+++එළකිරි දුම්රිය අංගනය+++

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Appata udu uba oka gahanawada?:D:D.
    Math dan masa ganaka idan oka gahanawa.:yes::D
    level keeyada?:P
    Mama 241:yes:

    F7 Santa Fe Ekak neda?:rolleyes::rolleyes:;);):cool::cool:

    Suddo Rail line eka haduwe lankawe watina dewal tika unta warayata adaganna pahasuwenna.:yes:

    CGR eka niyameta diyunu Karapu manussayek thama Rampala Mahaththaya Kiyanne.:yes::cool:

    e wage manussayek sansthawata awanam meka goda ganna thibba.:cool:

    level 135
    macho mata ikmanta level up wennai gold wadiyen hoyannai kramayak kiyapanko
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2001 අවුරුද්දේ ලංකාවට ආනයනය කරපු ප්‍රංශයේ Alston සමාගමේ නිපදවපු අශ්වබල 3220ක බලයෙන් යුතු M9 ඇන්ජින් ටික ගැන මටත් තියෙන්නේ නොසෑහෙන දුකක්.
    ඕක විනාස උනේ අපේ මිනිස්සුන්ගේ වරදින්. ඒක හරියට මෝටර සයිකලයෙන් වැඩට ගියපු මනුස්සයා ඒ වියදමෙන්ම කාර් එකක වැඩට යනවා වගේ වැඩක්. මෝටර් සයිකලේ නඩත්තු වියදම එක කාර් එකෙන් බලාපොරොත්තු වෙන්න බෑ නේ. ඒ වගේම තමා කාර් එකේ තියෙන කම්ෆර්ට් එක සයිකලේ නෑ.

    මෙහෙට ආපු ගමන් අපේ මිනිස්සු කරලා තියෙන්නේ කැබ් එකේ AC ගලවන එක. ඒකට හේතුව සමානත්මතාවය ලු. රෙද්ද... අනිත් ඩ්‍රයිවර්ලා දාඩිය පොල්ල දාගෙන ඇන්ජින් එලෝනවා. මේක පදින එකා ඒසි කම්ෆර්ට් එකේ එලවනවා. ඒ නිසා ඒසී ගලවලා. මේකේ සීට් සැප පහසුව වැඩී. ඒ නිසා ඒවා ගලවලා. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පරිගනක ගතකරන ලද ඇන්ජිමක්. ඒසී එක කැබ් එකට අත්‍යාවශ්‍යයි. ඉතිං සිස්ටම් අවුල් යන එක, සෙන්සර් වලට කෙල වෙන එක අහන්නත් දෙයක් ද. වියදම පට්ට වැඩි. ඒක ඇත්ත. ආරංචි කරලා බැලුවම M9 නඩත්තු වියදමෙන් M10 එකක් ඉන්දියාවෙන් මිලදී ගන්න පුළුවන් ලු. ඒකයි ඔය ඇන්ජින් ටිකට ඔහොම වෙලා තියෙන්නේ. ඒත් M10 මල ජරාවක්. දුම් කනවා. පරිසරයත් ඉවරයි..
    එළකිරි කෝච්චිය සෑහෙන දුර ගිහින්නේ ..:)
    413505620_435468e0ae_z.jpg

    මමනම් ආසම එන්ජිමක් මේක ..ආපු දවස්වල මේක උදේ හවස මහව ඔෆ්ෆිස් train එකට දාල තිබ්බ ..
    ඉස්සර අඩ අඩ ගිය එක මේක දැම්මට පස්සේ කගවෙන වගේ ඇද්ද පෙට්ටි 16 ම(පෙට්ටි ගැන හරිද මන්ද ) ..පට්ට පිකප් තියෙන්නේ ..:love::love:

    අපරාදේ මේවා අයින් කලේ ..මේවා ප්‍රංශ ඒවා නේද ? :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුරුදු 8ක් ද කොහෙදෝ රුහුණු කුමාරියේ ගියාළු නේ අයියේ....

    සෙට් වෙමු එහෙනම්:cool:

    උදේට නයිට් මේල් එකේ ඉඳන් ගාලු කුමාරිය දක්වා එව්වයේ තමයි අවුරුදු 8ක් රස්සාවට ආවේ බන්.. අවුරුදු එකහමාරක් රුහුණු කුමාරියේ.. අවුරුදු එකහමාරක් සමුද්‍රදෙවියේ... ඉතිරි කාලය තැපැල් දුම්රියේ.. හවසට අවුරුදු එකහමාරක් රුහුණු කුමාරියේ.. අවුරුදු එකහමාරක් සමුද්‍රදෙවියේ.. ඉතිරි කාලය සාගරිකා..

    උදේට තැපෑල මිස් උනාම වෙඩිල්ලේ තමයි එන්නේ.. සමුද්‍රේ මිස් උනාම රුහුණේ.. රුහුණ මිස් උනාම ගාලු කුමාරියේ.. ඔය කෝච්චි කොයි එකේ නැගගත් අදත් අඳුරන එවුන් ඉන්න නිසා හිටගෙන නම් එන්න වෙන්නේ නැහැ.. තැපැල් දුම්රියේ යන්න ගෙදරින් පිටත් උනේ උදේ හතරයි කාලට.. ඇහැරෙන්නේ තුනයි හතළිස්පහට. ඒ සුමේ කරන්නම බැරුව තමා බන් කතරගමට ට්‍රාන්සර් එකක් ඉල්ලගෙන ගියේ.

    කෝච්චි අපේ ජීවිත වලට කොයිතරම් සමීපද කියනවනම් සාගරික එකේ දෙවැනි පන්තියේ සීට් එකේ යනසැප නින්ද ඇඳේ නිදාගත්තත් නැහැ බන්.. රුමේනියන් පෙට්ටියේ තියන සැප පසුකාලීනව ගෙනාපු චයිනීස් හුචක්කු වල තිබ්බේ නැහැ.

    කොච්චි ගමනේ වැඩිපුරම වැඩ දීපු එන්ජිම තමයි චන්ද්‍රිකා ගෙන්නපු ප්‍රංස මගුල.. කාලයක් රුහුණට දිව්වේ ඕකක්. ඕක මග කැඩුනාම රුහුණේ එවුන් එක්කම පස්සෙන් එන ඔක්කොම කෝච්චි වල සෙනග රස්තියාදුවේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Hafo maame ekatath layland ekak adala gaththada.

    Habai e kathawath hari uparima 80k 100k aran yana bus ekaka liter ekata km 3 nam e wage 10 gunayak aran yana train ekaka kilometer ekata liter 4k yana eka saadaranai

    :baffled: ඒ උනාට ලේලන්ඩ් එන්ජිමක් හයි කරා නම් ඕවා ලෙඩක් නැතුව දුවනවනේ..... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේට නයිට් මේල් එකේ ඉඳන් ගාලු කුමාරිය දක්වා එව්වයේ තමයි අවුරුදු 8ක් රස්සාවට ආවේ බන්.. අවුරුදු එකහමාරක් රුහුණු කුමාරියේ.. අවුරුදු එකහමාරක් සමුද්‍රදෙවියේ... ඉතිරි කාලය තැපැල් දුම්රියේ.. හවසට අවුරුදු එකහමාරක් රුහුණු කුමාරියේ.. අවුරුදු එකහමාරක් සමුද්‍රදෙවියේ.. ඉතිරි කාලය සාගරිකා..

    උදේට තැපෑල මිස් උනාම වෙඩිල්ලේ තමයි එන්නේ.. සමුද්‍රේ මිස් උනාම රුහුණේ.. රුහුණ මිස් උනාම ගාලු කුමාරියේ.. ඔය කෝච්චි කොයි එකේ නැගගත් අදත් අඳුරන එවුන් ඉන්න නිසා හිටගෙන නම් එන්න වෙන්නේ නැහැ.. තැපැල් දුම්රියේ යන්න ගෙදරින් පිටත් උනේ උදේ හතරයි කාලට.. ඇහැරෙන්නේ තුනයි හතළිස්පහට. ඒ සුමේ කරන්නම බැරුව තමා බන් කතරගමට ට්‍රාන්සර් එකක් ඉල්ලගෙන ගියේ.

    කෝච්චි අපේ ජීවිත වලට කොයිතරම් සමීපද කියනවනම් සාගරික එකේ දෙවැනි පන්තියේ සීට් එකේ යනසැප නින්ද ඇඳේ නිදාගත්තත් නැහැ බන්.. රුමේනියන් පෙට්ටියේ තියන සැප පසුකාලීනව ගෙනාපු චයිනීස් හුචක්කු වල තිබ්බේ නැහැ.

    කොච්චි ගමනේ වැඩිපුරම වැඩ දීපු එන්ජිම තමයි චන්ද්‍රිකා ගෙන්නපු ප්‍රංස මගුල.. කාලයක් රුහුණට දිව්වේ ඕකක්. ඕක මග කැඩුනාම රුහුණේ එවුන් එක්කම පස්සෙන් එන ඔක්කොම කෝච්චි වල සෙනග රස්තියාදුවේ.

    Woow.... :love:
    ඔය කොයි අවුරුදු වල වගේද මචං?? කොහෙද උඹ්ලෑ ගෙවල්? උඹ කීවට වයස කීයක් විතරද??? :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් කියන්නේ රේල් පාරට සමාන්තරව බස් පාරත් හදන්න ඕන
    බස් ටික පාස් කරන් යද්දි පට්ට ආතල් එකක් තියෙන්නේ
    :D:D:D:D
    දැනටත් මුහුදු බඩ එකේ ඒ වගේ තැන් දෙක තුනක් තියෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මරුසිරා;19373184 said:
    එළකිරි කෝච්චිය සෑහෙන දුර ගිහින්නේ ..:)
    413505620_435468e0ae_z.jpg

    මමනම් ආසම එන්ජිමක් මේක ..ආපු දවස්වල මේක උදේ හවස මහව ඔෆ්ෆිස් train එකට දාල තිබ්බ ..
    ඉස්සර අඩ අඩ ගිය එක මේක දැම්මට පස්සේ කගවෙන වගේ ඇද්ද පෙට්ටි 16 ම(පෙට්ටි ගැන හරිද මන්ද ) ..පට්ට පිකප් තියෙන්නේ ..:love::love:

    අපරාදේ මේවා අයින් කලේ ..මේවා ප්‍රංශ ඒවා නේද ? :sorry:

    හොඳට මේන්ටෙන් කරා නම් සෑහෙන වැඩක් ගන්න තිබ්බා කට්ටිය මෙයා ගැන කියන විස්තර අනුව :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබලා කතා කරන S9 S10 W1 වගේ එවා තේරෙන්නේ නැති ළමයින්ට වැද ගත් වෙන පින්තුර සහ තොරතුරු මෙම ලින්කුවෙන් බාගත හැක. උදා:-:P
    12118983_942941819097356_1853300943761236081_n.jpg
    1780854_942942009097337_7337545234849537498_n.jpg

    නියම වැඩක් මචෝ...මටත් තාම සමහර ඒවා පැටලෙනවා.....
    11.gif
     
    • Like
    Reactions: laMir

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උදේට නයිට් මේල් එකේ ඉඳන් ගාලු කුමාරිය දක්වා එව්වයේ තමයි අවුරුදු 8ක් රස්සාවට ආවේ බන්.. අවුරුදු එකහමාරක් රුහුණු කුමාරියේ.. අවුරුදු එකහමාරක් සමුද්‍රදෙවියේ... ඉතිරි කාලය තැපැල් දුම්රියේ.. හවසට අවුරුදු එකහමාරක් රුහුණු කුමාරියේ.. අවුරුදු එකහමාරක් සමුද්‍රදෙවියේ.. ඉතිරි කාලය සාගරිකා..

    උදේට තැපෑල මිස් උනාම වෙඩිල්ලේ තමයි එන්නේ.. සමුද්‍රේ මිස් උනාම රුහුණේ.. රුහුණ මිස් උනාම ගාලු කුමාරියේ.. ඔය කෝච්චි කොයි එකේ නැගගත් අදත් අඳුරන එවුන් ඉන්න නිසා හිටගෙන නම් එන්න වෙන්නේ නැහැ.. තැපැල් දුම්රියේ යන්න ගෙදරින් පිටත් උනේ උදේ හතරයි කාලට.. ඇහැරෙන්නේ තුනයි හතළිස්පහට. ඒ සුමේ කරන්නම බැරුව තමා බන් කතරගමට ට්‍රාන්සර් එකක් ඉල්ලගෙන ගියේ.

    කෝච්චි අපේ ජීවිත වලට කොයිතරම් සමීපද කියනවනම් සාගරික එකේ දෙවැනි පන්තියේ සීට් එකේ යනසැප නින්ද ඇඳේ නිදාගත්තත් නැහැ බන්.. රුමේනියන් පෙට්ටියේ තියන සැප පසුකාලීනව ගෙනාපු චයිනීස් හුචක්කු වල තිබ්බේ නැහැ.

    කොච්චි ගමනේ වැඩිපුරම වැඩ දීපු එන්ජිම තමයි චන්ද්‍රිකා ගෙන්නපු ප්‍රංස මගුල.. කාලයක් රුහුණට දිව්වේ ඕකක්. ඕක මග කැඩුනාම රුහුණේ එවුන් එක්කම පස්සෙන් එන ඔක්කොම කෝච්චි වල සෙනග රස්තියාදුවේ.

    නියම විස්තරයක් අයියේ....

    11.gif

    සිරාවටම නිදාගන්න නම් ඉතින් තොටිල්ලට විතරයි දෙවනි වෙන්නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් කියන්නේ රේල් පාරට සමාන්තරව බස් පාරත් හදන්න ඕන
    බස් ටික පාස් කරන් යද්දි පට්ට ආතල් එකක් තියෙන්නේ
    :D:D:D:D
    දැනටත් මුහුදු බඩ එකේ ඒ වගේ තැන් දෙක තුනක් තියෙනවා

    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න පොඩි පස්නයක්.....:baffled:

    උඩරට පැත්තට යනකොට සමහර කෝච්චි වල එන්ජින් දෙකක් අමුනල යවනවනේ....මට තියන පස්නේ එහෙම යනකොට එන්ජින් දෙකම පාලනය කරන්නේ එක කැබින් එකක ඉඳන් ද....

    ඒ කියන්නේ එක ඩ්‍රයිවර් කෙනෙක් යටතේ ද...මොකද දෙක දෙන්නෙක් පාලනය කරනවා නම් ඇක්ස්ලේට් කරද්දි වගේම බ්‍රේක් කරද්දිත් එක සමානව එන්ජින් දෙකම ඒවා කරන්න එපැයි...

    නැත්නම් එකක් බ්‍රේක් කරද්දි අනික ඇක්ස්ලේට් කලොත් එතන හෙන විලම්භීතයක් වෙනවනේ....මේක දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ