක් කලින් පැමිණෙනු දුටු ගේට්ටු මුරකරු ඈත තියාම කෑගසමින් රතු කොඩි වනමින් දුම්රිය අනතුර වැළැක්වූ බව දැනගන්නට ඇත. මෙම දුම්රිය දෙක මාරුවීමට නියමිතව ඇත්තේ ගිංතොටදීය.

    ~ලංකාදීප~

    අම්මෝ:eek:......

    රජරට රැජිණමයි නේද පොතුහැරදී දැයට කිරුළත් එක්ක හැප්පුනේ බං:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අම්මෝ:eek:......

    රජරට රැජිණමයි නේද පොතුහැරදී දැයට කිරුළත් එක්ක හැප්පුනේ බං:confused:

    කොහොමද වැදුන නම්.. ඩ්‍රයිවර්ලා දෙන්නට මොනා හිතෙන්න ඇතිද.. :angry:
    සිග්නල් දුන්න පඳුරු හු*න්නලා ගෙවල් වලට දක්කන්න ඕනා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොහොමද වැදුන නම්.. ඩ්‍රයිවර්ලා දෙන්නට මොනා හිතෙන්න ඇතිද.. :angry:
    සිග්නල් දුන්න පඳුරු හු*න්නලා ගෙවල් වලට දක්කන්න ඕනා..

    මාවත් ගැස්සුනා ෆොටෝ එක දැක්කාම:yes:....

    ඩ්‍රයිවර්ල දෙන්නට චූබර හැදෙන්න ඇති...වැඩිපුරම එම්9 එකේ පොරට:P......

    ඔය තියෙන්නේ අර පොතුහැරින් ඇනිච්ච එන්ජින් එකමද බං...අළුත් පාටයි:confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කෝච්චියෝ...පොඩි ගැටළුවක්...

    රජරට රැජිණ දෙකක් තියනවද:confused:....
    එකක් උඩහට යද්දි අනික පහළට යන විදියට.....

    මොකද අර පොතුහැරදිත් හැපුනේ රජරට රැජුණක් නේද....ඒක පොතුහැරින් කොළඹ පැත්තට යන්නේ උදේ 9 ට විතර.....
    එතකොට මේ රජරට රැජිණක් මාතරින් උදේ කොළඹ පැත්තට එන්නේ කොහොමෙයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කෝච්චියෝ...පොඩි ගැටළුවක්...

    රජරට රැජිණ දෙකක් තියනවද:confused:....
    එකක් උඩහට යද්දි අනික පහළට යන විදියට.....

    මොකද අර පොතුහැරදිත් හැපුනේ රජරට රැජුණක් නේද....ඒක පොතුහැරින් කොළඹ පැත්තට යන්නේ උදේ 9 ට විතර.....
    එතකොට මේ රජරට රැජිණක් මාතරින් උදේ කොළඹ පැත්තට එන්නේ කොහොමෙයි

    :yes:

    එක දවසින් ටර්න් දෙකක් යන්න බැරි හැම එකේම එහෙම තියෙනවා.. වෙන වෙනම අංක දීලා තියෙනවා.
    1085 - මාතරින් වවුනියාවට යන එක
    1086 - වවුනියාවෙන් මාතරට යන එක

    රුහුණු කුමාරිය, ගාලු කුමාරිය වගේ ඒවාට එක සෙට් එකයි. උදේ කොළඹ එනව. හවස ආයේ යනවා. නයිට් මේල් ඔක්කොම, යාල් දේවි, මීනගයා, රැජින, උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඕවා ඔක්කොම සැට් දෙක දෙක තියේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes:

    එක දවසින් ටර්න් දෙකක් යන්න බැරි හැම එකේම එහෙම තියෙනවා.. වෙන වෙනම අංක දීලා තියෙනවා.
    1085 - මාතරින් වවුනියාවට යන එක
    1086 - වවුනියාවෙන් මාතරට යන එක

    රුහුණු කුමාරිය, ගාලු කුමාරිය වගේ ඒවාට එක සෙට් එකයි. උදේ කොළඹ එනව. හවස ආයේ යනවා. නයිට් මේල් ඔක්කොම, යාල් දේවි, මීනගයා, රැජින, උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඕවා ඔක්කොම සැට් දෙක දෙක තියේ

    අඩේ තැන්කූ...දැනුයි තේරුනේ :):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එම් 9 එක සිග්නල් බලන් නැතුව ගිහින් කියල කියන්නේ නේද? :nerd:

    626 කුඩු උනා නම් M9 එක ගිනි තියාවී දුම්රිය ලෝලීන් ගිහිලා..
    626 කියන්නේ ලෙජ්න්ඩ් කෙනෙක් නේහ්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    626 කුඩු උනා නම් M9 එක ගිනි තියාවී දුම්රිය ලෝලීන් ගිහිලා..
    626 කියන්නේ ලෙජ්න්ඩ් කෙනෙක් නේහ්

    626 කතාව මොකක්ද?:eek::eek:

    මට අංක පැටලෙන ලෙඩක් තියේ...මතක නෑ:(.....

    අර කොටි කටට ගිහින් ගෙනාපු එකද මේ?.....:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    626 කතාව මොකක්ද?:eek::eek:

    මට අංක පැටලෙන ලෙඩක් තියේ...මතක නෑ:(.....

    අර කොටි කටට ගිහින් ගෙනාපු එකද මේ?.....:cool:

    කිඹුල් ක්ලිනික් එකේ පිලිකන්නේ තියෙනවා කිතුල් පොල්ලක්.
    අන්න ඒක උස්සලා මගේ ඔලුවේ හරි මැදට දෑත බදලා එකක් ගහපං.
    මාව බිම වැටේවි. ලේ ඒවි. ටිකක් වෙලා බලන් ඉඳලා අතක් පයක් හොල්ලනවා දැක්කොත් ඒ වගේම පාරවල් දෙකක් දීපං ඔලුවට...

    ඉරාගෙන ලීව මට ගහන්න ඕනේ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිඹුල් ක්ලිනික් එකේ පිලිකන්නේ තියෙනවා කිතුල් පොල්ලක්.
    අන්න ඒක උස්සලා මගේ ඔලුවේ හරි මැදට දෑත බදලා එකක් ගහපං.
    මාව බිම වැටේවි. ලේ ඒවි. ටිකක් වෙලා බලන් ඉඳලා අතක් පයක් හොල්ලනවා දැක්කොත් ඒ වගේම පාරවල් දෙකක් දීපං ඔලුවට...

    ඉරාගෙන ලීව මට ගහන්න ඕනේ..

    සුවර් ද ඒ පිත්ත කිතුල් කියලා.... :lol:

    විහිළු නෙවේ..මතක නෑ නේ:(:no: