+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ප්‍රධාන මාර්ගය නෙමෙයි මටනම් ලංකාවේ ලස්සනම දුම්රිය මාර්ගය...
මේක තමයි මගේ අංක එක...:yes:

ඒ මොනාද එහේ බලන්න තියෙන්නේ:eek::eek:...තැනිතලාව විතරනේ..

හැබැයි හෙන නිස්කලංකයි වගේ නේහ්:confused:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒ මොනාද එහේ බලන්න තියෙන්නේ:eek::eek:...තැනිතලාව විතරනේ..

    හැබැයි හෙන නිස්කලංකයි වගේ නේහ්:confused:

    නෙද්දකිං....තී කුරුණෑගල නේද වාහේ?
    නැගපංකෝ ඔතනින් උදේට උදයදේවියේ.. අයිනක් අල්ලගෙන වාඩි වෙලා පල මඩකලපු. ආයේ එදා රෑම මීනගයා වරෙං කුරුණෑගල..
    ඔය පාරේ තියෙන වටපිටාව පට්ටම ලස්සනයි. අනිත් එක මිනිස්සු, ජනජිවිතය විතරක් නෙමෙයි, කෝච්චියේ විකුනන කෑම පවා වෙනස්. බඩ පැලෙන්න කෑවා මම නම් ඕකේ යනකොට. ස්වභාවික ලස්සන කියන්නේ තේවතු, දියාඇලි, සිතල පරිසරය විතරක් නෙමෙයි මාමේ.. මම පරිසරය විඳින එකෙක්.
    එරාවුර් හරියේ ඉන්නවා රාජාලි වගේ කාක්කෝ... :baffled: අන්න උං බලාපං ගිහිල්ලා..
     
    යන්න හිතෙනවා යකෝ ඔහොම කියද්දි... :cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එරාවුර් (EVR)

    426058_10150650482821418_2131355796_n.jpg

    429633_10150650483101418_1690394299_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    යන්න හිතෙනවා යකෝ ඔහොම කියද්දි... :cool::cool:

    ඒක තමා කීවේ පල කියලා. මායි අපේ හාමිනෙයි සිකුරාදා හිතුවා මඩකලපු යනවා කියලා සෙනසුරාදා කොටුවෙන් උදය දේවි නැග්ගා. ගියා... පට්ටම ලස්සනයි බං. ඊට පස්සේ කීප පාරක්ම වාහනේ ගියා මඩකලපු. ඒත් කොච්චියේ ගියා වගේ නෑ...

    ඔය කෝච්චියට ඇයි මීනගයා කියන්නේ කියල දන්නවද?
    407368_10150650486791418_394768514_n.jpg
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඒක තමා කීවේ පල කියලා. මායි අපේ හාමිනෙයි සිකුරාදා හිතුවා මඩකලපු යනවා කියලා සෙනසුරාදා කොටුවෙන් උදය දේවි නැග්ගා. ගියා... පට්ටම ලස්සනයි බං. ඊට පස්සේ කීප පාරක්ම වාහනේ ගියා මඩකලපු. ඒත් කොච්චියේ ගියා වගේ නෑ...

    ඔය කෝච්චියට ඇයි මීනගයා කියන්නේ කියල දන්නවද?
    407368_10150650486791418_394768514_n.jpg

    kochchiye ona desa dipankareka yanda thiyenwa nam patta ban.:love::love::love:

    mokakda ban minagaya math oka prshanyak:confused::confused::confused:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඒක තමා කීවේ පල කියලා. මායි අපේ හාමිනෙයි සිකුරාදා හිතුවා මඩකලපු යනවා කියලා සෙනසුරාදා කොටුවෙන් උදය දේවි නැග්ගා. ගියා... පට්ටම ලස්සනයි බං. ඊට පස්සේ කීප පාරක්ම වාහනේ ගියා මඩකලපු. ඒත් කොච්චියේ ගියා වගේ නෑ...

    ඔය කෝච්චියට ඇයි මීනගයා කියන්නේ කියල දන්නවද?
    407368_10150650486791418_394768514_n.jpg

    Sindu kiyana maalu
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක තමා කීවේ පල කියලා. මායි අපේ හාමිනෙයි සිකුරාදා හිතුවා මඩකලපු යනවා කියලා සෙනසුරාදා කොටුවෙන් උදය දේවි නැග්ගා. ගියා... පට්ටම ලස්සනයි බං. ඊට පස්සේ කීප පාරක්ම වාහනේ ගියා මඩකලපු. ඒත් කොච්චියේ ගියා වගේ නෑ...

    ඔය කෝච්චියට ඇයි මීනගයා කියන්නේ කියල දන්නවද?
    407368_10150650486791418_394768514_n.jpg

    දන්නෙනෑ..කියපංකෝ ඒ විස්තරෙත් :eek:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අයි බං චිනේ ගහන කොච්චි පෙට්ටි සහ පවෙර් සෙට් නවත්තදීයි, නවතල යද්දියි එකපාරට ගැස්සෙන්නේ උදේට බඩේ තියෙන එවත් එලියට එනවා අනික සද්දේ. ඉන්දියන් s11 එකේ නම් එහෙම අවුලක් නැහැ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්නපුරේ පැත්තෙන් ඕපනයාක ගිය රේල් පාර නැති වෙලා ගියේ ඇයිද?

    Senaga adu nisa kiyala kiyanawa.:cool:
    wedi wistharayak nam e gena danne ne.:sorry::sorry:

    අයි බං චිනේ ගහන කොච්චි පෙට්ටි සහ පවෙර් සෙට් නවත්තදීයි, නවතල යද්දියි එකපාරට ගැස්සෙන්නේ උදේට බඩේ තියෙන එවත් එලියට එනවා අනික සද්දේ. ඉන්දියන් s11 එකේ නම් එහෙම අවුලක් නැහැ.

    Pradana washayenma oya class deke Coupling saha buffer deka wenas hinda oya gassena eka thiyenne.:yes:
    Sadde gena nam danne ne ne.(hethuwa)

    Oyita wada gassanawa M10A+China nil Petti thiyena ewa.bada malu eliyata enawa.:angry::angry:
    Me lagadi ganemulla paswela engima petti tiken gelawila thibba.:D:D:D
     
    • Like
    Reactions: robaiya

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රත්නපුරේ පැත්තෙන් ඕපනයාක ගිය රේල් පාර නැති වෙලා ගියේ ඇයිද?image

    රත්නපුර පැත්තේ පතල් හෑරීම නිසා පාර ගිලා බහින සින් එකක් නිසා කියල තමා මම අහලා තියෙන්නේ
    6129600.png
    හරියටම නොදනී
    7782596.png

    ඔය කෝච්චියට ඇයි මීනගයා කියන්නේ කියල දන්නවද?

    කල්ලඩි පාලම පාමුල සින්දු කිවුව මාළුවෝ
    ඇයි ගොළු ගැහුනේ
    සිතාරයට වෙඩි වැදුනද යාළුවො
    සිතාරයට වෙඩි වැදුනද යාළුවො
    7782596.png
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    රත්නපුර පැත්තේ පතල් හෑරීම නිසා පාර ගිලා බහින සින් එකක් නිසා කියල තමා මම අහලා තියෙන්නේ
    6129600.png
    හරියටම නොදනී
    7782596.png

    කල්ලඩි පාලම පාමුල සින්දු කිවුව මාළුවෝ
    ඇයි ගොළු ගැහුනේ
    සිතාරයට වෙඩි වැදුනද යාළුවො
    සිතාරයට වෙඩි වැදුනද යාළුවො
    7782596.png

    එකතරා කාලෙකට විතරයි සින්දු කියන්නේ. එහෙම වෙන්නේ එක කාලෙකට විතරක් එයාලා පාලම හරියට එනවා. එයාලාගේ වරල් සද්දේ සින්දුවක් වගේ. මීන කියන්න් දෙමලෙන් මාලුවා. ගයා කියන්නේ ගයනවා. ඒ නිසා මීනගයා කියලා නම වැටුනා. දැං නම් කල්ලඩි පාලමෙ ඔය සද්දේ එන්නෙම නෑ... :sorry: :sorry: :sorry:
    මම දැක්කා නෝලිමිට් එකේ ඇඳුම් බ්‍රෑන්ඩ් එකකටත් කල්ලඩි පාලම පාවිච්චි කොරලා තියෙනවා. ඒත් ඩිසයින් ටික නම් අජපල්!!!! ඔයිට වඩා සුපිරියට කරන්න තිවුනා...