+++එළකිරි දුම්රිය අංගනය+++

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
මට මතක විදියට M7 එකක් කුරුණෑගල ඉඳලා ගනේවත්ත හෝ මහව දක්වා ධාවනය වෙනවා දිනපතා

මාතලේ - මහනුවර
මහනුවර - නාවලපිටිය
ගාල්ල - මාතර

මේවයෙත් හැමදාම M7 ධාවනය වෙනවා :D:D
 
Last edited:

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මාතලේ - මහනුවර
මහනුවර - නාවලපිටිය
ගාල්ල - මාතර

මේවයෙත් හැමදාම M7 ධාවනය වෙනවා :D:D

විස්තරේට ස්තූතියි මචෝ.....

අළුත් පවර්සෙට් වලට වඩා පට්ට ෆීලින්ග් එකක් එනවා පරණ යකඩ ගොඩක යද්දි මට නම්:yes:
 
ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    හයිඩ්ඩ්‍රොලික් , ඉලෙක්ට්‍රික් දෙකේ වෙනස මොකක්ද මචං :eek::eek:

    මෙහෙමයි කතාව. ඩිසල් ඉලෙක්ට්‍රික් කියන එකේදී වෙන්නේ ඩිසල් ජෙනරේටර් එකකින් විදුලිය නිපදවලා ඒක දෙනවා ඉලෙක්ට්‍රික් මෝටර් වලට මේවට ට්‍රැක්ෂන් මෝටර් කියල තමයි කියන්නේ. එහෙම කැරකෙන මෝටර් වලින් තමයි එන්ජිම ගමන් කරන්නේ. M කාණ්ඩයේ සියලුම එන්ජින් මේ විදිහ තමයි තව S කාණ්ඩයේ S9 ,10 ,11, 12 ටිකත් ඒ විදිහම තමයි. තව ඇති හරියටම මතක නෑ.

    හයිඩ්‍රොලික් එකේදී මේ එන්ජිමෙන් (ප්‍රයිම් මූවර් ඒක කියලයි කියන්නේ ) රෝද වලට බලය සපයන ක්‍රමය වෙනස් එකට යොදාගන්නේ හයිඩ්‍රොලික් ට්‍රොක් කන්වර්ටර් එකක්. ( තේරුනේ නෑ නේ) මෙහෙමයි සීල් කරපු කුටියක් ඇතුලේ එකිනෙකට මුහුනලා ඉතාමත් ලඟින් සෙට් කරපු ෆෑන් දෙකක් තියෙනවා ඒක ෆෑන් එකක් එන්ජිමට , අනික රෝද වලට . හැබැයි ෆෑන් දෙක එකකට එකක් සම්බන්ද නෑ . මේ කුටිය ඉතාමත් ඝන තෙල් වර්ගයකින් පුරවල තියෙන්නේ. ඉතින් ඒක ෆෑන් එකක් කැරකෙනකොට අර තෙල් එකත් කැරකිලා අනිත් ෆෑන් එකත් කැරකෙනවා. ඒ විදිහට බලය රෝද වලට සම්ප්‍රේෂණය වෙනවා.

    මෙන්න හයිඩ්ඩ්‍රොලික් ඔස්තාර් කෙනෙක් වන මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලියපු ලිපියක් (ඇත්තම කිව්වොත් මටත් ටිකක් තේරුනේ නෑ )

    DSC_0004_zps4f3erplg.jpg
     
    • Like
    Reactions: sudokuu

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Thanks සහෝදරයා විස්තරේට. කහ ඉරේ සිද්ධිය දැනගත්තේ අදයි. ලංකාවේ සෑම දුම්රියකටම මේක පොදුයි ද නැතිනම් M4 ට පමණයි ද? ( M6 ICE engine වල කහ ඉර නෑ නේ :rolleyes:) M9 එන්ජිමත් තනිවම night mail එක ඇදල තියෙනවා නේද නාවලපිටියෙන් එහා යාම නතර කරන්න කලින්? M5 එන්ජිමත් මුල් කාලයේ පමණක් compartments 12ක් පමණ තනි එන්ජිමෙන් අදාල තියෙනවා මම දන්නා විදිහට. (දැන් නම් 8ක් වත් තනියම අද ගන්න බෑ :()

    මොන 8 ද . දැන් කන්දේ පෙට්ටි 5ක් අදින්නෙත් බොහොම අමාරුවෙන්. ඕවගේ මුලින් ගෙනාපු ප්‍රයිම් මූවර් නෙවෙයි නේ දැන් තියෙන්නේ. අලුතෙන් දාපුවගේත් දැන් පවර් ඒක අඩුයි.

    ඔව් M9 බදුල්ලටම ගියා එත් track එකට බබා හම්බවෙන්න ගත්ත නිසා නාවලපිටියට ලිමිට් කරා

    කහ ඉර ගැනනම් මාත් අද දැනගත්තේ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බලවේග දුමිරි කියන්නේ ධාවනයේදී වෙනම engimak සවි කරන්නට අවශ්‍යතාවක් (engine ඈදු දුම්රියන්) නැති දුම්රිය වර්ගයක් , මොකද මේවයේ දුම්රිය පැමිණෙන්නේ එන්ජිමත් සමාගමයි. එම නිසා වෙනම එන්ජිමක් ඈදීමේ අවශ්‍යතාවයක් නෑ. ලංකාවේ S class එකේ තියෙන සෑම දුම්රියක්ම බලවේග දුම්රියන්. මේවයින් S7,S8,S9,S10,S11 සහ S12 පමණයි දැනට ධාවන කරන්නේ. උඩරට මාර්ගයේ ධාවනය වන S12 බලවේග දුම්රියේ පමණක් දෙපැත්තෙන්ම engine දෙකක් තියෙනවා. අනික් සෑම බලවේග දුම්රියකම enigimak සහ dummy පෙට්ටියක් ( රියදුරු පාලන ලීවර සහිත) දෙපැත්තේ තියෙනවා.

    s12-1.jpg

    ෂන්ටින් engine කියන්නේ දුමිරියක් දිගු දුර ධාවනයට කල නොහැකි, නමුත් දුම්රිය මැදිරි එහා මෙහා රැගෙන යාම සදහා භාවිත කරන engine වර්ගයක්. ලංකාවේ Y class එකෙන් හදුන්වන්නේ මෙවැනි ෂන්ටින් engine. ලංකාවේ සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම වගේ ෂන්ටින් engine තියෙනවා. ෂන්ටින් engine ලංකාවෙත් හදල තියෙනවා, නමුත් වර්තමානයේ භාවිතයේ නෑ ඒ එකක්වත්. M3 engine එක පවා මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ෂන්ටින් engine එකක් විදිහටයි.

    440px-Class_y.jpg

    පොඩි එකතු කිරීමක් කරනවානම් ලංකාවේ දැනට පවර්සෙට් ධාවනය වන්නේ නැත . පවර්සෙට් කියන්නේ හැම මැදිරියකටම powered bogie තියෙන දුම්රිය වලට. දැනට ලංකාවේ තියෙන්නේ DMU එහෙමත් නැත්නම් Diesel Multiple Units කියන ඒවා
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    RIDER89;1937[SIZE=3 said:

    විස්තරේට ස්තූතියි මචෝ.....

    අළුත් පවර්සෙට් වලට වඩා පට්ට ෆීලින්ග් එකක් එනවා පරණ යකඩ ගොඩක යද්දි මට නම්:yes:
    [/SIZE]

    සද්දේ තමා අවුල
    දැන් උඩරට මැණිකෙයි, පොඩි මැණිකෙයි අදින්නේ s12 න්
    මටත් පරණ කෝච්චියේ තරම් feelings නෑ අලුත් එකේ බදුලු යනකොට...හරි කෘතිමයි වගේ බං
    පරණ train එක උඩරට පරිසරය එක්ක ලගයි වගේ බං
    මන්ද මගේ පිස්සු අදහසයක් විතරයි​
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහෙමයි කතාව. ඩිසල් ඉලෙක්ට්‍රික් කියන එකේදී වෙන්නේ ඩිසල් ජෙනරේටර් එකකින් විදුලිය නිපදවලා ඒක දෙනවා ඉලෙක්ට්‍රික් මෝටර් වලට මේවට ට්‍රැක්ෂන් මෝටර් කියල තමයි කියන්නේ. එහෙම කැරකෙන මෝටර් වලින් තමයි එන්ජිම ගමන් කරන්නේ. M කාණ්ඩයේ සියලුම එන්ජින් මේ විදිහ තමයි තව S කාණ්ඩයේ S9 ,10 ,11, 12 ටිකත් ඒ විදිහම තමයි. තව ඇති හරියටම මතක නෑ.

    හයිඩ්‍රොලික් එකේදී මේ එන්ජිමෙන් (ප්‍රයිම් මූවර් ඒක කියලයි කියන්නේ ) රෝද වලට බලය සපයන ක්‍රමය වෙනස් එකට යොදාගන්නේ හයිඩ්‍රොලික් ට්‍රොක් කන්වර්ටර් එකක්. ( තේරුනේ නෑ නේ) මෙහෙමයි සීල් කරපු කුටියක් ඇතුලේ එකිනෙකට මුහුනලා ඉතාමත් ලඟින් සෙට් කරපු ෆෑන් දෙකක් තියෙනවා ඒක ෆෑන් එකක් එන්ජිමට , අනික රෝද වලට . හැබැයි ෆෑන් දෙක එකකට එකක් සම්බන්ද නෑ . මේ කුටිය ඉතාමත් ඝන තෙල් වර්ගයකින් පුරවල තියෙන්නේ. ඉතින් ඒක ෆෑන් එකක් කැරකෙනකොට අර තෙල් එකත් කැරකිලා අනිත් ෆෑන් එකත් කැරකෙනවා. ඒ විදිහට බලය රෝද වලට සම්ප්‍රේෂණය වෙනවා.

    මෙන්න හයිඩ්ඩ්‍රොලික් ඔස්තාර් කෙනෙක් වන මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලියපු ලිපියක් (ඇත්තම කිව්වොත් මටත් ටිකක් තේරුනේ නෑ )

    DSC_0004_zps4f3erplg.jpg

    නියම විස්තරයක් මචං..ගොඩක් ස්තූතියි :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මොන 8 ද . දැන් කන්දේ පෙට්ටි 5ක් අදින්නෙත් බොහොම අමාරුවෙන්. ඕවගේ මුලින් ගෙනාපු ප්‍රයිම් මූවර් නෙවෙයි නේ දැන් තියෙන්නේ. අලුතෙන් දාපුවගේත් දැන් පවර් ඒක අඩුයි.

    ඔව් M9 බදුල්ලටම ගියා එත් track එකට බබා හම්බවෙන්න ගත්ත නිසා නාවලපිටියට ලිමිට් කරා

    කහ ඉර ගැනනම් මාත් අද දැනගත්තේ

    දිගටම ත්‍රෙඩ් එකත් එක්ක ඉමු මචෝ....
    11.gif
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සද්දේ තමා අවුල
    දැන් උඩරට මැණිකෙයි, පොඩි මැණිකෙයි අදින්නේ s12 න්
    මටත් පරණ කෝච්චියේ තරම් feelings නෑ අලුත් එකේ බදුලු යනකොට...හරි කෘතිමයි වගේ බං
    පරණ train එක උඩරට පරිසරය එක්ක ලගයි වගේ බං
    මන්ද මගේ පිස්සු අදහසයක් විතරයි​

    ඔව් ඔව් අදත් උදේ පොඩි මැණිකේ එකේ ආව . කෘතිමයි තමයි . හැබැයි ගාටන්නේ නෑ ඉස්සර වගේ . ඉක්මනට එනවා දැන් . පහසුකම් එහෙමත් හොඳයි අර දහජරා ෆුට් බෝඩ් ඒක ඇරෙන්න
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බලවේග දුමිරි කියන්නේ ධාවනයේදී වෙනම engimak සවි කරන්නට අවශ්‍යතාවක් (engine ඈදු දුම්රියන්) නැති දුම්රිය වර්ගයක් , මොකද මේවයේ දුම්රිය පැමිණෙන්නේ එන්ජිමත් සමාගමයි. එම නිසා වෙනම එන්ජිමක් ඈදීමේ අවශ්‍යතාවයක් නෑ. ලංකාවේ S class එකේ තියෙන සෑම දුම්රියක්ම බලවේග දුම්රියන්. මේවයින් S7,S8,S9,S10,S11 සහ S12 පමණයි දැනට ධාවන කරන්නේ. උඩරට මාර්ගයේ ධාවනය වන S12 බලවේග දුම්රියේ පමණක් දෙපැත්තෙන්ම engine දෙකක් තියෙනවා. අනික් සෑම බලවේග දුම්රියකම enigimak සහ dummy පෙට්ටියක් ( රියදුරු පාලන ලීවර සහිත) දෙපැත්තේ තියෙනවා.

    s12-1.jpg

    ෂන්ටින් engine කියන්නේ දුමිරියක් දිගු දුර ධාවනයට කල නොහැකි, නමුත් දුම්රිය මැදිරි එහා මෙහා රැගෙන යාම සදහා භාවිත කරන engine වර්ගයක්. ලංකාවේ Y class එකෙන් හදුන්වන්නේ මෙවැනි ෂන්ටින් engine. ලංකාවේ සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම වගේ ෂන්ටින් engine තියෙනවා. ෂන්ටින් engine ලංකාවෙත් හදල තියෙනවා, නමුත් වර්තමානයේ භාවිතයේ නෑ ඒ එකක්වත්. M3 engine එක පවා මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ෂන්ටින් engine එකක් විදිහටයි.

    440px-Class_y.jpg

    යේකනේ ෂන්ටින් ගැන මම කිව්ව ෂරිනේ:D:D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සද්දේ තමා අවුල
    දැන් උඩරට මැණිකෙයි, පොඩි මැණිකෙයි අදින්නේ s12 න්
    මටත් පරණ කෝච්චියේ තරම් feelings නෑ අලුත් එකේ බදුලු යනකොට...හරි කෘතිමයි වගේ බං
    පරණ train එක උඩරට පරිසරය එක්ක ලගයි වගේ බං
    මන්ද මගේ පිස්සු අදහසයක් විතරයි​

    මගේත් ඔය මතේම තමයි බං තියෙන්නේ:yes::yes:....

    ගැස්සිලා ඇඟට දැනිලා, එන්ජින් එකේ ගොජ ගොජ සද්දේ කණට ඇහිලා එන ෆීල් එක S12 එකේ එන්නේ නෑ:no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙහෙමයි කතාව. ඩිසල් ඉලෙක්ට්‍රික් කියන එකේදී වෙන්නේ ඩිසල් ජෙනරේටර් එකකින් විදුලිය නිපදවලා ඒක දෙනවා ඉලෙක්ට්‍රික් මෝටර් වලට මේවට ට්‍රැක්ෂන් මෝටර් කියල තමයි කියන්නේ. එහෙම කැරකෙන මෝටර් වලින් තමයි එන්ජිම ගමන් කරන්නේ. M කාණ්ඩයේ සියලුම එන්ජින් මේ විදිහ තමයි තව S කාණ්ඩයේ S9 ,10 ,11, 12 ටිකත් ඒ විදිහම තමයි. තව ඇති හරියටම මතක නෑ.

    හයිඩ්‍රොලික් එකේදී මේ එන්ජිමෙන් (ප්‍රයිම් මූවර් ඒක කියලයි කියන්නේ ) රෝද වලට බලය සපයන ක්‍රමය වෙනස් එකට යොදාගන්නේ හයිඩ්‍රොලික් ට්‍රොක් කන්වර්ටර් එකක්. ( තේරුනේ නෑ නේ) මෙහෙමයි සීල් කරපු කුටියක් ඇතුලේ එකිනෙකට මුහුනලා ඉතාමත් ලඟින් සෙට් කරපු ෆෑන් දෙකක් තියෙනවා ඒක ෆෑන් එකක් එන්ජිමට , අනික රෝද වලට . හැබැයි ෆෑන් දෙක එකකට එකක් සම්බන්ද නෑ . මේ කුටිය ඉතාමත් ඝන තෙල් වර්ගයකින් පුරවල තියෙන්නේ. ඉතින් ඒක ෆෑන් එකක් කැරකෙනකොට අර තෙල් එකත් කැරකිලා අනිත් ෆෑන් එකත් කැරකෙනවා. ඒ විදිහට බලය රෝද වලට සම්ප්‍රේෂණය වෙනවා.

    මෙන්න හයිඩ්ඩ්‍රොලික් ඔස්තාර් කෙනෙක් වන මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලියපු ලිපියක් (ඇත්තම කිව්වොත් මටත් ටිකක් තේරුනේ නෑ )

    DSC_0004_zps4f3erplg.jpg

    ඩීසල් ඉලෙක්ට්‍රික් වල සෑහෙන ජව හානියක් වෙනව නේද :oo:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    එල එල මාත් ආසම ෆීල්ඩ් එකක්. දිගටම කරගෙන යන්.

    සුනාමි ට්‍රේන් එකේ මාතර යන ගමන පට්ට. ඒ වෙලාවට මුහුද එහෙම පට්ට ලස්සනයි. උදේ නිසා . ඉස්සර ඔය ට්‍රේන් එකේ යාළුවො එක්ක හික්කඩුවේ, බෙන්තර ගිහින් මුහුදේ නාලා එනවා.

    ට්‍රේන් ගැන ආසාව වැඩි නිසාමයි මේකක් ගත්තෙත් .
    මන් ගනිපු එකම ගුගල් එකෙන් අරන් image දැම්මේ.

    51plsd0EX7L._SX342_.jpg

    00826.jpg

    තවම මන් ලග ඔය පෙට්ටි 3 විතරයි තියෙන්නේ.

    මේ තියෙන්නේ ඒ සෙට් එකේම වීඩියෝ එකක්.

    ඔය මන් නෙවි. :lol:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලොකු අයිඩියා එකක්නම් නෑ ඒ ගැන . කොහොමද කියලත් කියමුකෝ ඔය ගමන්ම

    ඇයි ඉතින් ඩීසල් ජෙනරේටරෙන් හැදෙන විදුලිය කේබල් වලින් රෝද වලට සම්බන්ධ මෝටර් දක්වා ගිහින් ඒ මෝටර් කැරකිලා කෝච්චිය දුවද්දි සෑහෙන ජව හානියක් වෙනවා. කිලෝමීටරේට ඩීසල් ලීටර් හතරක් පහක් යනවලු ඩීසල් ඉලෙක්ට්‍රික් එකක :angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එල එල මාත් ආසම ෆීල්ඩ් එකක්. දිගටම කරගෙන යන්.

    සුනාමි ට්‍රේන් එකේ මාතර යන ගමන පට්ට. ඒ වෙලාවට මුහුද එහෙම පට්ට ලස්සනයි. උදේ නිසා . ඉස්සර ඔය ට්‍රේන් එකේ යාළුවො එක්ක හික්කඩුවේ, බෙන්තර ගිහින් මුහුදේ නාලා එනවා.

    ට්‍රේන් ගැන ආසාව වැඩි නිසාමයි මේකක් ගත්තෙත් .
    මන් ගනිපු එකම ගුගල් එකෙන් අරන් image දැම්මේ.

    තවම මන් ලග ඔය පෙට්ටි 3 විතරයි තියෙන්නේ.

    මේ තියෙන්නේ ඒ සෙට් එකේම වීඩියෝ එකක්.

    ඔය මන් නෙවි. :lol:

    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මට මතක විදියට M7 එකක් කුරුණෑගල ඉඳලා ගනේවත්ත හෝ මහව දක්වා ධාවනය වෙනවා දිනපතා

    15848168081_8575b21442_b.jpg

    මේක කොයි වෙලෙත් ඔතන නවත්තලා තියේ උදේට.. :)
    වඳුරු මූනා මොඩල් කියලා නේ කියන්නේ M7 එකට :D