....
මේ නම් මං අර මූනුපොතේ දැක්කා කිව්ව එකා තමා නේහ්....
මචං වව්නියාව - කොටුව දුවන ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් එක ඇදගෙන යන්නේ මේ ජාතියේ එන්ජිමක් නේද?
මට මතක විදියට ඒක කොටුවෙන් දවල් දෙක හමාරට තුනට වගේ වව්නියා පිටත් වෙන්නේ

මේ නම් මං අර මූනුපොතේ දැක්කා කිව්ව එකා තමා නේහ්....

මඩකලපුව දුම්රිය ස්ථානය..
එහා පැත්තෙන් පේන්නේ මීනගයා..
එහෙම කියන්න බෑ බං. M4 විතරක් නෙමෙයි. එක එක ජාතියේ ඇන්ජිං දානවා නේහ්..

හපෝ උඹ මූව දැක්කද?
අමුම අමු කුකුලා පේනවනේ මූණේ තියෙන කුප්ප™ හිනාව
ඇඩෝව් මට කෝච්චි ගැන අහන්න ප්‍රශ්නයක් මතක් වෙන්නේ නෑනේ බොලව්![]()

හපෝ උඹ මූව දැක්කද?
අමුම අමු කුකුලා පේනවනේ මූණේ තියෙන කුප්ප™ හිනාව
ඇඩෝව් මට කෝච්චි ගැන අහන්න ප්‍රශ්නයක් මතක් වෙන්නේ නෑනේ බොලව්![]()

මං යන හැමදාම සෙට් වෙන්නේ මේකක්....
කුරුණෑගල නැවැත්තුවාම ආයේ නවත්තන්නේ මරදාන, කොටුව...
පැය දෙකෙන් වගේ එනවා කුරුණෑගල ඉඳන් කොටුවට.....
මෙහ්... බොලෑ ගෙවල් හරියෙ තියෙන අවුකන ඉස්ටේසමේ ඉඳං පිලිමේ ගාවට ගොඩක් දුරද?
පස්නයක් තියේ....
ටිකට් චෙක් කරන උන්ට පඩි කීයක් විතර ලැබෙනවාද?
සුදුසුකම් බලන්නේ මොනාද ඉන්ටව් කරද්දි![]()

කුකුලහ්.. කවුද කියලා කියන්නේ නෑ... කුප්ප සීපී
මට නම් ප්‍රශ්නයක් තියෙනවා අහන්න...
යස අගේට තිබුන කැරලි කොන්ඩේ ස්ට්‍රේට් කරලා කියලා මම කීවා නේ දවසක් උඹට?
ඒක කරේ ඇයි කියලා මට අහලා කියපං... තිබුන චාම් පෙනුම සම්පුර්ණයෙන් නැති වෙලා. අපේ ඔෆිස් එක හරියේ ඉන්න තවත් එකම එකක් වගේ වගේ වෙලා.. ඊයේ ඉස්සරහට හම්බුනා.. මම බිම බලාගෙන ගියා...![]()

කෝච්චි ගැන ප්‍රශ්න විතරක් අහපියව්....![]()

අනුරාධපුර ICE එක නේ ඔය?මෙහ්... බොලෑ ගෙවල් හරියෙ තියෙන අවුකන ඉස්ටේසමේ ඉඳං පිලිමේ ගාවට ගොඩක් දුරද?

...බෑ.. එහෙනම් මං යනවා ත්‍රෙඩ් එකෙක්.. ටටා!!!![]()

කුකුලහ්.. කවුද කියලා කියන්නේ නෑ... කුප්ප සීපී
මට නම් ප්‍රශ්නයක් තියෙනවා අහන්න...
යස අගේට තිබුන කැරලි කොන්ඩේ ස්ට්‍රේට් කරලා කියලා මම කීවා නේ දවසක් උඹට?
ඒක කරේ ඇයි කියලා මට අහලා කියපං... තිබුන චාම් පෙනුම සම්පුර්ණයෙන් නැති වෙලා. අපේ ඔෆිස් එක හරියේ ඉන්න තවත් එකම එකක් වගේ වගේ වෙලා.. ඊයේ ඉස්සරහට හම්බුනා.. මම බිම බලාගෙන ගියා...![]()

අනුරාධපුර නෙවේ....වව්නියා
මොන අවුකනයක්ද ඕයි...
මං ඉන්නේ කුරුණෑගල....ඉබ්බාගමුවේ...

ආසාවට ස්ට්‍රේට් කරලා.11000/- දීලා.අපරාදේ.චොරේ චොර වෙලා.ඔෆිස් එකේ හැමෝම කිව්වලු අවුල් කියලා.
ලබන මාසේ වෙඩින් එක.ජනවාරි මුල ඉඳන් වැඩට එන්නේ නැතිවෙයි.අවුරුදු 2ක ට රට යනවා![]()

.....ආසාවට ස්ට්‍රේට් කරලා.11000/- දීලා.අපරාදේ.චොරේ චොර වෙලා.ඔෆිස් එකේ හැමෝම කිව්වලු අවුල් කියලා.
ලබන මාසේ වෙඩින් එක.ජනවාරි මුල ඉඳන් වැඩට එන්නේ නැතිවෙයි.අවුරුදු 2ක ට රට යනවා![]()