ගිහිං නෑ![]()
ප්රධාන මාර්ගය නෙමෙයි මටනම් ලංකාවේ ලස්සනම දුම්රිය මාර්ගය...
මේක තමයි මගේ අංක එක...

ගිහිං නෑ![]()

ප්රධාන මාර්ගය නෙමෙයි මටනම් ලංකාවේ ලස්සනම දුම්රිය මාර්ගය...
මේක තමයි මගේ අංක එක...![]()

...තැනිතලාව විතරනේ..
ඒ මොනාද එහේ බලන්න තියෙන්නේ...තැනිතලාව විතරනේ..
හැබැයි හෙන නිස්කලංකයි වගේ නේහ්![]()
අන්න උං බලාපං ගිහිල්ලා..නෙද්දකිං....තී කුරුණෑගල නේද වාහේ?
නැගපංකෝ ඔතනින් උදේට උදයදේවියේ.. අයිනක් අල්ලගෙන වාඩි වෙලා පල මඩකලපු. ආයේ එදා රෑම මීනගයා වරෙං කුරුණෑගල..
ඔය පාරේ තියෙන වටපිටාව පට්ටම ලස්සනයි. අනිත් එක මිනිස්සු, ජනජිවිතය විතරක් නෙමෙයි, කෝච්චියේ විකුනන කෑම පවා වෙනස්. බඩ පැලෙන්න කෑවා මම නම් ඕකේ යනකොට. ස්වභාවික ලස්සන කියන්නේ තේවතු, දියාඇලි, සිතල පරිසරය විතරක් නෙමෙයි මාමේ.. මම පරිසරය විඳින එකෙක්.
එරාවුර් හරියේ ඉන්නවා රාජාලි වගේ කාක්කෝ...අන්න උං බලාපං ගිහිල්ලා..

එරාවුර් (EVR)
![]()
![]()

යන්න හිතෙනවා යකෝ ඔහොම කියද්දි...![]()
ඒක තමා කීවේ පල කියලා. මායි අපේ හාමිනෙයි සිකුරාදා හිතුවා මඩකලපු යනවා කියලා සෙනසුරාදා කොටුවෙන් උදය දේවි නැග්ගා. ගියා... පට්ටම ලස්සනයි බං. ඊට පස්සේ කීප පාරක්ම වාහනේ ගියා මඩකලපු. ඒත් කොච්චියේ ගියා වගේ නෑ...
ඔය කෝච්චියට ඇයි මීනගයා කියන්නේ කියල දන්නවද?

රත්නපුරේ පැත්තෙන් ඕපනයාක ගිය රේල් පාර නැති වෙලා ගියේ ඇයිද?

අයි බං චිනේ ගහන කොච්චි පෙට්ටි සහ පවෙර් සෙට් නවත්තදීයි, නවතල යද්දියි එකපාරට ගැස්සෙන්නේ උදේට බඩේ තියෙන එවත් එලියට එනවා අනික සද්දේ. ඉන්දියන් s11 එකේ නම් එහෙම අවුලක් නැහැ.

රත්නපුරේ පැත්තෙන් ඕපනයාක ගිය රේල් පාර නැති වෙලා ගියේ ඇයිද?image
ඔය කෝච්චියට ඇයි මීනගයා කියන්නේ කියල දන්නවද?
රත්නපුර පැත්තේ පතල් හෑරීම නිසා පාර ගිලා බහින සින් එකක් නිසා කියල තමා මම අහලා තියෙන්නේහරියටම නොදනී![]()
![]()
කල්ලඩි පාලම පාමුල සින්දු කිවුව මාළුවෝ
ඇයි ගොළු ගැහුනේ
සිතාරයට වෙඩි වැදුනද යාළුවො
සිතාරයට වෙඩි වැදුනද යාළුවො![]()