+++එළකිරි දුම්රිය අංගනය+++

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙමටගොඩ එච්.එල්.එස් එකේ මචං...

    :cool:
    මොකද්ද උඹේ ජොබ මචං?
    අපි ගොඩක් අවස්තාවල CREC එකේ මිටිං තිබ්බා HLS එකේ. අර උඹලෑ කැන්ටිම ඉස්සරහ හෝල් එකක් වගේ එකක් තියෙන්නේ ඉස්ටේජ් එකකුත් එක්ක... අන්න ඒකේ... :cool:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඇයි මේ සිග්නල් 4ක්, එක ලයින් එක නේ තියෙන්නේ :confused:

    බදුල්ල පැත්තටයි කොලබ පැත්තටයි platform දෙකක් තියෙනවනෙ. මැද තියෙන දෙක ඒ platform දෙකට. වම් පැත්තෙ කෙලවරේ තියෙන සිග්නල් එක බදුල්ල පැත්තේ platform එක හැර ඒ පැත්තෙ yard එකේ තියෙන වෙන ඕනිම පාරකට. දකුනු පැත්තේ කෙලවරේ එක ඒ විදිහටම දකුනු පැත්තේ පාරවල් වලට. (වම් පැත්තේ platform එක ට අමතරව තව track 4 ක් වම් පැත්තෙත් 3ක් වගේ තියෙනවා) .
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    12308550_10153621456736418_432201928323220905_n.jpg

    Vancouver:love::love::love:
     
    :cool:
    මොකද්ද උඹේ ජොබ මචං?
    අපි ගොඩක් අවස්තාවල CREC එකේ මිටිං තිබ්බා HLS එකේ. අර උඹලෑ කැන්ටිම ඉස්සරහ හෝල් එකක් වගේ එකක් තියෙන්නේ ඉස්ටේජ් එකකුත් එක්ක... අන්න ඒකේ... :cool:

    මං TKC මචං. උඹ මොකක්ද කරන්නේ? කොහෙද වැඩ? අහ්හ් සුභ සාධක හෝල් එකක් තියෙනවා එතන
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං TKC මචං. උඹ මොකක්ද කරන්නේ? කොහෙද වැඩ? අහ්හ් සුභ සාධක හෝල් එකක් තියෙනවා එතන

    ඒ මතං.....

    දන්න කියන දුම්රිය හා බැඳුනු කතා එහෙම දාපන්කෝ බං ඉන්න ගමන්;)
     
    ඒ මතං.....

    දන්න කියන දුම්රිය හා බැඳුනු කතා එහෙම දාපන්කෝ බං ඉන්න ගමන්;)

    මං තවම අළුත් මචං රේල්වේ එකට. දැනගත්තම දාන්නම්කො. අර මේ ලගදි එන්ජිමක් ඉබේ ස්ටාට් වෙලා ගියේ එහෙම අපේ ෂෙඩ් එකේ තමයි... :D:D:D:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං තවම අළුත් මචං රේල්වේ එකට. දැනගත්තම දාන්නම්කො. අර මේ ලගදි එන්ජිමක් ඉබේ ස්ටාට් වෙලා ගියේ එහෙම අපේ ෂෙඩ් එකේ තමයි... :D:D:D:rofl:

    :rofl::rofl:

    එළ එළ..හිමීට දාමු
    11.gif
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මේ දෙන එක ඇතුලෙ මොකක්ද තියෙන්නේ ? මොකක්ද වෙන්නේ?
    440px-Train_Tablet_Exchange_Sri_Lanka_Railway_CGR.JPG
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දෙන එක ඇතුලෙ මොකක්ද තියෙන්නේ ? මොකක්ද වෙන්නේ?
    440px-Train_Tablet_Exchange_Sri_Lanka_Railway_CGR.JPG

    යකඩ ප්ලේට් එකක් වගේ පොඩි එකක් තියෙන්නේ. දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රියට මාරු වීම සඳහා දෙන අවසරය තමයි ඔය... ලොකු විස්තරයක් වෙලා තියෙන වෙලාවක මට හිතුනොත් ලියන්නම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං TKC මචං. උඹ මොකක්ද කරන්නේ? කොහෙද වැඩ? අහ්හ් සුභ සාධක හෝල් එකක් තියෙනවා එතන

    ඔව් මචං. සුභ සාධක හෝල් එකේ තමා. CREC මිටිං කීපයක්ම තිවුනා. මම හැම එකටම වගේ ආවා.