මට මතක විදියට M7 එකක් කුරුණෑගල ඉඳලා ගනේවත්ත හෝ මහව දක්වා ධාවනය වෙනවා දිනපතා
මාතලේ - මහනුවර
මහනුවර - නාවලපිටිය
ගාල්ල - මාතර
මේවයෙත් හැමදාම M7 ධාවනය වෙනවා

Last edited:
මට මතක විදියට M7 එකක් කුරුණෑගල ඉඳලා ගනේවත්ත හෝ මහව දක්වා ධාවනය වෙනවා දිනපතා

මාතලේ - මහනුවර
මහනුවර - නාවලපිටිය
ගාල්ල - මාතර
මේවයෙත් හැමදාම M7 ධාවනය වෙනවා![]()

හයිඩ්ඩ්‍රොලික් , ඉලෙක්ට්‍රික් දෙකේ වෙනස මොකක්ද මචං![]()
Thanks සහෝදරයා විස්තරේට. කහ ඉරේ සිද්ධිය දැනගත්තේ අදයි. ලංකාවේ සෑම දුම්රියකටම මේක පොදුයි ද නැතිනම් M4 ට පමණයි ද? ( M6 ICE engine වල කහ ඉර නෑ නේ) M9 එන්ජිමත් තනිවම night mail එක ඇදල තියෙනවා නේද නාවලපිටියෙන් එහා යාම නතර කරන්න කලින්? M5 එන්ජිමත් මුල් කාලයේ පමණක් compartments 12ක් පමණ තනි එන්ජිමෙන් අදාල තියෙනවා මම දන්නා විදිහට. (දැන් නම් 8ක් වත් තනියම අද ගන්න බෑ
)
බලවේග දුමිරි කියන්නේ ධාවනයේදී වෙනම engimak සවි කරන්නට අවශ්‍යතාවක් (engine ඈදු දුම්රියන්) නැති දුම්රිය වර්ගයක් , මොකද මේවයේ දුම්රිය පැමිණෙන්නේ එන්ජිමත් සමාගමයි. එම නිසා වෙනම එන්ජිමක් ඈදීමේ අවශ්‍යතාවයක් නෑ. ලංකාවේ S class එකේ තියෙන සෑම දුම්රියක්ම බලවේග දුම්රියන්. මේවයින් S7,S8,S9,S10,S11 සහ S12 පමණයි දැනට ධාවන කරන්නේ. උඩරට මාර්ගයේ ධාවනය වන S12 බලවේග දුම්රියේ පමණක් දෙපැත්තෙන්ම engine දෙකක් තියෙනවා. අනික් සෑම බලවේග දුම්රියකම enigimak සහ dummy පෙට්ටියක් ( රියදුරු පාලන ලීවර සහිත) දෙපැත්තේ තියෙනවා.
![]()
ෂන්ටින් engine කියන්නේ දුමිරියක් දිගු දුර ධාවනයට කල නොහැකි, නමුත් දුම්රිය මැදිරි එහා මෙහා රැගෙන යාම සදහා භාවිත කරන engine වර්ගයක්. ලංකාවේ Y class එකෙන් හදුන්වන්නේ මෙවැනි ෂන්ටින් engine. ලංකාවේ සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම වගේ ෂන්ටින් engine තියෙනවා. ෂන්ටින් engine ලංකාවෙත් හදල තියෙනවා, නමුත් වර්තමානයේ භාවිතයේ නෑ ඒ එකක්වත්. M3 engine එක පවා මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ෂන්ටින් engine එකක් විදිහටයි.
![]()
RIDER89;1937[SIZE=3 said:
විස්තරේට ස්තූතියි මචෝ.....
අළුත් පවර්සෙට් වලට වඩා පට්ට ෆීලින්ග් එකක් එනවා පරණ යකඩ ගොඩක යද්දි මට නම්[/SIZE]
මෙහෙමයි කතාව. ඩිසල් ඉලෙක්ට්‍රික් කියන එකේදී වෙන්නේ ඩිසල් ජෙනරේටර් එකකින් විදුලිය නිපදවලා ඒක දෙනවා ඉලෙක්ට්‍රික් මෝටර් වලට මේවට ට්‍රැක්ෂන් මෝටර් කියල තමයි කියන්නේ. එහෙම කැරකෙන මෝටර් වලින් තමයි එන්ජිම ගමන් කරන්නේ. M කාණ්ඩයේ සියලුම එන්ජින් මේ විදිහ තමයි තව S කාණ්ඩයේ S9 ,10 ,11, 12 ටිකත් ඒ විදිහම තමයි. තව ඇති හරියටම මතක නෑ.
හයිඩ්‍රොලික් එකේදී මේ එන්ජිමෙන් (ප්‍රයිම් මූවර් ඒක කියලයි කියන්නේ ) රෝද වලට බලය සපයන ක්‍රමය වෙනස් එකට යොදාගන්නේ හයිඩ්‍රොලික් ට්‍රොක් කන්වර්ටර් එකක්. ( තේරුනේ නෑ නේ) මෙහෙමයි සීල් කරපු කුටියක් ඇතුලේ එකිනෙකට මුහුනලා ඉතාමත් ලඟින් සෙට් කරපු ෆෑන් දෙකක් තියෙනවා ඒක ෆෑන් එකක් එන්ජිමට , අනික රෝද වලට . හැබැයි ෆෑන් දෙක එකකට එකක් සම්බන්ද නෑ . මේ කුටිය ඉතාමත් ඝන තෙල් වර්ගයකින් පුරවල තියෙන්නේ. ඉතින් ඒක ෆෑන් එකක් කැරකෙනකොට අර තෙල් එකත් කැරකිලා අනිත් ෆෑන් එකත් කැරකෙනවා. ඒ විදිහට බලය රෝද වලට සම්ප්‍රේෂණය වෙනවා.
මෙන්න හයිඩ්ඩ්‍රොලික් ඔස්තාර් කෙනෙක් වන මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලියපු ලිපියක් (ඇත්තම කිව්වොත් මටත් ටිකක් තේරුනේ නෑ )
![]()

මොන 8 ද . දැන් කන්දේ පෙට්ටි 5ක් අදින්නෙත් බොහොම අමාරුවෙන්. ඕවගේ මුලින් ගෙනාපු ප්‍රයිම් මූවර් නෙවෙයි නේ දැන් තියෙන්නේ. අලුතෙන් දාපුවගේත් දැන් පවර් ඒක අඩුයි.
ඔව් M9 බදුල්ලටම ගියා එත් track එකට බබා හම්බවෙන්න ගත්ත නිසා නාවලපිටියට ලිමිට් කරා
කහ ඉර ගැනනම් මාත් අද දැනගත්තේ
සද්දේ තමා අවුල
දැන් උඩරට මැණිකෙයි, පොඩි මැණිකෙයි අදින්නේ s12 න්
මටත් පරණ කෝච්චියේ තරම් feelings නෑ අලුත් එකේ බදුලු යනකොට...හරි කෘතිමයි වගේ බං
පරණ train එක උඩරට පරිසරය එක්ක ලගයි වගේ බං
මන්ද මගේ පිස්සු අදහසයක් විතරයි
බලවේග දුමිරි කියන්නේ ධාවනයේදී වෙනම engimak සවි කරන්නට අවශ්‍යතාවක් (engine ඈදු දුම්රියන්) නැති දුම්රිය වර්ගයක් , මොකද මේවයේ දුම්රිය පැමිණෙන්නේ එන්ජිමත් සමාගමයි. එම නිසා වෙනම එන්ජිමක් ඈදීමේ අවශ්‍යතාවයක් නෑ. ලංකාවේ S class එකේ තියෙන සෑම දුම්රියක්ම බලවේග දුම්රියන්. මේවයින් S7,S8,S9,S10,S11 සහ S12 පමණයි දැනට ධාවන කරන්නේ. උඩරට මාර්ගයේ ධාවනය වන S12 බලවේග දුම්රියේ පමණක් දෙපැත්තෙන්ම engine දෙකක් තියෙනවා. අනික් සෑම බලවේග දුම්රියකම enigimak සහ dummy පෙට්ටියක් ( රියදුරු පාලන ලීවර සහිත) දෙපැත්තේ තියෙනවා.
![]()
ෂන්ටින් engine කියන්නේ දුමිරියක් දිගු දුර ධාවනයට කල නොහැකි, නමුත් දුම්රිය මැදිරි එහා මෙහා රැගෙන යාම සදහා භාවිත කරන engine වර්ගයක්. ලංකාවේ Y class එකෙන් හදුන්වන්නේ මෙවැනි ෂන්ටින් engine. ලංකාවේ සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම වගේ ෂන්ටින් engine තියෙනවා. ෂන්ටින් engine ලංකාවෙත් හදල තියෙනවා, නමුත් වර්තමානයේ භාවිතයේ නෑ ඒ එකක්වත්. M3 engine එක පවා මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ෂන්ටින් engine එකක් විදිහටයි.
![]()

සද්දේ තමා අවුල
දැන් උඩරට මැණිකෙයි, පොඩි මැණිකෙයි අදින්නේ s12 න්
මටත් පරණ කෝච්චියේ තරම් feelings නෑ අලුත් එකේ බදුලු යනකොට...හරි කෘතිමයි වගේ බං
පරණ train එක උඩරට පරිසරය එක්ක ලගයි වගේ බං
මන්ද මගේ පිස්සු අදහසයක් විතරයි

....
මෙහෙමයි කතාව. ඩිසල් ඉලෙක්ට්‍රික් කියන එකේදී වෙන්නේ ඩිසල් ජෙනරේටර් එකකින් විදුලිය නිපදවලා ඒක දෙනවා ඉලෙක්ට්‍රික් මෝටර් වලට මේවට ට්‍රැක්ෂන් මෝටර් කියල තමයි කියන්නේ. එහෙම කැරකෙන මෝටර් වලින් තමයි එන්ජිම ගමන් කරන්නේ. M කාණ්ඩයේ සියලුම එන්ජින් මේ විදිහ තමයි තව S කාණ්ඩයේ S9 ,10 ,11, 12 ටිකත් ඒ විදිහම තමයි. තව ඇති හරියටම මතක නෑ.
හයිඩ්‍රොලික් එකේදී මේ එන්ජිමෙන් (ප්‍රයිම් මූවර් ඒක කියලයි කියන්නේ ) රෝද වලට බලය සපයන ක්‍රමය වෙනස් එකට යොදාගන්නේ හයිඩ්‍රොලික් ට්‍රොක් කන්වර්ටර් එකක්. ( තේරුනේ නෑ නේ) මෙහෙමයි සීල් කරපු කුටියක් ඇතුලේ එකිනෙකට මුහුනලා ඉතාමත් ලඟින් සෙට් කරපු ෆෑන් දෙකක් තියෙනවා ඒක ෆෑන් එකක් එන්ජිමට , අනික රෝද වලට . හැබැයි ෆෑන් දෙක එකකට එකක් සම්බන්ද නෑ . මේ කුටිය ඉතාමත් ඝන තෙල් වර්ගයකින් පුරවල තියෙන්නේ. ඉතින් ඒක ෆෑන් එකක් කැරකෙනකොට අර තෙල් එකත් කැරකිලා අනිත් ෆෑන් එකත් කැරකෙනවා. ඒ විදිහට බලය රෝද වලට සම්ප්‍රේෂණය වෙනවා.
මෙන්න හයිඩ්ඩ්‍රොලික් ඔස්තාර් කෙනෙක් වන මගේ බොක්කේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලියපු ලිපියක් (ඇත්තම කිව්වොත් මටත් ටිකක් තේරුනේ නෑ )
![]()

ඩීසල් ඉලෙක්ට්‍රික් වල සෑහෙන ජව හානියක් වෙනව නේද![]()
ලොකු අයිඩියා එකක්නම් නෑ ඒ ගැන . කොහොමද කියලත් කියමුකෝ ඔය ගමන්ම

එල එල මාත් ආසම ෆීල්ඩ් එකක්. දිගටම කරගෙන යන්.
සුනාමි ට්‍රේන් එකේ මාතර යන ගමන පට්ට. ඒ වෙලාවට මුහුද එහෙම පට්ට ලස්සනයි. උදේ නිසා . ඉස්සර ඔය ට්‍රේන් එකේ යාළුවො එක්ක හික්කඩුවේ, බෙන්තර ගිහින් මුහුදේ නාලා එනවා.
ට්‍රේන් ගැන ආසාව වැඩි නිසාමයි මේකක් ගත්තෙත් .
මන් ගනිපු එකම ගුගල් එකෙන් අරන් image දැම්මේ.
තවම මන් ලග ඔය පෙට්ටි 3 විතරයි තියෙන්නේ.
මේ තියෙන්නේ ඒ සෙට් එකේම වීඩියෝ එකක්.
ඔය මන් නෙවි.